BREAKING - Wife Of Former PM Of Nepal Charred To Death By Rioters

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    Ranil and his uncle killed innocent Tamils in 83. When they formed LTTE and sent the country to 30 years war, Ranils salves thanked him for making peace with prabhakaran

    Ranil together with his class room buddy Arjun robbed central bank, raised unserviceable ISB loans that ultimately blew on that idiot gotas face and bankrupted the country, again the son and daughters of the very slaves thanked him for bailing us out with IMF

    Every time Ranil throws the slaves in to the fire and then pull them out claiming to “save” them, the slaves thank Ranil
     
    • Like
    Reactions: vito

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ආ ලව්ටස් ඔය කන්නේ නේප්ලේ වාමාන්සික ආන්ඩුව තමයි
    වාමාංශික කියල ආණ්ඩුවක් මේ ලෝකේ කොහෙවත් නෑ බන් 🥴
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Unge army eka pons wage inne ai ban
    රටේ මිනිස්සු ලක්‍ෂයක් දෙකක් පාරට බැස්සාම බලාගෙන ඉන්නේ නැතුව වෙන මොනවා කරන්නද cudda?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    FAKE NEWS
    අම්මද කිවුවේ වෙසියේ? :angry:

    ayi sergeant & MP wa maruwe nepale un awith da??
    උන් පිස්ටල් ඇදගෙන ගේමක් දෙන්න ගිහින් හෙල්මට් පාරවල් වැදිලා මැරුණේ. ගෙවල් ඇතුලේ හිටපු ගෑණු මැරුවේ නෑ ලංකාවේ උන්
    ------ Post added on Sep 9, 2025 at 10:39 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,844
    40,546
    113
    අද ඉඳන් ඒ රටේ අගමැති වෙන කිසිම කෙනෙක්, තමන්ගෙ ගෑනිට මෙහෙම ඉරණමක් අත් වෙන්න වැඩ කරන එකක් නෑ.

    ස්වභාවධර්මය නඩු අහනව වගේ තමයි රටක ජනතාවක් එකතුවෙලා නඩු අහනකොට. හිත්පිත් නෑ. දරුණුයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,516
    72,715
    113
    මාලඹේ
    අම්මද කිවුවේ වෙසියේ? :angry:


    උන් පිස්ටල් ඇදගෙන ගේමක් දෙන්න ගිහින් හෙල්මට් පාරවල් වැදිලා මැරුණේ. ගෙවල් ඇතුලේ හිටපු ගෑණු මැරුවේ නෑ ලංකාවේ උන්
    ------ Post added on Sep 9, 2025 at 10:39 PM
    ඌ පාරේ යනකොට ඇදගෙන ගිහින් මැරුවේ
    මන්ත්‍රී කෙනෙක් ට කොහොමත් පිස්ටල් එකක් දෙන්නේ ජීවිත ආරක්ෂාවට බන්
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මොනව වුණත් ලංකාවේ උන් මේ වගේ තිරිසන් වැඩ කෙරුවේ නෑ
    එහෙම කියන්ඩ බෑ, අර මන්ත්‍රී කෙනෙක්ව මැරුවෙ, වෙල්ගම hospital හිටියෙ. පිටරට ඉදලා බලන උන්ට ඉතින් ඔයවගේ තමා ඒවත් පේන්නෙ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,503
    4,357
    113
    Nepal Jeppange office ekatath gahuwa!

    E ratath iwarai!

    Miyanmar / bangali / nepal / pakistan

    ranil hamuta pin sidda wenna lankawa shepak gahuwa.,..


    thawa podden gothayek saha kotek lankawe parliment ekatath gini tiyanawa!
    SL Aragalaya seems to be set a deadly model to other nations 😢

    No country should let anarchy
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඌ පාරේ යනකොට ඇදගෙන ගිහින් මැරුවේ
    මන්ත්‍රී කෙනෙක් ට කොහොමත් පිස්ටල් එකක් දෙන්නේ ජීවිත ආරක්ෂාවට බන්
    එහෙම කියන්ඩ බෑ, අර මන්ත්‍රී කෙනෙක්ව මැරුවෙ, වෙල්ගම hospital හිටියෙ. පිටරට ඉදලා බලන උන්ට ඉතින් ඔයවගේ තමා ඒවත් පේන්නෙ.
    මන්ත්‍රීගේ වාහනේ නිට්ටඹුව නිහාල් එක ඉස්සරහ නවත්තන්න වුණා මිනිස්සු පාරේ පිරිලා හිටපු නිසා. ඒ වියළි කාලාපේ ගෝතයෝ දෙන්නා පිස්තෝල ඇදගෙන කුණුහරුප කියාගෙන වාහනෙන් බැහැලා අහසට වෙඩි තියලා හෙන බයිලාවක් ගහන්න ගිහින් තමයි ගුටිකාලා මැරෙන්න වුණේ. මනුෂයවත් ඔය වගේම තැනක මිනිස්සුන්ට සෙට් වුණාම ඌ මචන් කියලා ෆ්‍රෙන්ඩ්ලි ටෝක් කරලා ෂේප් එකේ ලිස්සල ගියා. එහෙනම් ඌවත් මරන්න තිබ්බනේ. වෙල්ගමට පාරක් දෙකක් ගහද්දි එතන හිටිය මිනිස්සුම තමයි ඌව බේරගෙන හොස්පිටල් ගෙනිච්චේ. නේපාලියෝ බංගලියෝ වගේ අමු සක්කිලි ලංකාවේ නෑ බන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,582
    8,326
    113
    මොනව වුණත් ලංකාවේ උන් මේ වගේ තිරිසන් වැඩ කෙරුවේ නෑ
    ගෝටාගේ එකම ජොකා පෙන්නුවා ඒකනම් මැරුවට හපන් :lol:

    මිනිස්සු තිරිසන් වෙනකොට රටක් ජාතියක් අදාළ නෑ බන්. ඒ වෙලාවේ වැඩ කරන සිතුවිලි අනුව තමා වැඩ කරන්නේ.
    poddak kiyahanko Nepal wala mechchara case ekak wenn hethuwa
    ------ Post added on Sep 9, 2025 at 11:05 PM
     
    • Haha
    Reactions: Lovtus