නැගිටපල්ලා.. නැගිටපල්ලා.. උබලගේ ඔළුගෙඩි පලනවා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    ගම්පහ යක්කල ප්‍රදේශයේ පෙරටුගාමින් විසින් බලහත්කාරයෙන් අවුරුදු 14 තිස්සේ පවත්වාගෙන යන ලද ජනතා විමුක්ති පෙරමුණට අයත් පක්‍ෂ කාර්‍යාලයෙන් පෙරටුගාමින් පහරදී පන්නා දැමීමට ජවිපෙ සාමාජිකයින් අද උදෑසන කටයුතු කළහ. උසාවි තීන්දුවක් මගින් ජනතා විමුක්ති පෙරමුණට හිමිකර දී තිබු එම භුමිය තුල උසාවි තීන්දුව නොසලකා නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් රැඳී සිටි පෙරටුගාමී පක්‍ෂ සාමාජිකයින්ට පහරදී පන්නා දැමීමට සිදුවූ බව ජවිපෙ ආරංචි මාර්ග සඳහන් කරයි.
    ඔන්න සිලිබයියනේ උබලත් පරිස්සම් වෙයල්ලා 😂 😂
     
    • Haha
    • Like
    Reactions: Kalegana and Yeezus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    ගනියෙක්ද දන්නේ නෑ උගේ ඔලුව හුරලා තියෙන්නේ..
    වෙන්නත් ඇති. අන්තිමට ගම්පහ හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා හිටියා. කුඩු රෙනෝගේ කැම්රි නාටක 🤭
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    මාක්ස් ආගමේ නිකායවල් දෙකක් ඔහොම ගහමරා ගැනීම අනුමත කරන්න බැහැ
    මුන් එකෙක් වත් මාක්ස් වාදී කියල හිතනවද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    අපෝ ඔකුන්ටනම් ගහලම එලවන්න ඕනේ
    නයිස් වරක් ටිල්වින්
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    මාක්ස් ආගමේ නිකායවල් දෙකක් ඔහොම ගහමරා ගැනීම අනුමත කරන්න බැහැ
    අඩුපාඩු බලල කැත්තක් උදැල්ලක් එහෙම පරිත්‍යාග කරන්න තියෙන්නෙ. හදිසි අනතුරු වලට ඕනි වෙන ප්‍රතමාධාර පෙට්ටි වගේ උනත් කමක් නෑ.