මිතුරනි කොටුව හරියෙන් අඩුවට Single Layer මෙට්ට ගන්න තැනක් දන්නවද? බෝඩිමකට හොයන්නේ
Monte Cristo Well-known member Dec 6, 2025 243 374 63 Château d'If Dec 27, 2025 #1 මිතුරනි කොටුව හරියෙන් අඩුවට Single Layer මෙට්ට ගන්න තැනක් දන්නවද? බෝඩිමකට හොයන්නේ
KSPathirana Well-known member Apr 22, 2015 7,879 10,065 113 Dec 27, 2025 #2 පෙට්ටා අවට මෙට්ටා ගන්න තැනක් බම්ප්
Don GasCan Well-known member Nov 3, 2010 43,422 49,799 113 සේදවත්ත Dec 27, 2025 #5 ඇයි ලග ආපිකෝ. දම්රෝ සෙන්ටර් නැද්ද Reactions: tha123
Mali2009 Well-known member May 20, 2009 1,826 1,509 113 Dec 27, 2025 #6 සංඝරාජ මාවත , වේල්ල වීදිය අතර තැනක් තිබුණා කාලෙකට කලින් ... දැන් තියේද දන්නෙ නෑ ...
Walter White Well-known member Nov 20, 2019 43,613 125,075 113 දෙහිවල Dec 27, 2025 #8 විමලවර්දන ගෙට්ටුවෙන් දාපන් කොච්චිකඩේ සයිඩ් එකට. පොඩ්ඩක් දුර යද්දි තියෙනවා දකුනු පැත්තෙ කඩවල් ටිකක් ගොල්ඩ් සෙන්ටර් එක පාස් කරද්දි.
විමලවර්දන ගෙට්ටුවෙන් දාපන් කොච්චිකඩේ සයිඩ් එකට. පොඩ්ඩක් දුර යද්දි තියෙනවා දකුනු පැත්තෙ කඩවල් ටිකක් ගොල්ඩ් සෙන්ටර් එක පාස් කරද්දි.