Charlie Kirk got shot!

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,260
    20,807
    113
    ලිබන්ට ඔච්චර තමා පුළුවන්. අනිත් එකාගේ කට වහන්න තමයි ඕන කොහොම හරි කරලා. Trump ට වෙඩි තිබ්බාම මේකේ සමහරු රඟපෑමක් කියලා වැළලුනා.

    @ewijesekara , @Bitter Truth මොනවා ද කියන්න තියෙන්නේ මේවා ගැන. වෙලාවට Trump දිනුවේ. මීට වඩා ලොකු විනාශයක් වෙලා තියෙයි කමලා ආවා නම් අවුරුදු 5 යනකොට. කොහොමත් මේවා ඉස්සරහට වැඩි වෙනවා. Common sense අතින් low IQ සෙට් ඉස්සරහට වැඩි වෙන ගතියක් නේ තියෙන්නේ.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,214
    3,371
    113
    Maligawatta
    muslim ekek thibbanam,

    ammo muslim thrasthawadhiyo, hambonva maranna one, unge aagame heti, kuranaye kiyala thiyanawalu wedi thiyanna kiyala, islam is cancer, muslim is cancer.....bal bla bla

    Suddek thiyapu handa, eka ithing thani pudhgalayakuge wedak, aagama, jaathiya adhala ne owata
     
    • Like
    Reactions: olu bakka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,455
    2
    53,955
    113
    i smell redditors cooking something delicious

    ZRDDrxj.jpeg

    https://www.newsweek.com/charlie-kirk-says-gun-deaths-worth-it-2nd-amendment-1793113
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,008
    2,793
    113
    🇺🇸 The shooter of Charlie Kirk has been identified as Michael Mallinson, a registered Democrat in Utah, Fox reports

    Police confirm he has been arrested and is now in custody.

    @CIG_telegram
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    අන්තවාදී ලිබරල් සෙට් එක තරම් මානසික ලෙඩ්ඩු ටිකක් මේ ලෝකෙ කොහෙවත් නෑ. තමන්ගෙ මතේ දරාගෙන, අනිත් පාර්ශවේ මතේටත් ඇහුම්කම් දීලා පාඩුවෙ ඉන්න ලිබරල් මත දරණ මිනිස්සු නැතුව නෙමෙයි. හැබැයි වැඩිපුර ඉන්නෙ අන්තවාදී සෙට් එක. තමන්ගෙ ideology එකට විරුද්ධව ඉන්න මනුස්සයෙක්ගෙ ජීවිතේ නැති කරත් කමක් නෑ ගානට තමයි ඔය අන්තවාදී සෙට් එක ඉන්නෙ. සාපයක් ඕකුන් නම්.🤬 වෙඩි වැදිච්ච විදිහට නම් ජීවත් වෙන එකක් නෑ වගේ. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. :(

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    අන්තවාදී ලිබරල් සෙට් එක තරම් මානසික ලෙඩ්ඩු ටිකක් මේ ලෝකෙ කොහෙවත් නෑ. තමන්ගෙ මතේ දරාගෙන, අනිත් පාර්ශවේ මතේටත් ඇහුම්කම් දීලා පාඩුවෙ ඉන්න ලිබරල් මත දරණ මිනිස්සු නැතුව නෙමෙයි. හැබැයි වැඩිපුර ඉන්නෙ අන්තවාදී සෙට් එක. තමන්ගෙ ideology එකට විරුද්ධව ඉන්න මනුස්සයෙක්ගෙ ජීවිතේ නැති කරත් කමක් නෑ ගානට තමයි ඔය අන්තවාදී සෙට් එක ඉන්නෙ. සාපයක් ඕකුන් නම්.🤬 වෙඩි වැදිච්ච විදිහට නම් ජීවත් වෙන එකක් නෑ වගේ. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. :(

    ummm... both sides same 😌
    https://en.wikipedia.org/wiki/2025_shootings_of_Minnesota_legislators