හොරබඩු 😯😯😯

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඒ මොනාද බන්? 🤷🏻‍♂️
    cig36YAI.jpg
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    itin eka sare gini thiyan nathuwa mokatada jcb ekak udin yanne.
    mata hitenne meke mokak hari ekakata packet tikak collect kara gannawa mun.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,292
    113
    ඔවා හැබයි බොන්න පුලුවන් සිගරට්. හැබයි නිකම් දෙන්නත් බැ මොකද ඔව විකිනෙන්න ගත්තාම ආන්ඩුවට දුම්කොල ටැක්ස් ඉන්කම් එක අඩු වෙනවා. හැබැයි ඔය වගෙ සීන් එකක් වුනා හොර ඩිස්නී පෑන් පැන්සල්, backpacks, පෙන්සිල් බොක්සස්, එවා ඔක්කොම තැලුවා, පුදුම දුකක් එක, ඔවා ගම් පලාත් ලමයින්ට හරි දෙන්න තිබ්බා, මට මතක විදියට WTO එ කාලෙ පොඩ්ඩක් ඇක්ටිව් හිටියා, පොලිසියෙන් යවලා ඔය බඩු හොයනවා, එකට දඩ ගහන්න තිබ්බා බිස්නස් වලට ගෙනාපු එවුන්ගෙ, නමුත් උන් එ ඔක්කොම ගල් රොලකින් විනාස කරා.
     
    • Like
    Reactions: Asmodeus

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,636
    5,486
    113
    Those are not හොරබඩු, but importers did not pay the government's cut.
    When You Pay Government/Bank's Cut's It's Legal
    Otherwise Illegal


    Same for Pyramid/Ponzi Scam & Scam
    Bank/Central Bank are Legalize Scam/Pyramids Scam . They Scam People Whatever The Way, They Like.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඕවා රාජසන්තක කරලා වෙන්දේසි කරන්න බැරිද?
    ඒකනෙ බන් මාර අපරාධයක්නෙ ඔහොම කරන එක.. මන් දැක්ක එක පාරක් පොඩි උන් ඉස්කෝලෙ අරන් යන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි, පැන්සල් පෙට්ටි තොගයක් විනාස කරනවා.. ඕව දුශ්කර පැතිවල ළමයිට බෙදල දෙන්න එහෙම මොනවත් කරන්න සිස්ටම් එකක් නැද්ද බන් හොර බඩු කිව්වට ඉතින් විනාස කරා කියල ඇති ඵලේ කිම
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,512
    2
    1,631
    113
    On a Cloud
    ඒකනෙ බන් මාර අපරාධයක්නෙ ඔහොම කරන එක.. මන් දැක්ක එක පාරක් පොඩි උන් ඉස්කෝලෙ අරන් යන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි, පැන්සල් පෙට්ටි තොගයක් විනාස කරනවා.. ඕව දුශ්කර පැතිවල ළමයිට බෙදල දෙන්න එහෙම මොනවත් කරන්න සිස්ටම් එකක් නැද්ද බන් හොර බඩු කිව්වට ඉතින් විනාස කරා කියල ඇති ඵලේ කිම
    Oya kiyana de aththa, eth machan ethanadi genuine business eka karana ayata paduine, mokada eyala hari widiyata tax gewalane business eka karanne, Hithannako oya mokak hari devices wagayak genath tax gewala wikunanawa kiyala habai ewa awruddatama 1000k wage wikinenne specific need ekakata ganne kiyala, ea asse tax nogewa kenek oyage business ekama karoth oyata ea units 1000 wikunanna wenne na, oyata padui asadaranaine wedee. Government eka ea tax nogewapu items tika allala ewa one ayata nikan bedala dammoth oyata mokoo wenne, oyata tax gewalath ea units 1000 wikunanna wenne na, ea wagema eka asadaranai. Competitor kenek awilla business adu wenawa wage newene. ekama thama othanath wela thiyenne,
    Ohoma newe sellam badu ehema countainers pitin ohoma winasa karapuwa thiye...
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ඒකනෙ බන් මාර අපරාධයක්නෙ ඔහොම කරන එක.. මන් දැක්ක එක පාරක් පොඩි උන් ඉස්කෝලෙ අරන් යන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි, පැන්සල් පෙට්ටි තොගයක් විනාස කරනවා.. ඕව දුශ්කර පැතිවල ළමයිට බෙදල දෙන්න එහෙම මොනවත් කරන්න සිස්ටම් එකක් නැද්ද බන් හොර බඩු කිව්වට ඉතින් විනාස කරා කියල ඇති ඵලේ කිම
    එහෙම බෙදලා දෙන එක නීති විරෝධී මම දන්න විදිහට. කරන්න යන මනුස්සයා අර නීතිය කැඩුවා මේ අවභාවිතය කරා කියලා හිරේ යන්න පුළුවන්. මම අහලා තියෙන කතාවක් කියන්නම්, එක පාරක් ලංකාවට කොහෙදෝ රටකින් නොමිලේ කිරි පිටි වගයක් ආධාර විදිහට අවාලු. ඒක බෙදලා දෙන්න ගියාම නොමිලේ, ඒ කිරි පිටි එක ලංකාවට ගෙනැල්ලා විකුණන සමාගම ලෙඩක් දාන්න ගියාලු, එයාලා sole agent මේ brand එකේ , වෙන අයට ඇවිල්ලා නොමිලේ දෙන්න බෑ කියලා.