~ Ritalin ප්‍රශ්නය ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,092
    7,266
    113
    Narcissistic Sociopath Manipulator
    මට Ritalin වලට Rx එකක් තියෙනවා. හැබැයි ඒවා Abuse කරන විදිහ දාපු එක වැරදි මම පිලි ගන්නවා. හැබැයි මම එදා Ritalin බොක්ස් 4ක ෆොටෝ එකක් දාලා අද මරු නයිට කියලා විතරයි දැම්මේ. ඒකෙන් මං Abuse කරනවා කියලා කියන්න බැහැ.

    පඩ ෂෝ දානවා නෙවෙයි හැබැයි මම ලංකාවට ආවම මට ඕනෙ බෙහෙත කිවුවම ලියල දෙන දොස්තරලා ඉන්නවා අතේ ඇඟිලි ගානට. Ritalin/ Benzo/ Gabapetanoids/ Steroids ඕනෙ එකක් කියන්න විතරයි ඕනෙ ලියල දෙනවා.

    නිරංගයා නිවන් ගිහිං නිසා ඉන්න තැනක ඉන්නවා නං බලා ගනිං. උඹේ PM එකට Reply කරන්න බලද්දී උඹ Banned!

    IMG-20250925-122441.jpg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    nexito බිව්වා මාත් කාලයක්. මුල් කාලේ කැරි හීන පේන්නේ, හෙන අවුල්. 🥀
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    nexito ලිවුවට ගන්නෙ Ritalin + Clonazepam විතරයි.

    මාත් තව මාස 2 න් doctor ට කියලා venlafaxine taper කරන්ක පටන් අරන් CBT වලට යනවා. බෙහෙත් බීලා හරියන්නැ බන් මොලේ තව අවුල් යන එක වෙන්නේ. එක dose එකක් මිස් වුන ගමන් brain zaps එනවා.
     
    • Wow
    Reactions: Lovtus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,092
    7,266
    113
    Narcissistic Sociopath Manipulator
    මාත් තව මාස 2 න් doctor ට කියලා venlafaxine taper කරන්ක පටන් අරන් CBT වලට යනවා. බෙහෙත් බීලා හරියන්නැ බන් මොලේ තව අවුල් යන එක වෙන්නේ. එක dose එකක් මිස් වුන ගමන් brain zaps එනවා.
    venlafaxine දුන්නෙ ඇයි බං උඹට? ssri try කරලා හරි ගියේ නැත්ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    venlafaxine දුන්නෙ ඇයි බං උඹට? ssri try කරලා හරි ගියේ නැත්ද?

    ඔව්. මන් මුල් කාලේ physical symptoms ලොකුවට focus කරන්න ගත්ත නිසා ඒකෙන්ම feedback loop එකක් හැදුනා. මාත් බයේ, ඇයි ඩොකා මන් ඉල්ලන test වලට referral දෙන්නෙත් නැ, පස්සේ අඩු වුනේ නැත්තම් දෙන්නම් ගානවා. ඉතින් මට confirm කර ගන්න විදිහක් නැනේ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,092
    7,266
    113
    Narcissistic Sociopath Manipulator
    ඔව්. මන් මුල් කාලේ physical symptoms ලොකුවට focus කරන්න ගත්ත නිසා ඒකෙන්ම feedback loop එකක් හැදුනා. මාත් බයේ, ඇයි ඩොකා මන් ඉල්ලන test වලට referral දෙන්නෙත් නැ, පස්සේ අඩු වුනේ නැත්තම් දෙන්නම් ගානවා. ඉතින් මට confirm කර ගන්න විදිහක් නැනේ.
    venlafaxine Sick එක එනවා. මම නං High Dose abuse කරපු නිසාද දන්නේ නැහැ. CBT සෙට් වෙන්නෙ නැහැ බං කරලා බලපංකො. උබට Amileb වගේ සෙට් වෙයි මට හිතෙන විදිහට.
     
    • Like
    Reactions: Fiona Dabare

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    මාත් තව මාස 2 න් doctor ට කියලා venlafaxine taper කරන්ක පටන් අරන් CBT වලට යනවා. බෙහෙත් බීලා හරියන්නැ බන් මොලේ තව අවුල් යන එක වෙන්නේ. එක dose එකක් මිස් වුන ගමන් brain zaps එනවා.
    අහ නංගි නිවන් දැක්ක හැටි අදනේ හරියටම දැනගත්තේ :eek:
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Mona wage dreams? Examples

    ඇට දෙක hexagon කොටු පිරුණු මී වදයක් වගේ ලොකු වෙන්න අරන්, හුලන් ගිහින් ඇකිලිලා ගියා. පට්ටම විවිඩ්. ඔය මතක එකක් විතරයි, හෙන විකාර ඒවා පේන්නේ.
     
    • Wow
    Reactions: sinhawanshaya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මාත් තව මාස 2 න් doctor ට කියලා venlafaxine taper කරන්ක පටන් අරන් CBT වලට යනවා. බෙහෙත් බීලා හරියන්නැ බන් මොලේ තව අවුල් යන එක වෙන්නේ. එක dose එකක් මිස් වුන ගමන් brain zaps එනවා.

    duloxetine බීල නැද්ද?
    venlafaxine හෙන සැරයි නේද?

    Sertraline Fluoxetine වගේ පෙති බිව්වම මාර විදියට ඇග කකියන්න ගන්නව මගෙ
    අනිත් අය කිසි ගින්නක් නැතුව බොනව
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    duloxetine බීල නැද්ද?

    නැ

    venlafaxine හෙන සැරයි නේද?

    withdrawal symptoms වැඩිම, taper off කරන්න අමාරුම SNRI එක.

    "Among the SSRIs paroxetine seems to be the worst offender and fluoxetine the least while sertraline and fluvoxamine tend to be intermediate. However, the most serious discontinuation reactions came from the SNRI venlafaxine"

    dose එකක් මිස් වෙලා පැය 6 න් withdrawal symptoms එනවා. ඇහක් හෙල්ලුවත් ඔලුවේ ඇතුලෙන් කරන්ට් වදිනවා වගේ.

    ඇග කකියන්න

    tremors ද?
    මගේ එක දිගට මාස 8 තිබ්බා tremors non-stop. 🥀
    tremors නම් මට GAD වලට ආවේ මුලින්ම. දැන්නම් ඉදලා හිටලා එන්නේ.
    ------ Post added on Sep 27, 2025 at 8:08 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    "Among the SSRIs paroxetine seems to be the worst offender and fluoxetine the least while sertraline and fluvoxamine tend to be intermediate. However, the most serious discontinuation reactions came from the SNRI venlafaxine"

    dose එකක් මිස් වෙලා පැය 6 න් withdrawal symptoms එනවා. ඇහක් හෙල්ලුවත් ඔලුවේ ඇතුලෙන් කරන්ට් වදිනවා වගේ.

    tremors ද?
    මගේ එක දිගට මාස 8 තිබ්බා tremors non-stop. 🥀
    tremors නම් මට GAD වලට ආවේ මුලින්ම. දැන්නම් ඉදලා හිටලා එන්නේ.
    paroxetine මට අවුලක් නෑ :lol:
     
    • Like
    Reactions: Fiona Dabare

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මාත් තව මාස 2 න් doctor ට කියලා venlafaxine taper කරන්ක පටන් අරන් CBT වලට යනවා. බෙහෙත් බීලා හරියන්නැ බන් මොලේ තව අවුල් යන එක වෙන්නේ. එක dose එකක් මිස් වුන ගමන් brain zaps එනවා.
    sertraline walatath mata ohoma una. dennam nawathala thiyenne.
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,292
    113
    මට නං ලෙඩක් නැහැ බං ආසාවට ගන්නෙ. Ritalin කියන්නෙ Stimulant එකක්. Cocaine වගේ.
    උම්බ ගන්න එවායෙ ටොලරන්ස් wadi වෙලාද දැන්?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,092
    7,266
    113
    Narcissistic Sociopath Manipulator
    උම්බ ගන්න එවායෙ ටොලරන්ස් wadi වෙලාද දැන්?
    එක දිගට යුස් කරද්දී වැඩි වෙනවා. කාලයක් මට Alprazolam 10Mg< දාන්න පුළුවන් කම තිබ්බ Blackout නොවී. Flunitrazepam 2Mg දාන්න පුළුවන් කම තිබ්බ. හැබැයි තේරෙනවා මොනවා හරි පාවිච්චි කරලා ඉන්නෙ කියල.

    තව කාලයක් Benzo Cocktail ගැහුවා. Diazepam 10Mg උදේයි - රෑටයි/ Clonazepam 2Mg උදේයි - රෑටයි/ Alprazolam බහින්න බහින්න දාගන්නවා දවස ඇතුලත. ඔය දවස් වල මම OD වුණා එක සැරයක් අරක්කු කලවන් කරලා. වෙලාවට වමනෙ ගිහිං තිබ්බා.

    ආසම Clonazepam 6Mg එක්ක Chasing The Dragon. :love:

    Benzo එකක් විතරක් තනියම නං ආසම Temazepam 30Mg Caps.

    images

    Aaa gablin wageda?
    Pregabalin Depressant ( Downer ) එකක්නෙ. Methylphenidate [ Ritalin ] ( Upper )කෙලින්ම Euphoriant එකක්.