Elon Musk ta tada wela

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    lagadi idan Elon europe gana uge ratawath nathi adarayak athi wela. trump gen ain welath tika kalayak giyamai me 'europe love' eka awe.

    matanam hithennema, elon trump ekka hitiya kale karapu wada nisa (eg:nazi salute) Europe wala tesla sales pahalatama watila. BYD thama wadima sell wenne ev.
    mu e market eka regain karanna karana wadak wage.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,283
    20,830
    113
    London mayorge case eka tadeta giya me tike. Karanna deyak na itin. Wachabayak kiwwath athulata danawa suddo ehema, police officer la inneth Muslim samaharu. New normal wenna yanne @Bitter Truth wage set ekak innakan me loke walapallata yana eka ikman wenawa

    UK ගැන ආදරයකට නෙමෙයි

    ළඟදීම තම්බි අතට UK + නියුක්ස් ☢️ යනවා කියන බය ඔය තියෙන්නේ 😄
    Ithin baya wena eka sadaranai ne. UK wena siddi dakkama bayawena eka sadaranai
    ------ Post added on Aug 31, 2025 at 8:37 AM
     
    Last edited:

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,078
    113
    පයියාගල
    lagadi idan Elon europe gana uge ratawath nathi adarayak athi wela. trump gen ain welath tika kalayak giyamai me 'europe love' eka awe.

    matanam hithennema, elon trump ekka hitiya kale karapu wada nisa (eg:nazi salute) Europe wala tesla sales pahalatama watila. BYD thama wadima sell wenne ev.
    mu e market eka regain karanna karana wadak wage.
    ට්‍රම්ප් දෙවනිපාර එන්න කලින් ඉදන්ම ඌ ඕව ගැන ප්‍රසිද්ධියෙ කතා කරා. අවුරුදු තුනක විතර ඉදන් මූ කියන්නෙ යුරෝපයේ සිවිල් යුද්ධයක් එනව කියල

    London mayorge case eka tadeta giya me tike. Karanna deyak na itin. wachabayak kiwwath athulata danawa suddo ehema police officer la inneth Muslim samaharu. New normal wenna yanne @Bitter Truth wage set ekak innakan me loke walapallata yana eka ikman wenawa

    Ithin baya wena eka sadaranai ne. UK wena siddi dakkama bayawena eka sadaranai
    ------ Post added on Aug 31, 2025 at 8:37 AM

    ඔව් ඕකට අනිව CIA එක හරහා ඇමරිකාවත් ෆන්ඩ් කරනව ලොවෙත්. UK nuke තම්බින්ට ගියොත් මුලින්ම ගහන්නෙ ඇමරිකාවට කියල උන් දන්නව
     
    • Like
    Reactions: Emios

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,871
    113

    ඉහළ කුලේ තම්බිත් පකිස්ථාන්කාරයො එලවනවා. යුරෝප් එවුන් තමයි පිස්සු ඉල්ලන් කන්නේ 🤣

    middle east saudi qatar dubai oman rich thambinta moley tiyenawa ban
     
    • Like
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,158
    15,631
    113
    ඔව් ඕකට අනිව CIA එක හරහා ඇමරිකාවත් ෆන්ඩ් කරනව ලොවෙත්. UK nuke තම්බින්ට ගියොත් මුලින්ම ගහන්නෙ ඇමරිකාවට කියල උන් දන්නව

    වැන්ගා අනාවැකි හැටියට නම් ඕකෙ අනිත් පැත්ත වෙන්නේ. යුරෝප් වල ජනගහනය සෑහෙන්න අඩු වෙන දෙයක් වෙනවා.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,078
    113
    පයියාගල
    වැන්ගා අනාවැකි හැටියට නම් ඕකෙ අනිත් පැත්ත වෙන්නේ. යුරෝප් වල ජනගහනය සෑහෙන්න අඩු වෙන දෙයක් වෙනවා.
    ඒ හුත්ති දන්න රෙද්දක් නෑ
    මේ අවුරද්දෙ පිටසක්වල ජීවියො එනව කියන්නෙ ආවද තාම
    මිනිස්සු ටෙලිපති පාවිච්චි කරනව කියලත් කීව 25දි
     
    • Haha
    Reactions: scorp12

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,158
    15,631
    113
    ඒ හුත්ති දන්න රෙද්දක් නෑ
    මේ අවුරද්දෙ පිටසක්වල ජීවියො එනව කියන්නෙ ආවද තාම
    මිනිස්සු ටෙලිපති පාවිච්චි කරනව කියලත් කීව 25දි