Jimmy Kimmel show එක අදින් පස්සේ ඉවරයි 😯😯😯

Max_r

Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,817
    113
    ට්‍රම්ප්ට මුන්ව පේන්න බෑ වගෙ නෙඩ?
    imrs.php
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    පුදුමයි කැන්සල් කරා කිව්වම
    මොනපුදුමයක්ද බන් ඔප්ෂන් දෙකයී දීල තියෙන්නේ jimmy ගේ ෂෝ එක කැන්සල් කරානවද නැත්නම් ABC එකේ ලයිශන් එකම කැන්සල් කරගන්නවද කියල උන් ඉතින් ලේසිම වැඩේ කරන්න ඇති ..