DMT සහ පුනරුත්පත්තිය ගැන අදහසක්

Anomaly

Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    up

    ගත්තොත් මොනව වෙයිද කියන ප්‍රශ්නෙ මට ආව :cool:
    • Visuals: Bright colors, geometric patterns, fractals, hyperspace-like environments.
    • Ego dissolution: Feeling like your sense of self disappears.
    • Entity encounters: Many report meeting “beings” or intelligences.
    • Time distortion: Seconds can feel like hours, or an entire lifetime.
    • Spiritual/Existential feelings: Some describe it as leaving their body or entering another dimension.

    (chat gpt eken gtte)
     
    • Wow
    Reactions: Udee KJ

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    sarala wachanawalin pahadili karanna
    awiddyawa?
    pancha upadans kanda?
    lokaya?
    Me wachana muslim , kathalic kenekuta therenne nane. bashawa kiyana de wenas wenawa. oya parana sinhala. aluth sinhala walin pahadili karanawanam kenekta therum ganna puluwan wey kiyala hithanawa

    පන්චස්කන්ධය කියන්නේ සරලව,
    පරමාර්ථ ධර්ම වල නිවන ඇරෙන්න අනිත් ඔක්කොම පංචස්කන්ධයට අයිතියි. රූප 28, සිත් 89, චෙයිතසික 52. මේ ධර්මතා සමූහයේ සංකලනයක් තමයි හැම දේම, ඒත් ඒවාගේ යථා ස්වභාවය පෘථග්ජන මිනිස්සුන්ට ගෝචර වෙන්නැහැ අවිද්‍යාව හින්දා. මේවාගේ දුක කියලාවත් සැප කියලා වත් ගන්න දෙයක් නැහැ.

    පන්චඋපාදානස්කන්ධය සරලව,
    පන්චස්කන්ධය යථා ස්වාභය නොවන විදිහට දැකලා මට පේන, මට ඇහෙන, මට දැනෙන දේවල්.. විදිහට දෘස්ටියෙන් සහ තන්හාවෙන් ගැනීම. මේවා තමයි පෘථග්ජන මිනිස්සුන්ට ගෝචර වෙන්නේ. මේවා නිසා තමයි දුක, සැප ඇති වෙන්නේ. ලෝකය කියන්නෙත් මේකට තමයි.

    අවිද්‍යාව සරලව,
    පරමාර්ථ ධර්ම වල යථා ස්වභාවය වෙන දුක්ක, අනිත්ය, අනාත්ම බව අනවබෝධය. මේකත් ගෝචර වෙන්නැහැ පෘථග්ජන කෙනෙක්ට.

    මෙහෙම ඉගෙනගන්න බැහැ අභිධර්මය. ධර්මය අවබෝධ කරන් ඉවර වෙලා පස්සේ අභිධර්ම පිටකය අධ්‍යනය කරන්න ඕනේ. පන්චස්කන්ධය, අවිද්‍යාව කියන්නේ මොනාද කියලා දකින්න පුලුවන් ධර්මය අවබෝධ කරලා විතරයි. තියරි එකක් කියවලා බැහැ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,841
    4,279
    113
    • Visuals: Bright colors, geometric patterns, fractals, hyperspace-like environments.
    • Ego dissolution: Feeling like your sense of self disappears.
    • Entity encounters: Many report meeting “beings” or intelligences.
    • Time distortion: Seconds can feel like hours, or an entire lifetime.
    • Spiritual/Existential feelings: Some describe it as leaving their body or entering another dimension.

    (chat gpt eken gtte)
    මේක දැක්කම ට්‍රයි කරල බලන්න ආසාවක් ආව. :-D
    ගිය ආත්මේ මතක් වෙයි නේ 😄
     
    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    අඩේ හීනයක් අස්සෙ හීනයක් මේ ලඟදි දැක්කා මම..
    mn hina 5k wage ehm dkl tiyenw hinen aharila kiyl hitan sahena wela innw eth antimt blddi e idl tiyennet hine atulema. gdk welwt ra ahrl idl ude nidgttm oya seen eka wenw mt. ehm penna gttm kwruhri aharawanakan ahrennet na
     
    • Wow
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    mn hina 5k wage ehm dkl tiyenw hinen aharila kiyl hitan sahena wela innw eth antimt blddi e idl tiyennet hine atulema. gdk welwt ra ahrl idl ude nidgttm oya seen eka wenw mt. ehm penna gttm kwruhri aharawanakan ahrennet na
    මාත් දැක්කෙ උදේ බන්..උදේ 6ට වගේ යනව වයිෆ්ව ට්‍රාන්ස්පෝට් එකට දාන්න පාරට..ඇවිල්ල මම ආයෙ පොඩ්ඩක් නිදියනවා..ඔය අතරෙ තමා දැක්කෙ
     
    • Like
    Reactions: Anomaly

    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    මාත් දැක්කෙ උදේ බන්..උදේ 6ට වගේ යනව වයිෆ්ව ට්‍රාන්ස්පෝට් එකට දාන්න පාරට..ඇවිල්ල මම ආයෙ පොඩ්ඩක් නිදියනවා..ඔය අතරෙ තමා දැක්කෙ
    ohoma ninda madden kadila wage nidgttm gdk welwt ohoma dreams penawa lucid dreaming karaddi ehmt ohoma mulin karnna kiyl kiynw
     
    • Wow
    Reactions: oxide