⛔BREAKING ⛔ කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පාතාල නඩයම අනුර ඉන්දිනීසියාවේදී අල්ලයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    539263602_1229134469254261_3800525764118220218_n.jpg


    ranil-jpg.240044




    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට......... 🤗 🤗 🤗

    671801409ba-awesome-coloful-fireworks-animated-gif-image-3.gif
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙක ඇත්ත නම් අනුර ඉස් ද මෑන්
    :lol: අල්ලල නිදහස් කරල ආයෙ අල්ලල. උන්ව ගේන්න යන උන් ටුවර් ගිහින්. අර කිව්ව වගේ උසාවි වෙඩි තියපු එකේ සෙව්වන්දි නෑ. සනිල්ට ඇප.:ROFLMAO::ROFLMAO:
    අනුර ඊස් ද කයි මෑන්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,884
    113
    වැඩේ හරියට වෙලානම් සහ ලංකාවට ගෙනාවොත් හරි..

    හැබැයි සිරිලන්කන් පොලෝසිය නිසා එහෙදි කෙහෙල්බද්දර පද්මේ, කටුනායකින් එනකොට කෙහෙල්මල්වල පද්මේ වෙයිද දන්නේ නෑ
     
    • Haha
    Reactions: 5tech

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,964
    11,416
    113
    නිවුස් එකක් යවපන් චමුදිත තමයි ඔත්තුව දීල තියෙන්නෙ කියලා, එතකොට උවත් නැති වෙයි
     
    • Haha
    Reactions: $onny

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    මෙව්වා දේශපාලන පලිගැනීම්, වහාම පොදු විපක්ශය කැවන්න කියන්න ඕනේ 😂
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    කල්පානා කරල බලන්න. අනුර පද්මෙව ඇල්ලුවේ නෑ පද්මෙව අල්ලද්දි ජනාදිපති අනුර ජනාදිපති එච්චරයි. :baffled: :baffled: :baffled:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    කල්පානා කරල බලන්න. අනුර පද්මෙව ඇල්ලුවේ නෑ පද්මෙව අල්ලද්දි ජනාදිපති අනුර ජනාදිපති එච්චරයි. :baffled: :baffled: :baffled:
    අඩේ මෙව්වා මෙහෙම්ම කියයිද දන්නේ නෑ විපක්ශේ එකෙක් එකල්කිරියේ හිටියොත් 😂☺️
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ko kalin allapu ekekta sakshi hoyala thibbada usawi daddi

    mun TV ekata awith nam kiyanawa murder ekak unama, duabi inna aru moo kara baila

    dubai inna eka lankawata genawa sakshi naha oo eliye aye rata paniawa

    100% rajaye waradda (polisiya , neethipathi eka kiyanne rajaye kaali) , wedi thiyapu unwa marala , mun karanne meheyawapu unwa berana eka.

    mun hamadama kare oya boruwa

    anith eka KP wage unwa alluwa nam munwa allana eka ginnak naha,

    ko langadi lankawata ewwama apa hamba wela panna un tika??

    ayi unta apa dunne ? polisiyen tv wala awith kiyana widihata mun kara nam oya wedi thiyana ewa??

    wadiya ona naha anuraya janadipathi dan

    අනුර ඉස්සර නම් කෑ ගැහුවා මේවට විරුද්දව දැන් කෝ අනුරය ඌ දන්නේ නැද්ද තවම ඌ ජනාදිපති කියන එක 2/3 එක්ක රටේ ?

    ලඟදි අහුන්ගල්ලේ වෙඩි තියපු එකාව STF එකෙන් මාරුව(ඌ කොන්ත්‍රාත් කාරයෙක් විතරයි කෝ කරවපු උන් හොයන්න සාක්ෂි දැන් ?)
    . දැන් කොහොමද order එක දුන්න එකාව හොයන්නේ ???


    මුදලාලි මරන්න order දුන්න කප්පම් ඉල්ලපු උන් ගැන සද්දයක් නැහැ ,
    පොලිසියෙන් කොන්ත්‍රාත් කාරයෝ දෙන්න මැරුව දැන් සාක්ෂි කෝ කප්පම් එකතු කරන එකාව අල්ලන්න ?
    පොලිසියෙන් කරේ කප්පම් එකතු කරන එකාව බේරපු එක , නැගිට ගන්න පන නැති වෙන්න ගහල , අත පය බැඳලා හිටපු වෙඩි තියපු උන් දෙන්න පොලිසියට වෙඩි තියන්න හදපු නිසා වෙඩි තිබ්බලු මොන බොරුද ඕව

    ps - කොන්ත්‍රාත් කාරයෝ එල්ලුම් ගස් යවන්න ඕන , ලංකාවේ රජයෙන් කරන්නේ කොන්ත්‍රාත් කාරයෝ මරල order දුන්න උන්ව බෙරණ එක .
     
    • Like
    Reactions: banda065