මේ තියෙන තත්වෙත් එක්ක පොඩි එකාට කුංපු ටිකක් උගන්නන්න කියල බැලුවේ. එක එකා ජූඩෝ කරාටේ කරනවා කුංපු හොඳයිද බං? ශයොලින් ටෙම්පල් එකේ ශාදු කෙනෙක් උගන්නනව කියන්නේ.
ඇඟ මහන්සි නොකර දෙකතුනක් නෙලලා ගුටිනොකා බේරුනොත් ඇති.
දැනට දුවන්න පීනන්න පුලුවන්
ඇඟ මහන්සි නොකර දෙකතුනක් නෙලලා ගුටිනොකා බේරුනොත් ඇති.
Last edited: