Ritalin 10mg ගන්න තැනක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,544
    113
    දැං ඔය බ්‍රෑන්ඩ් එක නැහැ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    මේ දවස්වල ලංකාවෙ කොහෙවත් නෑ
    ආපු ගමන් මිනිස්සු ටික පෙට්ටි පිටින් ගන්නව
    ගොඩක් ඔය පොඩි ළමයින්ට දෙනව රිටලින්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,928
    1
    9,720
    113
    Gampaha
    naha stock out. oka wenne apita enne pack 5i. ithin hamadama ganna customers lata api call denawa. eyala pack ekakma geniyanawa. samahru 5ma unath ganna kamathi. ithin out of stock wenawa sathiyen. oka godak ayage gewal wala stock karala thiyenne. ekai case eka.
     
    • Like
    Reactions: SLhuman

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    naha stock out. oka wenne apita enne pack 5i. ithin hamadama ganna customers lata api call denawa. eyala pack ekakma geniyanawa. samahru 5ma unath ganna kamathi. ithin out of stock wenawa sathiyen. oka godak ayage gewal wala stock karala thiyenne. ekai case eka.

    මිනිස්සු නිකං ස්ටොක් කරගන්නෙ නෑ

    පාමසි වලින් එක පාරට ගන්න නැතුව යනව කියල දන්න නිසයි, මිනිස්සු දැං ඔහොම කරන්නෙ
     
    • Haha
    Reactions: YelaWolf

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    10mg එක දෙන්නේ ගොඩක් වෙලාවට ලමයින්ට.

    ඕව අනික් valid prescription එකක් නැතුව දෙන්නේ නෑ.
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මාර සීන් එක බන්..කොහෙවත් නෑ..මාස ගානක් තිස්සෙ නෑලු..පොඩි එකෙක්ට තමා හෙව්වෙ.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    naha stock out. oka wenne apita enne pack 5i. ithin hamadama ganna customers lata api call denawa. eyala pack ekakma geniyanawa. samahru 5ma unath ganna kamathi. ithin out of stock wenawa sathiyen. oka godak ayage gewal wala stock karala thiyenne. ekai case eka.
    Prescription nathuwa denawa neda?