Jimmy Kimmel show එක අදින් පස්සේ ඉවරයි 😯😯😯

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,070
    1
    28,553
    113
    හොද වැඩේ woke වේසිගෙ පුතාට. Trump තවත් නියම වැඩක් කරලා Antifa ත්‍රස්තවාදී සංවිධානයක් කියලා නම් කරලා. ඉස්සරහට ඕකට fund කරොත් George Sores නාකියාටත් කූරු ගනින්න වෙයි
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මොනපුදුමයක්ද බන් ඔප්ෂන් දෙකයී දීල තියෙන්නේ jimmy ගේ ෂෝ එක කැන්සල් කරානවද නැත්නම් ABC එකේ ලයිශන් එකම කැන්සල් කරගන්නවද කියල උන් ඉතින් ලේසිම වැඩේ කරන්න ඇති ..




    Nop. nexstar media group & sinclair broadcast group

    Republican ewun media companies buy kraganna yanawa me tike sahenna

    Skydance Media buy kara Paramount company Larry Ellison (oracle founder) ge putha thama skydance owner

    Tiktok ekath oracle thma yanne

    Jews ලගේ හෙංචයියෝ ඔක්කොම අල්ලගෙන යනවා හිමීට