ගම්පහ යක්කල ප්‍රදේශයේ පෙරටුගාමින් විසින් බලහත්කාරයෙන් අවුරුදු 14 තිස්සේ පවත්වාගෙන යන ලද ජනතා විමුක්ති පෙරමුණට අයත් පක්‍ෂ කාර්‍යාලයෙන් පෙරටුගාමින් පහරදී පන්නා දැමීමට ජවිපෙ සාමාජිකයින් අද උදෑසන කටයුතු කළහ. උසාවි තීන්දුවක් මගින් ජනතා විමුක්ති පෙරමුණට හිමිකර දී තිබු එම භුමිය තුල උසාවි තීන්දුව නොසලකා නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් රැඳී සිටි පෙරටුගාමී පක්‍ෂ සාමාජිකයින්ට පහරදී පන්නා දැමීමට සිදුවූ බව ජවිපෙ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔන්න සිලිබයියනේ උබලත් පරිස්සම් වෙයල්ලා

ඔන්න සිලිබයියනේ උබලත් පරිස්සම් වෙයල්ලා