ඇත්තද බං ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    එතකොට මරල තියෙන්නෙ රණවිරුවො ද ? 😮😮😮
    මම නම් හිතන්නේ ගෙම්මන්පිල තියරියට අනුව මැරිලා තියෙනනෙත් රණවිරුවෙක්, මලලා තියෙන්නෙත් රණවිරුවෙක්. දේසප්‍රේමි ගැටුමක් 🫠🫠
    images
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම නම් හිතන්නේ ගෙම්මන්පිල තියරියට අනුව මැරිලා තියෙනනෙත් රණවිරුවෙක්. 🫠🫠
    images
    මං මේ අධි චෝදනා දානකං හිටියෙ ත්‍රෙඩ් එක බම්ප් ආයෙ බම්ප් කරන්න.. 🤣 දැන් කමක් නෑ ඉතිං
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    මං මේ අධි චෝදනා දානකං හිටියෙ ත්‍රෙඩ් එක බම්ප් ආයෙ බම්ප් කරන්න.. 🤣 දැන් කමක් නෑ ඉතිං
    එපා නේ. පවු නේ.මිනිහා මේ දවස්වල තායිලන්තේ සීමේල්ලා සරණ ගිහින් ඉන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,436
    113
    අනේ මන්ද බන් මාත් මේ දවස්වල ටිකක් ස්ට්‍රෙස් එකේ ඉන්නෙ. කොච්චර ස්ට්‍රෙස්ද කියනව නම් මහින්ද මහත්තයට වඳින ගාතාවත් පැටලෙනවා

    මම ඇත්තම කියන්නද? ජෙප්පො බලේට ආපු දවස් වල ඉඳන් මම අපිත් එකයි උනුත් එකයි වගේ දේවල් නිතර නිතර බුකියෙ යූටියුබ් එකේ ලියලා මම මාවම රවට්ට ගත්තා. ඒ නිසාම අපි වගේම ජෙප්පොත් ඔය කියන තරම් නීතිය ක්‍රියාත්මක කරන්න යන එකක් නෑ කියල හිතාගෙන මම ඒ දවස්වල කෝ ඔරු ඇල්ලුවද කිය කිය ගියාට, අළුගෝසු ජෙප්පොන්ගෙ සැබෑ තත්වය මගේ යටි හිත කවදත් දැනගෙන හිටිය කියලා මට දැන් තේරෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    නාට්‍ය පෙන්නලා රටේ මිනිස්සුන්ගේ ආණ්ඩුව ගැන කලකිරීම නවත් වන්න බැහැ😂😂

    කරන්න ඕනේ රට ඇතුළේ තියෙන ප්‍රශ්න ටික ඡන්දෙට කලින් කිව්වා වගේ විසදල දෙන එක
     
    • Like
    Reactions: Asmodeus and neyohk

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    නාට්‍ය පෙන්නලා රටේ මිනිස්සුන්ගේ ආණ්ඩුව ගැන කලකිරීම නවත් වන්න බැහැ😂😂

    කරන්න ඕනේ රට ඇතුළේ තියෙන ප්‍රශ්න ටික ඡන්දෙට කලින් කිව්වා වගේ විසදල දෙන එක
    See more....

    මිනියත් ගොඩ දැම්ම නේද? :unsure:
    දාලයි කියනවලු නේද..
    ------ Post added on Sep 3, 2025 at 10:44 PM

    කා ගැනද කියන්නේ :rolleyes:
    දන්නෙ නෑ ඒක තමයි මාත් අහන්නෙ 😊
    ------ Post added on Sep 3, 2025 at 10:44 PM
     
    • Haha
    Reactions: kinkon

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    අනේ මන්ද බන් මාත් මේ දවස්වල ටිකක් ස්ට්‍රෙස් එකේ ඉන්නෙ. කොච්චර ස්ට්‍රෙස්ද කියනව නම් මහින්ද මහත්තයට වඳින ගාතාවත් පැටලෙනවා
    :lol: :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    නාට්‍ය පෙන්නලා රටේ මිනිස්සුන්ගේ ආණ්ඩුව ගැන කලකිරීම නවත් වන්න බැහැ😂😂

    කරන්න ඕනේ රට ඇතුළේ තියෙන ප්‍රශ්න ටික ඡන්දෙට කලින් කිව්වා වගේ විසදල දෙන එක
    නාට්‍ය පෙන්නනකොට කෙදිරිගාන්න නම් එපා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    උඹේ අම්මා නම් කෙඳිරි ගානවා මම නාට්‍ය පෙන්වන කොට🤏 පොඩ්ඩක් වගේ😂
    ඔව් උබ ලොල්ලෙක් ලෙස රගපාන්න ආවම අම්ම උබට මොල්ගහක් බස්සනකොට උබෙන් එන සිහින් කෙදිරිල්ල