ඒකෙන් කියවෙන්නෙ නෑ උන්ගෙ ප්‍රොෆිට් වල වැඩිපුරම කොටස එන්නෙ cancer treatments වලින් කියලා.
දැන් හිතන්න X කියලා පුද්ගලයෙකුට Cancer Diagnose කියලා ....
එතකොට එයා මෑරෙනකල් ම ... Chemo Therapy, Radiation, immunotherapy, Prescription Drugs මේ වගේ ගොඩක් දේවල් කරනවා ජීවත් වෙලා ඉන්නකප්ම වගේ.
එක Cancer Patient කෙනෙකුගෙන් මැරේනකල් ම ඒ නිසා ලොකු ආදායමක් තියනවා Pharma Company වලට.
ඇයි තව cance treatments කරන machine profit.
මේ සේරම එක්ක One shot cancer treatment එකක්

හොයාගන්න එක ගොඩක් පාඩුයි Pharma අයට.
තව ඉතින් ගොඩක් ඔය Conspiracy theory ත් තියනවා එක ගැන.