කුංපූ🐉

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ තියෙන තත්වෙත් එක්ක පොඩි එකාට කුංපු ටිකක් උගන්නන්න කියල බැලුවේ. එක එකා ජූඩෝ කරාටේ කරනවා කුංපු හොඳයිද බං? ශයොලින් ටෙම්පල් එකේ ශාදු කෙනෙක් උගන්නනව කියන්නේ.

    tumblr_mz2ebctWIc1qa8jfto4_400.gifv

    ඇඟ මහන්සි නොකර දෙකතුනක් නෙලලා ගුටිනොකා බේරුනොත් ඇති.😑 දැනට දුවන්න පීනන්න පුලුවන්
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,405
    113
    මේ තියෙන තත්වෙත් එක්ක පොඩි එකාට කුංපු ටිකක් උගන්නන්න කියල බැලුවේ. එක එකා ජූඩෝ කරාටේ කරනවා කුංපු හොඳයිද බං? ශයොලින් ටෙම්පල් එකේ ශාදු කෙනෙක් උගන්නනව කියන්නේ.

    tumblr_mz2ebctWIc1qa8jfto4_400.gifv

    ඇඟ මහන්සි නොකර දෙකතුනක් නෙලලා ගුටිනොකා බේරුනොත් ඇති.🤣

    ඕක තීරණය කරන්න ඕන උගන්නන මාස්ටර් අනුව සහ පොඩි එකාගෙ කැමැත්ත අනුව.
    මම පර් සනලි කුන්ග්ෆු කියන එක ගැන ලොකුවට දන්නෙ නෑ, ඒත් බලන්න උගන්නන තැන ගොන් එක්සර්සයිසස් කරෝනවද කියල, (උදා > සීසන් කරන්න කියල ඩිරෙක්ට් ඇඟට ගහන එව්ව, ෆුල් කන්ටැක්ට් ෆයිට් දම්මනව ළමයිව ) වගේ..
    නැති ඉන්ජුවරීස් හදා ගන්න වෙන්නෙ පෙලක් ගොන් මාස්ටර්ස් ල ගාවට ගියාම.
    මොන ආට් එකේ හරි බේසික්ස් කරෝනව නන් ගොඩක් දුරට ශේප්.

    • ඔය ෆිල්ම් වල වගේ අමුතු වැඩ දම්මවන්න ප්‍රමෝට් කරවනව නන් (බල්ටි ගස්සවන්න , උඩින් පනින්න ) යවන්න එපා
    • මාස්ටර් අදි මානසික හැකියාවන් ගැන ටෝක්ස් දෙනව නන් යවන්න එපා
    • පාරම්පරික සටන්, අංගම්පොර වගේ හොරු ගාවට යවන්න එපා.

    කරාටෙ, වූශු , ටයිකොන්ඩෝ , බොක්සින් වගේ පිලිගත්තු ක්‍රමයක් නන් ගොඩක් සේෆ්..
     
    ශැවොලින් පන්සලක හාමුදුරුකෙනෙක් එනව කිව්වේ උගන්නන්න. ගිහින් බලන්න ඕන.
     
    • Haha
    Reactions: Rankwitz

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    කුන්ග්ෆු කියන්නෙ tourist ලට ආතල් දෙන්න තියෙන දෙයක් විතරයි චීනෙ. ගහගන්න practical නෑ

    ජූඩෝ හොඳයි self defense වලට හැබැයි martial art එකකින් ගන්න ආතල් එක ඒක ඉගෙන ගන්න කොට නෑ

    කරාටි ස්ටයිල් ගොඩක් තියෙනවා, ක්යෝකුෂින් වගේ හොඳයි, හැබැයි ගොඩක් කරාටේ school වල කරන්නෙ ප්‍රෝඩාව නැත්තන් point fighting උගන්නන්නේ

    ඇත්තටම ගහගන්න උගන්නන්න ඕනෙනන් එක්කෝ muay thai පන්තියකට හරි boxing පන්තියකට හරි යවපන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුන්ග්ෆු කියන්නෙ tourist ලට ආතල් දෙන්න තියෙන දෙයක් විතරයි චීනෙ. ගහගන්න practical නෑ

    ජූඩෝ හොඳයි self defense වලට හැබැයි martial art එකකින් ගන්න ආතල් එක ඒක ඉගෙන ගන්න කොට නෑ

    කරාටි ස්ටයිල් ගොඩක් තියෙනවා, ක්යෝකුෂින් වගේ හොඳයි, හැබැයි ගොඩක් කරාටේ school වල කරන්නෙ ප්‍රෝඩාව නැත්තන් point fighting උගන්නන්නේ

    ඇත්තටම ගහගන්න උගන්නන්න ඕනෙනන් එක්කෝ muay thai පන්තියකට හරි boxing පන්තියකට හරි යවපන්
    ඔන්න ඔහොම තායි මගුලකුත් කිව්ව තමයි. ඒකත් කුංෆු එක්කම ශාදුලු උගන්නන්නේ. කොල්ලා ඉස්කෝලේ චීනත් ඉගෙනගන්නවා, මොනව හරි මගුලක් කරගනියි. ඉරිදට යන්න ඕන.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,274
    113
    මේ තියෙන තත්වෙත් එක්ක පොඩි එකාට කුංපු ටිකක් උගන්නන්න කියල බැලුවේ. එක එකා ජූඩෝ කරාටේ කරනවා කුංපු හොඳයිද බං? ශයොලින් ටෙම්පල් එකේ ශාදු කෙනෙක් උගන්නනව කියන්නේ.

    tumblr_mz2ebctWIc1qa8jfto4_400.gifv

    ඇඟ මහන්සි නොකර දෙකතුනක් නෙලලා ගුටිනොකා බේරුනොත් ඇති.😑 දැනට දුවන්න පීනන්න පුලුවන්
    Lankawe nam shaolin gihin igena gaththa kiyanne loka horek, mama igenagaththa nugegoda moratuwa, uge nama mathaka na, nikam "chamath" wage namak da manda. Jeet Kung Do! Kalu porak, usai. Bruce lee konde. 😁
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,441
    4,429
    113
    ඇඟ මහන්සි නොකර, වැඩිය රිද්දගන්නේ නැතිව ඉගෙන ගන්ඩ පුලුවන් දාං අදින්ඩ තමයි 🥴

    Lankawe nam shaolin gihin igena gaththa kiyanne loka horek, mama igenagaththa nugegoda moratuwa, uge nama mathaka na, nikam "chamath" wage namak da manda. Jeet Kung Do! Kalu porak, usai. Bruce lee konde. 😁
    බොරු ගහන්ඩ එපා යකෝ, තෝ ඕව දන්නවනම් 31 මොකද ඇද යට හැංගුනේ? :ROFLMAO:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851
    113
    මේ තියෙන තත්වෙත් එක්ක පොඩි එකාට කුංපු ටිකක් උගන්නන්න කියල බැලුවේ. එක එකා ජූඩෝ කරාටේ කරනවා කුංපු හොඳයිද බං? ශයොලින් ටෙම්පල් එකේ ශාදු කෙනෙක් උගන්නනව කියන්නේ.

    tumblr_mz2ebctWIc1qa8jfto4_400.gifv

    ඇඟ මහන්සි නොකර දෙකතුනක් නෙලලා ගුටිනොකා බේරුනොත් ඇති.😑 දැනට දුවන්න පීනන්න පුලුවන්
    Ata deke galak bamdinawalu
    mr-bean-monk.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,528
    1
    57,657
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ තියෙන තත්වෙත් එක්ක පොඩි එකාට කුංපු ටිකක් උගන්නන්න කියල බැලුවේ. එක එකා ජූඩෝ කරාටේ කරනවා කුංපු හොඳයිද බං? ශයොලින් ටෙම්පල් එකේ ශාදු කෙනෙක් උගන්නනව කියන්නේ.

    tumblr_mz2ebctWIc1qa8jfto4_400.gifv

    ඇඟ මහන්සි නොකර දෙකතුනක් නෙලලා ගුටිනොකා බේරුනොත් ඇති.😑 දැනට දුවන්න පීනන්න පුලුවන්

    කොල්ලට විනෝදෙන් කරන්න පුළුවන් එකක් සෙට් කරපන්