vice versaAlso they say jeppo burnt people in ටයර් සෑය during 88-89.
vice versaAlso they say jeppo burnt people in ටයර් සෑය during 88-89.
වාමාංශික කියල ආණ්ඩුවක් මේ ලෝකේ කොහෙවත් නෑ බන්ආ ලව්ටස් ඔය කන්නේ නේප්ලේ වාමාන්සික ආන්ඩුව තමයි
රටේ මිනිස්සු ලක්‍ෂයක් දෙකක් පාරට බැස්සාම බලාගෙන ඉන්නේ නැතුව වෙන මොනවා කරන්නද cudda?Unge army eka pons wage inne ai ban
ayi sergeant & MP wa maruwe nepale un awith da??මොනව වුණත් ලංකාවේ උන් මේ වගේ තිරිසන් වැඩ කෙරුවේ නෑ
අම්මද කිවුවේ වෙසියේ?FAKE NEWS

උන් පිස්ටල් ඇදගෙන ගේමක් දෙන්න ගිහින් හෙල්මට් පාරවල් වැදිලා මැරුණේ. ගෙවල් ඇතුලේ හිටපු ගෑණු මැරුවේ නෑ ලංකාවේ උන්ayi sergeant & MP wa maruwe nepale un awith da??
ඌ පාරේ යනකොට ඇදගෙන ගිහින් මැරුවේඅම්මද කිවුවේ වෙසියේ?
උන් පිස්ටල් ඇදගෙන ගේමක් දෙන්න ගිහින් හෙල්මට් පාරවල් වැදිලා මැරුණේ. ගෙවල් ඇතුලේ හිටපු ගෑණු මැරුවේ නෑ ලංකාවේ උන්
------ Post added on Sep 9, 2025 at 10:39 PM
එහෙම කියන්ඩ බෑ, අර මන්ත්‍රී කෙනෙක්ව මැරුවෙ, වෙල්ගම hospital හිටියෙ. පිටරට ඉදලා බලන උන්ට ඉතින් ඔයවගේ තමා ඒවත් පේන්නෙ.මොනව වුණත් ලංකාවේ උන් මේ වගේ තිරිසන් වැඩ කෙරුවේ නෑ
SL Aragalaya seems to be set a deadly model to other nationsNepal Jeppange office ekatath gahuwa!
E ratath iwarai!
Miyanmar / bangali / nepal / pakistan
ranil hamuta pin sidda wenna lankawa shepak gahuwa.,..
thawa podden gothayek saha kotek lankawe parliment ekatath gini tiyanawa!
ඌ පාරේ යනකොට ඇදගෙන ගිහින් මැරුවේ
මන්ත්‍රී කෙනෙක් ට කොහොමත් පිස්ටල් එකක් දෙන්නේ ජීවිත ආරක්ෂාවට බන්
මන්ත්‍රීගේ වාහනේ නිට්ටඹුව නිහාල් එක ඉස්සරහ නවත්තන්න වුණා මිනිස්සු පාරේ පිරිලා හිටපු නිසා. ඒ වියළි කාලාපේ ගෝතයෝ දෙන්නා පිස්තෝල ඇදගෙන කුණුහරුප කියාගෙන වාහනෙන් බැහැලා අහසට වෙඩි තියලා හෙන බයිලාවක් ගහන්න ගිහින් තමයි ගුටිකාලා මැරෙන්න වුණේ. මනුෂයවත් ඔය වගේම තැනක මිනිස්සුන්ට සෙට් වුණාම ඌ මචන් කියලා ෆ්‍රෙන්ඩ්ලි ටෝක් කරලා ෂේප් එකේ ලිස්සල ගියා. එහෙනම් ඌවත් මරන්න තිබ්බනේ. වෙල්ගමට පාරක් දෙකක් ගහද්දි එතන හිටිය මිනිස්සුම තමයි ඌව බේරගෙන හොස්පිටල් ගෙනිච්චේ. නේපාලියෝ බංගලියෝ වගේ අමු සක්කිලි ලංකාවේ නෑ බන්එහෙම කියන්ඩ බෑ, අර මන්ත්‍රී කෙනෙක්ව මැරුවෙ, වෙල්ගම hospital හිටියෙ. පිටරට ඉදලා බලන උන්ට ඉතින් ඔයවගේ තමා ඒවත් පේන්නෙ.
ගෝටාගේ එකම ජොකා පෙන්නුවා ඒකනම් මැරුවට හපන්මොනව වුණත් ලංකාවේ උන් මේ වගේ තිරිසන් වැඩ කෙරුවේ නෑ

poddak kiyahanko Nepal wala mechchara case ekak wenn hethuwaමිනිස්සු තිරිසන් වෙනකොට රටක් ජාතියක් අදාළ නෑ බන්. ඒ වෙලාවේ වැඩ කරන සිතුවිලි අනුව තමා වැඩ කරන්නේ.