එයාගෙ හොඳටම ට්‍රැක් අවුට් ගිහින් ගුපියනේ ... ජෙප්පනි තොපිට හෙන ගහනව මේවට..

tarson

Well-known member
  • Feb 25, 2009
    8,892
    6,186
    113
    කැරි බය විල්ලක් බයවෙලා ඇති.

    ලිමිනි තනි වෙයි, මේකෙ ඉන්න එකෙක් වත් බාරගනින් 🤣💩
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,183
    1
    28,826
    113
    බය වෙලා ඇත්තේ. කොහොම වුනත් පක්ෂ බේදයකින් තොරව දේශපාලුවන්ට බුද්ධාගම, සිංහල ජාතිය, ජාත්‍යාලය කියන්නේ හොද marketing elements
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    13479254_1064689443613383_388907546_n.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,191
    113
    ගුපි මහත්වරුන් අපේ පැත්තේ ඉන්න එක අපිට හයියක්..
    - නාමල් 😍
     
    • Love
    Reactions: Rick Sanchezz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,539
    32,289
    113

    Adi chodana, gena de wedana...
    Lol

    ගම් වලත් ඉන්නව මෙහෙම උන් හොරවැඩ කරල මාට්ටු උනාම හොයාගෙන යන්නෙම එක්කො බෝධියක්, පන්සලක්
    ආගමට තමන්ගෙ වැරදි වහගන්න උන් අම්බානයි, ඉස්සරහට බලපල්ලකො ගොඩක් කටින පිංකන් වල මුලිං ඉන්න උන් මොක්කුද කියල...
    ලංකාවෙ මිනිස්සු ගොඩක් උන් දන්නෙ නැහැ හදවත පන්සලක් කරගන්න ඕන කියල, උන් හිතන්නෙ ලෝකෙට පේන්න කරල රැවට්ටුවම හරි කියලා... දුගතියම තමයි, සුගතියක් නම් නොමැත
    ------ Post added on Sep 8, 2025 at 11:15 PM
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,451
    1,654
    113
    Oceania
    මම මේ බලන් ඉන්නෙ අර තිස් ගානක ලිස්ට් එක එනකම්. පෝට්ටුව විසුරුවන්න වෙන්නෙ 😂