Charlie Kirk got shot!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,828
    152,468
    113
    කොයි පැත්තෙත් අන්තවාදී අය ඉන්නවනෙ. ඒක අමුතු දෙයක් නෙවේනෙ. දේශපාලනේ විතරක් නෙවේ, අනිත් හැම ක්ෂේත්‍රෙකටම ඕක පොදු දෙයක්. එහෙමයි කියලා තමන්ගෙ මතේට විරුද්ධ මතයක් දරණ මනුස්සයෙක්ගෙ ජීවිතේ නැති කරන එක සාධාරණය කරන්න පුළුවන් ද?
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    කොයි පැත්තෙත් අන්තවාදී අය ඉන්නවනෙ. ඒක අමුතු දෙයක් නෙවේනෙ. දේශපාලනේ විතරක් නෙවේ, අනිත් හැම ක්ෂේත්‍රෙකටම ඕක පොදු දෙයක්. එහෙමයි කියලා තමන්ගෙ මතේට විරුද්ධ මතයක් දරණ මනුස්සයෙක්ගෙ ජීවිතේ නැති කරන එක සාධාරණය කරන්න පුළුවන් ද?
    නැහැ... හැබැයි ලිබ්බොන්ටම blame කරන එක අසාධාරණයි
     
    • Like
    Reactions: zid2021

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    අන්තවාදී ලිබරල් සෙට් එක තරම් මානසික ලෙඩ්ඩු ටිකක් මේ ලෝකෙ කොහෙවත් නෑ.


    කොයි පැත්තෙත් අන්තවාදී අය ඉන්නවනෙ. ඒක අමුතු දෙයක් නෙවේනෙ.



    Come On What GIF by MOODMAN
     
    • Haha
    Reactions: Kolama and dayt0na

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,828
    152,468
    113
    අදහස් කරපු දේ තේරෙන්නෙ නෑ නේද? අන්තවාදී දක්ෂිණාංශික, Alt-right උන්ව හරි සාධාරණීකරනෙ කරන්න නම් කිසිම උවමනාවක් නෑ. මං ඒකයි කිව්වෙ දෙපැත්තෙම අන්තවාදී උන් ඉන්නවා කියලා. එහෙමයි කියලා මනුස්සයෙක් ජීවිතයක් නැති කරන එක සාධාරණීකරණය කරන්න බෑ මොන මතේ දැරුවත්. පහුගිය කාලෙ ඔය දෙපැත්තෙම අයගෙ හැසිරීම්වල දැකපු අඩු වැඩි බව අනුව තමයි ඔය පළවෙනි කොමෙන්ට් එක මං දැම්මෙ.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,405
    1
    6,205
    113
    Post a link to a good debate please.


    I don't know what 'GOOD' ones but College is a scam, Anti LGBTQ shit and Abortion should be illegalized debates were the ones interested most. And ofc TRUMP MAGA debates.

    I mean how he confronts the people in their own words is just exceptional. Just search and watch
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    අදහස් කරපු දේ තේරෙන්නෙ නෑ නේද? අන්තවාදී දක්ෂිණාංශික, Alt-right උන්ව හරි සාධාරණීකරනෙ කරන්න නම් කිසිම උවමනාවක් නෑ. මං ඒකයි කිව්වෙ දෙපැත්තෙම අන්තවාදී උන් ඉන්නවා කියලා. ඒත් මෑතකාලෙ ඇමරිකාවෙ දේශපාලනේට සම්බන්ධ ප්‍රසිද්ධ අයගෙ ජීවිතේ නැති කරන තැනට වැඩ කරන්න වැඩිපුරම උත්සාහ දැරුවෙ මොන මතේ දරන, මොන පක්ෂෙට සම්බන්ධ අය ද කියලා පොඩ්ඩක් ඔබතුමා පැහැදිලි කරනව ද?

    I believe Republicans have killed more Democrats than the other way around

    Its confirmed

    Mx1XnUf.png

    ------ Post added on Sep 11, 2025 at 2:17 AM
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    අදහස් කරපු දේ තේරෙන්නෙ නෑ නේද? අන්තවාදී දක්ෂිණාංශික, Alt-right උන්ව හරි සාධාරණීකරනෙ කරන්න නම් කිසිම උවමනාවක් නෑ. මං ඒකයි කිව්වෙ දෙපැත්තෙම අන්තවාදී උන් ඉන්නවා කියලා. එහෙමයි කියලා මනුස්සයෙක් ජීවිතයක් නැති කරන එක සාධාරණීකරණය කරන්න බෑ මොන මතේ දැරුවත්.
    owwa hithanna epa, menna mars wala life eka tiyenwalu
    https://youtu.be/-StZggK4hhA https://x.com/i/status/1965798318069743970