Ratmalana Magcity

DXB2021

Well-known member
  • Sep 15, 2021
    636
    537
    93
    Rathmalana Magcity eken වාහන හදපු අය කවුද ඉන්නෙ ? වෙන ගැරජ් වලට වඩා ගාන ගොඩක් වැඩිද ? වැඩ වල quality එක එහෙම කොහොමද ? කටුගස්තොට magcity එක නම් හොදයි කියල අහල තියනව. මේක කොහොමද ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    පට්ට ගනන් බන්
    බ්‍රෙක් පැඩ් ගලොල හුලන් අල්ලල සුද්ද කරල ග්‍රිස් ටිකක් ගාල හයි කරන්න රු 7000 ගත්ත යකො
     
    • Haha
    • Like
    Reactions: Tanto and DXB2021

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    රශ් එක ගද්දි කලින් අයිති එකා ලක්ශ 1.5 ගාණක පාට්ස් මාරු කරපු බිලක් තිබ්බා ජෙනුයින් බිලක් මැග්සිටි එකේ. අරන් බලද්දි ඒ බිලට දාපු ගොඩක් බඩු මාරු කරලා නෑ. (උදා රැක් එකට බිල දාලා රැක් එක ක්ලීන් කරලා දාලා. සද්දෙ එන්නෙ වෙන තැනකින් කියල.) සමහර විට සේවකයො ගහපු මැච් එකක් වෙන්න ඇති. කලින් අයිති එකා එක්ක ගිහින් පොඩි සද්දයක් දැම්මම පොඩි ගාණක් රිෆන්ඩ් කලා.
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    636
    537
    93
    පට්ට ගනන් බන්
    බ්‍රෙක් පැඩ් ගලොල හුලන් අල්ලල සුද්ද කරල ග්‍රිස් ටිකක් ගාල හයි කරන්න රු 7000 ගත්ත යකො
    Ohh

    Ratmalana Sterling Aftercare nam hondai
    ආ හරි බන්. Thanks
    රශ් එක ගද්දි කලින් අයිති එකා ලක්ශ 1.5 ගාණක පාට්ස් මාරු කරපු බිලක් තිබ්බා ජෙනුයින් බිලක් මැග්සිටි එකේ. අරන් බලද්දි ඒ බිලට දාපු ගොඩක් බඩු මාරු කරලා නෑ. (උදා රැක් එකට බිල දාලා රැක් එක ක්ලීන් කරලා දාලා. සද්දෙ එන්නෙ වෙන තැනකින් කියල.) සමහර විට සේවකයො ගහපු මැච් එකක් වෙන්න ඇති. කලින් අයිති එකා එක්ක ගිහින් පොඩි සද්දයක් දැම්මම පොඩි ගාණක් රිෆන්ඩ් කලා.
    අවුල් වගේ නේ එතන
    ------ Post added on Aug 31, 2025 at 12:20 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    Ohh

    ආ හරි බන්. Thanks

    අවුල් වගේ නේ එතන
    ------ Post added on Aug 31, 2025 at 12:20 PM
    තැන නම් හොඳ ඇති බං, මට තේරුනේ වාහනේ තනියෙන් දාලා එන්න හොඳ නෑ කියල තමයි. එහෙම උනාම ආයතනේ කොහොම උනත් සේවකයෝ අරින්න බලනවා. ටොයොටාලංකා දැම්මත් විමසිල්ලෙන් ඉන්න ඕන, ප්‍රශ්ණ අහන්න ඕන
     
    • Like
    Reactions: DXB2021

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    තැන නම් හොඳ ඇති බං, මට තේරුනේ වාහනේ තනියෙන් දාලා එන්න හොඳ නෑ කියල තමයි. එහෙම උනාම ආයතනේ කොහොම උනත් සේවකයෝ අරින්න බලනවා. ටොයොටාලංකා දැම්මත් විමසිල්ලෙන් ඉන්න ඕන, ප්‍රශ්ණ අහන්න ඕන
    ලේබ්බෙට වෙන වැඩ
     
    • Like
    Reactions: DXB2021

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    පොඩි සද්දයක් දැම්මම

    කොහොමද දැම්මේ සද්දේ?
    අපිත් ඉගෙනගන්න ඕනේ ඕවා, ඉස්සරහට අපිටත් සද්ද දාන්න වෙනවනේ.
     
    • Like
    Reactions: DXB2021

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    ලේබ්බෙට වෙන වැඩ
    කොහොමද දැම්මේ සද්දේ?
    අපිත් ඉගෙනගන්න ඕනේ ඕවා, ඉස්සරහට අපිටත් සද්ද දාන්න වෙනවනේ.
    මම නෙමෙයි, කලින් අයිති එකා තමයි කලේ ඌනෙ කස්ටමර්. tv චැනල් එකක ඩිරෙක්ටර් බුවෙක්. මේ මිනිස්සු ඉස්සරහ මම ලැජ්ජ උනා කියල සිංහලෙන් පටන්ගෙන ඉංග්‍රීසියෙන් ඉවර කලා. කතාව ඉවර වෙද්දි චෙක් එක ලියල ඉවරයි. උන් වාහනේ චෙක් කලෙත් නෑ. ඒකයි මම කියන්නෙ ඕක සමහර විට ආයතනේ අවුලක් නෙමේයි කියල. අරූ ප්‍රොෆෙශනල් විදියට අම්මා මෝ නැතුව බැන්නා. අපි ඉතින් උන් දීපු නෙස්කැෆේ එක බිබී අහන් හිටියා

    උගෙ ඩ්‍රයිවර් අතේ එවලා වාහනේ අඩුපාඩු හදන්න කියල තියෙන්නෙ. ඩ්‍රයිවර් කාරයාත් ඇටකාපු උගුඩුව වගේ හිටියෙ ඌත් සම්බන්ද ඇති සීන් එකට. අපිට ලොකු පාඩුවක් උනේ නම් නෑ අර පොර ලක්ශයක් ආපිට දුන්නා. ජෙනුයින් මනුස්සයෙක්