proposals

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    විශ්වසවන්තම මංගල සේවා සපයන websites මොනවද?
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    විශ්වාසවන්ත කිව්වෙ? මොනවද ඕවගෙ වෙන හොර වැඩ ? රිස්ක් එකක් නෑනෙ බන් ඉතින්
     
    • Like
    Reactions: Yin And Yang

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    pissuda ban bandinna

    1000142072-jpg.255975


    me wage kellek oya wage website wala watuna dawasata salaka balanna one
    ------ Post added on Sep 1, 2025 at 10:12 PM
     
    • Haha
    Reactions: sandaru d

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,507
    3,865
    113
    ඕව ගැන නං කියන්න දන්නෙ නෑ. ඒත් ප්‍රසිද්ධ නැති පොඩි පොඩි WhatsApp groups තියෙනව බං. මට අපේ ඔෆිස් එකේ හිටපු කෙල්ලෙක් දුන්න කාලෙකට ඉස්සර.(මට වැඩක් නැති හින්ද ගත්තෙ නෑ.) ඒකිගෙ මල්ලිට හෙව්ව කියල කිව්ව. වැදගත් ෆැමිලිස් ඉන්නවලු. ටිකක් හොයල බලපන්. ඒවායින් නං ටිකක් හරි ඩීසන්ට් කෙල්ලො හොයාගන්න පුලුවන් වෙයි.
     
    • Wow
    Reactions: Lionzzz and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    ඕව ගැන නං කියන්න දන්නෙ නෑ. ඒත් ප්‍රසිද්ධ නැති පොඩි පොඩි WhatsApp groups තියෙනව බං. මට අපේ ඔෆිස් එකේ හිටපු කෙල්ලෙක් දුන්න කාලෙකට ඉස්සර.(මට වැඩක් නැති හින්ද ගත්තෙ නෑ.) ඒකිගෙ මල්ලිට හෙව්ව කියල කිව්ව. වැදගත් ෆැමිලිස් ඉන්නවලු. ටිකක් හොයල බලපන්. ඒවායින් නං ටිකක් හරි ඩීසන්ට් කෙල්ලො හොයාගන්න පුලුවන් වෙයි.
    Aye illala dapanko
     
    • Like
    Reactions: Yin And Yang

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,507
    3,865
    113
    Aye illala dapanko
    උන් ඒව දෙන්නෙ personally දන්න අයට විතරයිලු බන්. ඒකට හේතුව ඒකෙ ඉන්න මෙම්බර්ස්ල ගැන හොඳ තේරුම් ගැනීමක් තියෙන්න ඕන හින්ද ලු.(අනික මට කෙල්ලෙක් ඕන උනා කියල මට ඒකෙ register වෙන්න බෑ. අම්ම හරි තාත්ත හරි තමයි request කරන්න ඕනෙ. පස්සෙ ඇඩ්මින් කතා කරල confirm කරගන්නවලු.) ඒකි මට පෙන්නුව ඒකෙ ඉන්න කෙල්ලො කොල්ලො. හොඳ ඩීසන්ට් educated උන් හිටිය.(high class/middle-high)
    ඒකි වැඩිපුර මට කෙල්ලො පෙන්නුවෙ අවුස්සන්න. :ROFLMAO: :ROFLMAO: සුපිරි කෑලි හිටිය.