කොයි පැත්තෙත් අන්තවාදී අය ඉන්නවනෙ. ඒක අමුතු දෙයක් නෙවේනෙ. දේශපාලනේ විතරක් නෙවේ, අනිත් හැම ක්ෂේත්රෙකටම ඕක පොදු දෙයක්. එහෙමයි කියලා තමන්ගෙ මතේට විරුද්ධ මතයක් දරණ මනුස්සයෙක්ගෙ ජීවිතේ නැති කරන එක සාධාරණය කරන්න පුළුවන් ද?
Alleged shooter - https://x.com/AxSpAMan
නැහැ... හැබැයි ලිබ්බොන්ටම blame කරන එක අසාධාරණයිකොයි පැත්තෙත් අන්තවාදී අය ඉන්නවනෙ. ඒක අමුතු දෙයක් නෙවේනෙ. දේශපාලනේ විතරක් නෙවේ, අනිත් හැම ක්ෂේත්රෙකටම ඕක පොදු දෙයක්. එහෙමයි කියලා තමන්ගෙ මතේට විරුද්ධ මතයක් දරණ මනුස්සයෙක්ගෙ ජීවිතේ නැති කරන එක සාධාරණය කරන්න පුළුවන් ද?
Wrong info, suspect's still at large and not identified
https://www.deseret.com/utah/2025/09/10/charlie-kirk-shot/
news wala kiyanne mu thamayi kiyalamu nemei shooter
අන්තවාදී ලිබරල් සෙට් එක තරම් මානසික ලෙඩ්ඩු ටිකක් මේ ලෝකෙ කොහෙවත් නෑ.
කොයි පැත්තෙත් අන්තවාදී අය ඉන්නවනෙ. ඒක අමුතු දෙයක් නෙවේනෙ.
yea, that's called alt-right pipelineCharlie Kirk, Ben Shapiro, Brett Cooper were all over my feed
IDK dude .... I just really adored him - his debates.yea, that's called alt-right pipeline
https://en.wikipedia.org/wiki/Alt-right_pipeline
that shit enough to turn someone a white lover real fast, and ultimately hating their own skin color and being brainwashed
Post a link to a good debate please.IDK dude .... I just really adored him - his debates.
It feels personalHope he won't die.
අදහස් කරපු දේ තේරෙන්නෙ නෑ නේද? අන්තවාදී දක්ෂිණාංශික, Alt-right උන්ව හරි සාධාරණීකරනෙ කරන්න නම් කිසිම උවමනාවක් නෑ. මං ඒකයි කිව්වෙ දෙපැත්තෙම අන්තවාදී උන් ඉන්නවා කියලා. එහෙමයි කියලා මනුස්සයෙක් ජීවිතයක් නැති කරන එක සාධාරණීකරණය කරන්න බෑ මොන මතේ දැරුවත්. පහුගිය කාලෙ ඔය දෙපැත්තෙම අයගෙ හැසිරීම්වල දැකපු අඩු වැඩි බව අනුව තමයි ඔය පළවෙනි කොමෙන්ට් එක මං දැම්මෙ.
Post a link to a good debate please.
අදහස් කරපු දේ තේරෙන්නෙ නෑ නේද? අන්තවාදී දක්ෂිණාංශික, Alt-right උන්ව හරි සාධාරණීකරනෙ කරන්න නම් කිසිම උවමනාවක් නෑ. මං ඒකයි කිව්වෙ දෙපැත්තෙම අන්තවාදී උන් ඉන්නවා කියලා. ඒත් මෑතකාලෙ ඇමරිකාවෙ දේශපාලනේට සම්බන්ධ ප්රසිද්ධ අයගෙ ජීවිතේ නැති කරන තැනට වැඩ කරන්න වැඩිපුරම උත්සාහ දැරුවෙ මොන මතේ දරන, මොන පක්ෂෙට සම්බන්ධ අය ද කියලා පොඩ්ඩක් ඔබතුමා පැහැදිලි කරනව ද?
Its confirmed
owwa hithanna epa, menna mars wala life eka tiyenwaluඅදහස් කරපු දේ තේරෙන්නෙ නෑ නේද? අන්තවාදී දක්ෂිණාංශික, Alt-right උන්ව හරි සාධාරණීකරනෙ කරන්න නම් කිසිම උවමනාවක් නෑ. මං ඒකයි කිව්වෙ දෙපැත්තෙම අන්තවාදී උන් ඉන්නවා කියලා. එහෙමයි කියලා මනුස්සයෙක් ජීවිතයක් නැති කරන එක සාධාරණීකරණය කරන්න බෑ මොන මතේ දැරුවත්.
https://youtu.be/-StZggK4hhA
https://x.com/i/status/1965798318069743970