හීනයක් දැක්කා බය වෙලා ඇහැරුනා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    King fuckers ලා ඔහොම අල්ලන් ඉන්නවා. අවසාන මොහොතේ කිම් ජොන් ට btc දීලා nuke call කරලා ප්‍රයිවේට් jet එකකින් පවුලේ උන් ගත්තු දූපතට යනවා ගූ රාජ් එක්ක.

    අනේ මෙහෙම වෙන්න දෙන්න එපා මගේ රටට.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මේ ඝතාව කියල නිදාගනින් දැන්

    ඉපදුනු දා පටන්ම හැදුනූ වැඩුනූ අපෙ මව්රට ශ්‍රී ලංකා...
    දන්නා දා පටන්ම ඇහුවේ දුටුවේ කුරිරු යුද්ධයම තමා..
    යුද්ධය නිමාකලා සාමය උදා උනා රටටම කිරි ඉතිරේවා..
    මහින්ද රාජපක්ෂ ජනපතිතුමා අපට අපෙ රට බේරල දුන්නා..
    ජනපති තුමනි ඔබට දීගායුශම ලැබේවා..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    මමත් හීනයක් දැක්ක මැදමුලනට පල්සර් දාහක් යනව
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    King fuckers ලා ඔහොම අල්ලන් ඉන්නවා. අවසාන මොහොතේ කිම් ජොන් ට btc දීලා nuke call කරලා ප්‍රයිවේට් jet එකකින් පවුලේ උන් ගත්තු දූපතට යනවා ගූ රාජ් එක්ක.

    අනේ මෙහෙම වෙන්න දෙන්න එපා මගේ රටට.

    අඩෝ උඹලට පේන්නෙත් හෙනම පොලිටිකල් හීන.

    මට නම් ලඟදි පෙනුනා මොකෙක්ද මිනිස්සු මරණ ට්‍රොල් කෙනෙක් වගේ එකෙක් මාව අල්ලන්න හොයනවා, මම පඳුරු අස්සෙ හැංගි හැංගි එතනින් පැනගන්න බලනවා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    අඩෝ උඹලට පේන්නෙත් හෙනම පොලිටිකල් හීන.

    මට නම් ලඟදි පෙනුනා මොකෙක්ද මිනිස්සු මරණ ට්‍රොල් කෙනෙක් වගේ එකෙක් මාව අල්ලන්න හොයනවා, මම පඳුරු අස්සෙ හැංගි හැංගි එතනින් පැනගන්න බලනවා.
    අඩෝ මමත් දැක්කා යුදෙව් මහත්තුරුන්ගෙ කටට ගන්න එකෙක් හීනෙන් බය වෙලා කෑ ගහනව. උගේ නම රිටිගල ජයසේන්ද මොකක්ද