වහලෙට උලු දාන්නද ඇස්බැස්ටෝ දාන්නද?

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    Gahana eka puluwn nam finishing ma karapan,
    low maintain nam asbestos
    Health risk, heat absorbance GANA hithanawanam ulu walata yanna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,445
    22,974
    113
    උළු තියනවානම් උළු දාපන්. හැබයි ගහන කොට හොඳට කරන බාසෙකුට දියන්. නැත්නම් නානවා. හරියට කලොත් ලොකු අවුලක් නැතුව අවුරුදු ගානක් තියාගන්න පුළුවන්.
    අනිවා. මාත් කියන්න ආවෙ මේක. රට උලු හරියට ගැහුවොත් එහෙම ලේසියෙන් මුකුත් වෙන්නෙ නෑ. හරි gap එකෙන් ගානට රීප්ප ගහන මොලයක් ඇති බාසෙක් ඉන්න ඕනෙ. අනික හොඳ උලු ගන්න ඕනෙ. හොඳ උලු සත්තු පැන්නට නෙමේ මිනිහෙක් පැන්නත් කඩන්න බෑ. ජරා උලු රස්නෙටත් පුපුරනව.

    අපේ ගෙදර පට්ට ලොකු වහලක් තිබිලත් අවුරුද්දකට සැරයක්වත් එහෙම රෙපයාර් එන්නෙ නෑ. සමහර කෑලිවල දාපුව දැණ් අවුරුදු දහයකටත් වඩා පරණයි. අතවත් තියල නෑ දැම්මට පස්සෙ.

    ඇස්බස්ටෝස් කියන්නෙ අංක එකේ පිළිකාකාරකයක්. ලංකාවෙත් තහනම් කරල පස්සෙ ආයෙ අයින් කරගත්ත රුසියාවෙන් කේස් දාලා.
    පෙනුම, රස්නෙ, ventilation, හුළං ප්‍රශ්න ඔක්කොටම හොඳ උලු.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    ඇස්බැස්ටෝස් පිලිකාකාරකයි නේ. වෙන රටවල භාවිත කරන් නෑ දැන් . එනම් තහඩුව වගේ එක ගහන එක ලාබයි
    I know.
    දැන් තියෙන්නේ අමානෝ වහලයක්. සුපිරි වහින වෙලාවටයි වහලේ උඩ සත්තු දුවද්දියි රෑට :rolleyes: මාරු කරලා දාන්න ඉන්නේ. වහලේ උඩට මනුස්සයෙක් නග්ගනවත් බෑ ඇද ගහනවා

    ඇස්බැස්ටෝස් වල උඩ paint කරලා යට finishing වහලයක් තියෙනවනං අවුලක් නැති වෙයි කියල හිතෙනවා. උළු තමා සෙට් වෙන්නේ හැබැයි උළු leak වෙන්න ගත්තම මලාට හොයන්න බෑ. හුලන් වැස්සට එහෙම උළු full අවුල්.

    අලුත් උළු shapes කොහොමද දන්නේ නෑ.
    https://www.dsitiles.com/roofing-tile-manufacture
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,910
    49,215
    113
    සේදවත්ත

    උලු දැම්මොත් කූල් එක තියෙයි .
    මොක දැම්මත් කාලෙකට පස්සෙ මේන්ටෙනන්ස් පාරක් දාන්න ඕනේ. උලු දැම්මත් හොද වෙදර් ශීල්ඩ් එකක් අඩුම අවුරුදු 5 සැරයක්වත් ගාල උඩ චෙකප් එකක් දාන්න වෙයි . ඇස්බැස්ටෝස් නම් කල් තියනවා ඒත් කිසි ලුක් එකක් නෑ අනික මේන්ටේන් නොකරුවොත් විනාස වෙනවා පාසි හැදිලා , පැලෙන්නත් බලනවා පරාල ඇන ගහපු තැන් වලින් රස්නෙට පස්සෙ උඩ නැගගෙන තාර ශීට් දාන්න වෙනවා .
    ඔය කෝකත් ලික් උනොත් සිවිලිමට බබා සෙට් වෙනවා .
     
    • Like
    Reactions: Sonique

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    320
    183
    43
    Asbestos තහනම් ගොඩක් රටවල් වල Group 1 carcinogen එකක් නිසා. 3 rd world countries වල විතරයි තාම තියෙන්නේ.

    ow machan e scn ekath thiyenawa neh... kohomath ehema unoth uluma danawa..

    ulu dapan. health ekatath hodai. heat ekatath hodai. sakkuwatath hodai. look ekath hodai

    ow ape gedara type ekath ekka sheet galapenneth naha machan. ulu thamaa galapenne... anika lakshayak withara mata ithuru wenawa ulu dammoth..

    උළු තියනවානම් උළු දාපන්. හැබයි ගහන කොට හොඳට කරන බාසෙකුට දියන්. නැත්නම් නානවා. හරියට කලොත් ලොකු අවුලක් නැතුව අවුරුදු ගානක් තියාගන්න පුළුවන්.
    උලු ගැහුවොත් රස්නෙ අඩුයි, ඒත් සත්තු පැනලා කැඩුවාම වාතයි.

    ශීට් ගැහුවොත් රස්නෙ වැඩි, ඒත් සත්තු කඩන සීන් අඩුයි. රස්නෙ අඩු වෙන්න උඹලට mcfoil ගහන්න පුලුවන් ශීට් එකට යටින් හැබැයි ෆිනිශින් වහලක් ගහපන්, නැත්තන් මීයෝ ලේන්නු ඕකේ රිංගලා ඕක කනවා. අනිත් දේ තමා සිවිලිම ලුනුමිදැල්ල ලී වලින් ගහපන්.

    ටිකක් වියදම් ප්‍රොජෙක්ට් එකක් ඒත් පස්සෙ උඹට වාසිය තේරෙයි.

    මම ගහන්න යන එකේ වහල ශීට්, ෆිනිශින් එකේ යට ගහන්නෙ ලුනුමිදැල්ල. mcfoil දාන්න යන්නෙ නෑ මොකද සමහරු කියනවා මීයෝ/ලේන්නු රිංගනවා කියලා.
    ශීට් තමා බන්
    කාලයක් කිසිම වදයක් නැතිව දුවන්න පුළුවන්
    අපේ පරණ ගේ උළු. සිරාම කරුමයක්
    අළුත් ගේ ශීට්. හදලා අවු 10 + වෙද්දි වදුරෝ පැනලා එක ශිට් එකක පොඩි පැච් එකක් ආවා. එක වැහුවා. එච්චරයි
    කිසිම වදයක් නෑ

    sheet danwa nam finishing roof ekak gahanna balagenama karanna

    awwa hodata watena paththak nam inne dwaalta rasaneta thambenwa nathnam

    යට සොල්දරයක් තියෙනවා මචං කොහොමත්.. ඒක හින්ද ප්‍රශ්නයක් නෑ.. ඊට යටින් ආයිත් සිවිලිමත් තියෙනවා.. කොහොමත් ලුක් එකයි ඔක්කොම එක්ක බැලුවම උලු තමා හරියන්නේ... ප්‍රශ්නේ තියෙන්නේ අර වදුරෝ එහෙම පැන්නම උලු එහෙ මෙහෙ වෙලා තෙමෙන එක ඉතින්.. අනිත් ප්‍රශ්නේ වේයෝ ප්‍රශ්නේ ... බේරන්නම බෑ බං..

    අනිවා. මාත් කියන්න ආවෙ මේක. රට උලු හරියට ගැහුවොත් එහෙම ලේසියෙන් මුකුත් වෙන්නෙ නෑ. හරි gap එකෙන් ගානට රීප්ප ගහන මොලයක් ඇති බාසෙක් ඉන්න ඕනෙ. අනික හොඳ උලු ගන්න ඕනෙ. හොඳ උලු සත්තු පැන්නට නෙමේ මිනිහෙක් පැන්නත් කඩන්න බෑ. ජරා උලු රස්නෙටත් පුපුරනව.

    අපේ ගෙදර පට්ට ලොකු වහලක් තිබිලත් අවුරුද්දකට සැරයක්වත් එහෙම රෙපයාර් එන්නෙ නෑ. සමහර කෑලිවල දාපුව දැණ් අවුරුදු දහයකටත් වඩා පරණයි. අතවත් තියල නෑ දැම්මට පස්සෙ.

    ඇස්බස්ටෝස් කියන්නෙ අංක එකේ පිළිකාකාරකයක්. ලංකාවෙත් තහනම් කරල පස්සෙ ආයෙ අයින් කරගත්ත රුසියාවෙන් කේස් දාලා.
    පෙනුම, රස්නෙ, ventilation, හුළං ප්‍රශ්න ඔක්කොටම හොඳ උලු.
    මේවා මචං හෙන පරන හොද උලු.. ඩබල් පීලී තියෙන ඒවාද කොහෙද.. අවුරුදු 30ක් විතර පරනයි දැන් උලු ටිකට..
    ------ Post added on Sep 8, 2025 at 11:19 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,829
    11,860
    113
    පුදුමයි asbestos තාම පවිච්චි වෙනවා.
    Australia, US thiyaba blue asbestos eka nemei mehe thiyenne.. anika dan manufacturing process eka godak wenas issara wage nemei.. oke fiber thuwala wela galawila airborne unamai case eka wenne..
    Anika oka daala paint gaanawa. Samaharu yatin finishing wahalath gahanawa..
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    320
    183
    43
    උලු දැම්මොත් කූල් එක තියෙයි .
    මොක දැම්මත් කාලෙකට පස්සෙ මේන්ටෙනන්ස් පාරක් දාන්න ඕනේ. උලු දැම්මත් හොද වෙදර් ශීල්ඩ් එකක් අඩුම අවුරුදු 5 සැරයක්වත් ගාල උඩ චෙකප් එකක් දාන්න වෙයි . ඇස්බැස්ටෝස් නම් කල් තියනවා ඒත් කිසි ලුක් එකක් නෑ අනික මේන්ටේන් නොකරුවොත් විනාස වෙනවා පාසි හැදිලා , පැලෙන්නත් බලනවා පරාල ඇන ගහපු තැන් වලින් රස්නෙට පස්සෙ උඩ නැගගෙන තාර ශීට් දාන්න වෙනවා .
    ඔය කෝකත් ලික් උනොත් සිවිලිමට බබා සෙට් වෙනවා .
    මචං වෙදර්ශීල්ඩ් කතාව මොකක්ද? දැන් තියෙන ඒවටනම් මුකුත් ගාල නෑ.. මට පේන්ට් කරන්න ආසාවකුත් තියෙනවා..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,910
    49,215
    113
    සේදවත්ත
    මචං වෙදර්ශීල්ඩ් කතාව මොකක්ද? දැන් තියෙන ඒවටනම් මුකුත් ගාල නෑ.. මට පේන්ට් කරන්න ආසාවකුත් තියෙනවා..
    heat-reflective and waterproofing paints like LuminX or Nippon Paint's Roof Guard
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    ශීට් තමා බන්
    කාලයක් කිසිම වදයක් නැතිව දුවන්න පුළුවන්
    අපේ පරණ ගේ උළු. සිරාම කරුමයක්
    අළුත් ගේ ශීට්. හදලා අවු 10 + වෙද්දි වදුරෝ පැනලා එක ශිට් එකක පොඩි පැච් එකක් ආවා. එක වැහුවා. එච්චරයි
    කිසිම වදයක් නෑ
    Meka thamai aththa ..

    sheet dapan monawahari
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,138
    1,687
    113
    ඩොටේ ¯\(°_o)/¯
    උලු දැම්මොත් කූල් එක තියෙයි .
    මොක දැම්මත් කාලෙකට පස්සෙ මේන්ටෙනන්ස් පාරක් දාන්න ඕනේ. උලු දැම්මත් හොද වෙදර් ශීල්ඩ් එකක් අඩුම අවුරුදු 5 සැරයක්වත් ගාල උඩ චෙකප් එකක් දාන්න වෙයි . ඇස්බැස්ටෝස් නම් කල් තියනවා ඒත් කිසි ලුක් එකක් නෑ අනික මේන්ටේන් නොකරුවොත් විනාස වෙනවා පාසි හැදිලා , පැලෙන්නත් බලනවා පරාල ඇන ගහපු තැන් වලින් රස්නෙට පස්සෙ උඩ නැගගෙන තාර ශීට් දාන්න වෙනවා .
    ඔය කෝකත් ලික් උනොත් සිවිලිමට බබා සෙට් වෙනවා .
    Weather shield එකක් ගාන්න ඕනද උළුවල? අපේ ගෙදර උළු ටික අවුරුදු 40ක් විතර පරණයි තාම නම් කිසිම අවුලක් නෑ. මේක දැක්කම තමයි ඒක හිතුනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,910
    49,215
    113
    සේදවත්ත
    Weather shield එකක් ගාන්න ඕනද උළුවල? අපේ ගෙදර උළු ටික අවුරුදු 40ක් විතර පරණයි තාම නම් කිසිම අවුලක් නෑ. මේක දැක්කම තමයි ඒක හිතුනේ.
    පාසි බැදෙන් නැ , අනික වතුර වැටුනම කෙහෙල් කොලේ වගේ රුටලා යනවා උලු කැටේට අල්ලන් නැ . මේන්ටේන් කරන්න ඕනේ
     
    • Like
    Reactions: Omega_Jay

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    උලු ගැහුවොත් රස්නෙ අඩුයි, ඒත් සත්තු පැනලා කැඩුවාම වාතයි.

    ශීට් ගැහුවොත් රස්නෙ වැඩි, ඒත් සත්තු කඩන සීන් අඩුයි. රස්නෙ අඩු වෙන්න උඹලට mcfoil ගහන්න පුලුවන් ශීට් එකට යටින් හැබැයි ෆිනිශින් වහලක් ගහපන්, නැත්තන් මීයෝ ලේන්නු ඕකේ රිංගලා ඕක කනවා. අනිත් දේ තමා සිවිලිම ලුනුමිදැල්ල ලී වලින් ගහපන්.

    ටිකක් වියදම් ප්‍රොජෙක්ට් එකක් ඒත් පස්සෙ උඹට වාසිය තේරෙයි.

    මම ගහන්න යන එකේ වහල ශීට්, ෆිනිශින් එකේ යට ගහන්නෙ ලුනුමිදැල්ල. mcfoil දාන්න යන්නෙ නෑ මොකද සමහරු කියනවා මීයෝ/ලේන්නු රිංගනවා කියලා.
    මොකක්ද ලුනුමිදැල්ල වල විශේෂය? කීරි ගොඩක්නෙ. නේද? අපේ ගෙදර ගහක් තිබිලා ලී ඉරන අය ඉරන්න කැමති උනෙත් නෑ.

    උළු තියනවානම් උළු දාපන්. හැබයි ගහන කොට හොඳට කරන බාසෙකුට දියන්. නැත්නම් නානවා. හරියට කලොත් ලොකු අවුලක් නැතුව අවුරුදු ගානක් තියාගන්න පුළුවන්.
    මේක ඇත්ත. අපේ එහෙම උනා.
    ------ Post added on Sep 8, 2025 at 9:29 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    උලු ගැහුවොත් රස්නෙ අඩුයි, ඒත් සත්තු පැනලා කැඩුවාම වාතයි.

    ශීට් ගැහුවොත් රස්නෙ වැඩි, ඒත් සත්තු කඩන සීන් අඩුයි. රස්නෙ අඩු වෙන්න උඹලට mcfoil ගහන්න පුලුවන් ශීට් එකට යටින් හැබැයි ෆිනිශින් වහලක් ගහපන්, නැත්තන් මීයෝ ලේන්නු ඕකේ රිංගලා ඕක කනවා. අනිත් දේ තමා සිවිලිම ලුනුමිදැල්ල ලී වලින් ගහපන්.

    ටිකක් වියදම් ප්‍රොජෙක්ට් එකක් ඒත් පස්සෙ උඹට වාසිය තේරෙයි.

    මම ගහන්න යන එකේ වහල ශීට්, ෆිනිශින් එකේ යට ගහන්නෙ ලුනුමිදැල්ල. mcfoil දාන්න යන්නෙ නෑ මොකද සමහරු කියනවා මීයෝ/ලේන්නු රිංගනවා කියලා.
    අනේ අපොයි ටාරක සෑර් මෙච්චර රිච් පොරක් වෙලත් තාම ගෙයක් හදාගෙන නැති හැටි. සදහටම සීයත් එක්ක සමාජ සේවේ කොර කොර ඉන්ටද කල්පනාව? :unsure:
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    986
    1,339
    93
    ප්‍රායෝගිකව හරියන්නේ ඇස්බැස්ටෝස් තමයි.
    පිළිකා ප්‍රශ්න ඇති හැබැයි වහලෙට වහපු සැනින් ගෙදර ඔක්කොටම පිළිකා හැදෙනවා නම් අද මේ වෙනකොට ලංකාවේ 95% කට පිළිකා :ROFLMAO:
    ඕවා කපනකොට එන කුඩු ආශ්වාස උනොත් තමයි ඔය අවධානම තියෙන්නේ, එතැනදී පරිස්සම් වෙලා සිවිලිමකුත් ගහලා උඩ පැත්තටම පේන්ට් එකක් ගැහුවා නම් හරි.
    උළු ටික පරිස්සමින් අයින් කරලා තියලා විකුනන්න දාන්න, ඔය විලා එහෙම හදන උන් දැක්කොත් ගයි.
     
    • Like
    Reactions: Yin And Yang

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    asbestos godak ratawala thahanam karala thiyenne cancer hadenna puluwan nisa.
    During the President Sirisena regime, Sri Lanka decided to ban asbestos. But that reversed, with Russians discovering a new bug species in our teas.

    Pedro Pascal Love GIF by The Uninvited