Adi chodana, gena de wedana...
Lol
ගම් වලත් ඉන්නව මෙහෙම උන් හොරවැඩ කරල මාට්ටු උනාම හොයාගෙන යන්නෙම එක්කො බෝධියක්, පන්සලක්
ආගමට තමන්ගෙ වැරදි වහගන්න උන් අම්බානයි, ඉස්සරහට බලපල්ලකො ගොඩක් කටින පිංකන් වල මුලිං ඉන්න උන් මොක්කුද කියල...
ලංකාවෙ මිනිස්සු ගොඩක් උන් දන්නෙ නැහැ හදවත පන්සලක් කරගන්න ඕන කියල, උන් හිතන්නෙ ලෝකෙට පේන්න කරල රැවට්ටුවම හරි කියලා... දුගතියම තමයි, සුගතියක් නම් නොමැත
------
Post added on Sep 8, 2025 at 11:15 PM