Rechargeable torch

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    උඹල පාවිච්චි කරපු හොඳ රීචාජබල් ටෝච් / ඉමජන්සි ලෑම්ප් එකක් කියපල්ලා ගොඩක් ලොකු නැති. පොඩි මල්ලක වගේ දාගෙන යන්න පුළුවන්.
    අරණ්‍යක ඉන්න හාමුදුරුවරුන්ට ගෙනියන්න
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    පුලුවන් නම් 12v LED පටි දාලා off-grid solar system එකක් සවිකරලා දෙන්න. දිවා රෑ පින් පලදෙන පින්කම්
    ඒ අරණය වල හාමුදුරුවරු කලේන් කාලෙට වෙනස්වෙනවා මචෝ. එකයි ගෙනියන්න පුළුවන් එකක් ඕන. අනික ඔච්චර දෙයක් කරන්න මට තාම බෑ
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    උඹල පාවිච්චි කරපු හොඳ රීචාජබල් ටෝච් / ඉමජන්සි ලෑම්ප් එකක් කියපල්ලා ගොඩක් ලොකු නැති. පොඩි මල්ලක වගේ දාගෙන යන්න පුළුවන්.
    අරණ්‍යක ඉන්න හාමුදුරුවරුන්ට ගෙනියන්න
    ali eken squre type podi ekak gaththa eka quality wage
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,081
    22,498
    113
    Budget? මොකක් හරි දන්න බ්‍රෑන්ඩ් එකකින් ගන්න නැත්තන් මාස 6 යන්න කලින් නිකන් electronic waste එකක් විතරක් වෙනව. බැට්‍රි සවුත්තු වෙනව.
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,081
    22,498
    113

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,934
    23,646
    113
    මේ වගේ අවුරුද්දක්වත් වොරන්ටි තියෙන එකක් දීපන්. ගනන් ඉතින් කරන්න දෙයක් නෑ.

    https://brownsdeals.com/collections/lights-torches/products/sanford-rechargeable-hand-lamp-sf4743sl

    https://bigdeals.lk/torches/bdlpgeepas-rechrgb-led-flshlightnightglw281mm1x30

    https://bigdeals.lk/torches/bdlxiaomi-nextool-tourch-light
    sanford ganna epa, original newe. jarawak. warranty iwara wenakotama torch ekath iwarai
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    sanford ganna epa, original newe. jarawak. warranty iwara wenakotama torch ekath iwarai
    Sanford ගන්න එපා. මං එකක් ගත්තා Browns එකෙන් Online දැන් ටික දවසකට කලින්. ඒක Recharge කළාට පසුව යම් වේලාවක් ගත වන තෙක් On වෙන්නේ නෑ. ටෝච් එක බල්බ් එක පත්තු වුන ගමන්ම නිවී යනවා. ගොඩක් වෙලාවක් Charge එකට ගහලා තිබුණොත් දවසක් විතර යන තෙක් On කර ගන්න බෑ. Browns customer care සත පහකට වැඩක් නෑ. මං විස්තර කීවාම WhatsApp කරන්න කීවා. එහෙම විස්තර යවලා නැවත කතා කළා මං. එතකොට කීවා නැවත Courier එකෙන් ගෙන්වා ගන්න ලෑස්ති කරන්නම් කීයලා. තවම කිසිවක් කළේ නෑ. ඒකට මොකද කියන්නේ නම් Browns Trusted Warranty කියලා. මං නම් ආයේ Browns එකෙන් Online කිසිම දෙයක් ගන්නේ නෑ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    csm_Arc-10W-LED-zoom-TL_9b07531b25.jpg

    10 Watt LED Aluminum Torch​

    1700 ට ගත්තෙ, පිටකොටුවෙ 1වෙනි හරස්වීදියෙන්. මාස 3ක් විතර..
    Good... :love:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    MI Solove X3 කියලා එකක් අලි එකේ තියනවා
    ඔරිජිනල් එකක් හොයලා ගන්න
    චාජ් කරාම මාසයක් විතර චාජ් එක තියනවා. සුපිරි බිල්ඩ් කොලිටි එක