බලන්ගොඩ, දියවින්න - බස් එකක් 🙌

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බස් එකේ යන්නේ. සල්ලි අරන් එන්න කියහන්
    බස් වියදම විතරක් මදි.. කෑම සහ බිමා සදහා හොද දායකත්වයක් දක්වන්න ඕන.. අනිත් ඒවා උඹෙන්.
     
    • Haha
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    බස් වියදම විතරක් මදි.. කෑම සහ බිමා සදහා හොද දායකත්වයක් දක්වන්න ඕන.. අනිත් ඒවා උඹෙන්.
    මම තනියම ගිහින් එන්නම්. නැත්නම් උගේ වියදම් ටිකත් මට වැටෙන්නේ
     
    • Haha
    Reactions: NRTG and Kalegana