එළකිරි භූත කොටුව.........

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    පල හු :angry:

    අඩෙ උඹෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනව.

    කේන්දරේ පිරිමියෙකුට ස්ත්‍රී ලිංග කියල එන එකෙනුයි ගෑනියෙකුට පුරුෂ ලිංග කියල එන එකෙනුයි අදහස් වෙන්නෙ මොකක්ද?
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    අඩෙ උඹෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනව.

    කේන්දරේ පිරිමියෙකුට ස්ත්‍රී ලිංග කියල එන එකෙනුයි ගෑනියෙකුට පුරුෂ ලිංග කියල එන එකෙනුයි අදහස් වෙන්නෙ මොකක්ද?
    එහෙම එන්නේ උපන් නැකත අනුව. නැකැත් ප්‍රභේද වලින් එකක් තමයි ලිංග ප්‍රභේදය. ඒක පුද්ගලයාගේ ලිංගිකත්වයට අදාළ නෑ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,682
    6,134
    113
    හෝම් ස්වීට් හෝම්
    අඩෙ උඹෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනව.

    කේන්දරේ පිරිමියෙකුට ස්ත්‍රී ලිංග කියල එන එකෙනුයි ගෑනියෙකුට පුරුෂ ලිංග කියල එන එකෙනුයි අදහස් වෙන්නෙ මොකක්ද?
    sex vs sexual orientaion කියන දෙකේ වෙනස
     
    • Like
    Reactions: sahan50

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,009
    9,389
    113
    scylla4444 ට යකා ගැහුව දවසෙන් පස්සෙ එලකිරි බූත කොටුව පාලුවට ගියා 😏 😏 😏 😏
     

    nidarsha91

    Well-known member
  • ලෝකෙ මාකට් කරන්න පුළුවන් හොඳම නිශ් එකක්. මානසිකව අත් දකින පට්ටම බොරුවක් වුණාට, ආදී මානවයාගෙ ඉඳල බය කියන ලෙඩේ මනසෙ හන්ගල තියෙන එකෙන් මේ නිශ් එක මවල පෙන්නන්න පුළුවන් කලිසමේ පී යන සයිස් එකට. ඉස්සර රෑට එලියට යන්න ආලෝකය නැති වෙච්ච එකට සමානුපාතිකව මේ කතා, මහසෝන් කතා කිව්වට, මිනිස්සු දියුණු වෙන්න ගත්තට පස්සෙ දූපතේ සමහරක් කරදිය වළල්ලෙන් එලියට යන්න ගත්තට පස්සෙ අන්ලිමිටඩ් එලිය දකිද්දි යක්කු පීචන් වෙලා ගියා.

    හැබැයි ක්‍රියේටිව් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට නං, මේක නියම නිශ් එකක්

    Pmu Fingerprint GIF by Bonhomia.be
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,390
    1,780
    113
    Gotham City 👁
    ado 9/11 attack eke meruna thena ehema kohoma aethida kiyla man hithuwe nikamata, eka thenama 3000k merila polawatama kudu ne, e thene holman suwar ekata aethiyi, thawa oyawage bomba wedichcha lankawe thenwala pasku,ltti, bomba wedila meruna then wala ehemath aethi...
     
    Last edited: