BREAKING - Wife Of Former PM Of Nepal Charred To Death By Rioters

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,807
    39,740
    113
    Homagama
    නේපාලේට ගහගත්තත්
    අන්තිමේ
    අඩන්නේ
    සිලින්ඩර් බයියෝ

    2022 නස්පුක් කාපුවා තාමත් දනවා වගේ 😄😄
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,816
    17,810
    113
    නේපාලේට ගහගත්තත්
    අන්තිමේ
    අඩන්නේ
    සිලින්ඩර් බයියෝ

    2022 නස්පුක් කාපුවා තාමත් දනවා වගේ 😄😄
    අර ඉස්පිරිතාලෙක දොස්තර නොනෙක් කුඩ්ඩෙක්ට කියල හුකොගෙන පස්සේ මාව දූෂණය කළා කියල අඬන කොට උඹ මේකෙ අඬන්න පටන් ගත්ත වගේ නේද
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගියා තමයි . video තියෙන්නේ යකෝ . .
    උන් ඉස්සරහින් ගියා නෙවෙයි . . උන් එකට බයයි . . අනිත් උන්ව කුලප්පු කරලා යවන්න බැලුවේ .
    හැබැයි වැඩේ හරියට හිටපු උන් විරුද්ධ උනා .. නැත්නම් හදුන්නෙත්ති , , ලාල් පාර්ලිමේන්තුව පැත්තට මිනිස්සු අරන් යන්න ගියේ ...
    වෙලාවට ගෝටා ගියාම අරගලේ කරපු ගොඩක් එතනින් ගියාමත් එතන ලැගල උන්ගේ දේශපාලන ගේම් ගහන්න හිටපු සමාජවාදී ගූ කෑලි ටිකට රෑ ම ගහල පන්නල එතනින් වැඩේ ඉවර කරේ . නැත්නම් උබට බලාගන්න තිබ්බ වෙන දේ .
    උබ මේ comments දාන්නේ සිලිබයියන්ට බලල අතේ ගහන්න නේද? :unsure:
     

    Don Appu

    Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    මිනිස්සු තිරිසන් වෙනකොට රටක් ජාතියක් අදාළ නෑ බන්. ඒ වෙලාවේ වැඩ කරන සිතුවිලි අනුව තමා වැඩ කරන්නේ.
    Exactly (y)
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මොනව වුණත් ලංකාවේ උන් මේ වගේ තිරිසන් වැඩ කෙරුවේ නෑ
    මොකද යකො නැත්තේ.. අපේ උන්වත් ඒ කාලෙ ජාත්‍යන්තරයට පේන්න ඇත්තෙ අද අපිට මුන්ව පේන විදියට තමයි..
     
    • Like
    Reactions: CohenLenstra

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    Sri Lankan aragalaya continues.

    1757499784303.png
     
    Last edited: