අදහස් කරපු දේ තේරෙන්නෙ නෑ නේද? අන්තවාදී දක්ෂිණාංශික, Alt-right උන්ව හරි සාධාරණීකරනෙ කරන්න නම් කිසිම උවමනාවක් නෑ. මං ඒකයි කිව්වෙ දෙපැත්තෙම අන්තවාදී උන් ඉන්නවා කියලා. ඒත් මෑතකාලෙ ඇමරිකාවෙ දේශපාලනේට සම්බන්ධ ප්‍රසිද්ධ අයගෙ ජීවිතේ නැති කරන තැනට වැඩ කරන්න වැඩිපුරම උත්සාහ දැරුවෙ මොන මතේ දරන, මොන පක්ෂෙට සම්බන්ධ අය ද කියලා පොඩ්ඩක් ඔබතුමා පැහැදිලි කරනව ද?
අදහස් කරපු දේ තේරෙන්නෙ නෑ නේද? අන්තවාදී දක්ෂිණාංශික, Alt-right උන්ව හරි සාධාරණීකරනෙ කරන්න නම් කිසිම උවමනාවක් නෑ. මං ඒකයි කිව්වෙ දෙපැත්තෙම අන්තවාදී උන් ඉන්නවා කියලා. එහෙමයි කියලා මනුස්සයෙක් ජීවිතයක් නැති කරන එක සාධාරණීකරණය කරන්න බෑ මොන මතේ දැරුවත්. පහුගිය කාලෙ ඔය දෙපැත්තෙම අයගෙ හැසිරීම්වල දැකපු අඩු වැඩි බව අනුව තමයි ඔය පළවෙනි කොමෙන්ට් එක මං දැම්මෙ.
Nice edit
I’ve loved almost all of his content. It’s heartbreaking to see him gunned down simply for having a difference of opinion, especially in the United States. The media’s demonization of individuals like him played a significant role in his death.