Suzuki Wagon R 4WD

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    පට්ටම Cringe toxic fans ලා පදින්නේ Wගොන් R....පුපේ ගූ තියෙනවා ද? උඹේ ගෑනිට ද සුරන්තයට එද්දී පඩ යනවා කිව්වේ.
    ආයේ ඉතිං පඩයක් ගැන කියනවා මචන් අපි වාහන ගැන කතා කරන්නේ. 😂 හිත රිද්ද ගන්න කැමැති නැත්නම් උබත් දන්නේ නැති මගුල් කියවන් නැතුව හිටියා නම් ඉවරයි නේ. දවසට 30km විතරයි යන්න පුළුවන් වගේ කතා 😂.
     
    • Like
    Reactions: holman khan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    oka padala balapan, full time 4wd/AWD nisa (torque vectoring karana advance AWD ekak wenna baha oke thiyenne)
    oka normal flat pare yanakota engine eke rpm wadida, pickup aduda, godak paganna onada overtake karanna etc.. balapan mokada roda 4ma karakonakota 650cc engine ekata bara wadi..
    aniwa kandu walatanam honda athi 2wd ekata wada..

    oka wikunanna nam amaru wei machan, normal fx ekata wada dan laksh 10 wath aduwen ganna bari nam ganna epa..
    එච්චර වෙනස් නෑ බං මාර්කට් value, maximum 2lakhs වෙනස් වෙයි. all time කිව්වට 40kmph වලින් උඩ වැඩ කරන් නෑ. Fb group එකේ පෝස්ට් එකක් දාපන් ඔවා තියෙන උන් ඕන තරම් ඉන්නවා. ලංකවේ සමහර උන් දන්නෙත් නෑ උන් ළඟ තියෙන්නේ AWD කියලා.
     
    • Like
    Reactions: holman khan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    Yeah don't wanna lie 😂 same guy told me this 😂 but he showed me the excel wrapped in grease and plastic at his home. 🤣 and i have driven that same car. So i can confirm this. And the person who purchased it doesn't even know it's AWD.

    Yeah, that guy’s a serial liar

    Who knows if he disabled the AWD fault indicator light on the cluster
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,603
    5,194
    113
    ලංකාවෙ AWD ඒවට මාකට් එක අඩුයි ඒක තමයි අවුල. ලංකාවෙ සිංහලු බලන්නෙ වාහනේ ආපහු විකුනගන්න එක ගැන නේ. ඒක නිසා තමයි ඕවයෙ අවුල
    CHR එකෙටත් ඕකමයි අදාල වෙන්නෙ කවදා හරි Raize එකටත් ඕකමයි අදාල වෙන්නෙ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Yeah, that guy’s a serial liar

    Who knows if he disabled the AWD fault indicator light on the cluster
    That he didn't mentioned. 😂. Anyway op can confirm this buy posting a message in wagonr fb group there are so many people who ride 4WD version in Sri Lanka

    ලංකාවෙ AWD ඒවට මාකට් එක අඩුයි ඒක තමයි අවුල. ලංකාවෙ සිංහලු බලන්නෙ වාහනේ ආපහු විකුනගන්න එක ගැන නේ. ඒක නිසා තමයි ඕවයෙ අවුල
    CHR එකෙටත් ඕකමයි අදාල වෙන්නෙ කවදා හරි Raize එකටත් ඕකමයි අදාල වෙන්නෙ
    CHR raize වල අවුල මොකද්ද බං
    ------ Post added on Sep 15, 2025 at 4:18 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,696
    11,709
    113
    එච්චර වෙනස් නෑ බං මාර්කට් value, maximum 2lakhs වෙනස් වෙයි. all time කිව්වට 40kmph වලින් උඩ වැඩ කරන් නෑ. Fb group එකේ පෝස්ට් එකක් දාපන් ඔවා තියෙන උන් ඕන තරම් ඉන්නවා. ලංකවේ සමහර උන් දන්නෙත් නෑ උන් ළඟ තියෙන්නේ AWD කියලා.
    market price kese wethath oka used kalata passe wikuna ganna ekek hoyana eka lesi naha..
    oya sale wala ewun nodanna unta nokia unregistered 4wd wikkata apita 2nd hand use kalata passe oka wikunanna amarui ban..
    sale wala sterling 100,000km warranty wage dewal kiyana nisa minissu ohe balanne nathuwa unregistered wahana gannawa, passe thama danne meka 4wd kiyala..
    namuth api oka use karala wikunanna yanakota oka company dala check karannai, garaj bass la genalla balannai gaththama oya 4WD kathawa eliyata adenawa.. eeta passe ganna ekath epa kiyala yanawa..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,603
    5,194
    113
    That he didn't mentioned. 😂. Anyway op can confirm this buy posting a message in wagonr fb group there are so many people who ride 4WD version in Sri Lanka

    CHR raize වල අවුල මොකද්ද බං
    ------ Post added on Sep 15, 2025 at 4:18 PM
    කිසිම අවුලක් නැහැ
    සිංහලු AWD/4WD ඒව ගන්න කැමති නැහැ (සිංහලුන්ගෙ මොකක් හරි මතයක් තියනවා AWD/4WD ඒව හරි නැහැ කියලා සමහර කාර් වල, ගොඩක් වෙලාවට බොහොම පොඩි fuel consumption එකේ වෙනසක් නිසා ආපුවා, ඒ ඇරෙන්න ලොජිකල් රීසන් එකක් නැහැ ගොඩක් වෙලාවට) ඒක නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ප්‍රයිස් එක අඩුයි
    සිංලුන්ගෙ එක එක මත තමයි
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    market price kese wethath oka used kalata passe wikuna ganna ekek hoyana eka lesi naha..
    oya sale wala ewun nodanna unta nokia unregistered 4wd wikkata apita 2nd hand use kalata passe oka wikunanna amarui ban..
    sale wala sterling 100,000km warranty wage dewal kiyana nisa minissu ohe balanne nathuwa unregistered wahana gannawa, passe thama danne meka 4wd kiyala..
    namuth api oka use karala wikunanna yanakota oka company dala check karannai, garaj bass la genalla balannai gaththama oya 4WD kathawa eliyata adenawa.. eeta passe ganna ekath epa kiyala yanawa..
    මේක ඇත්තක් , inspection දැම්මොත් වැඩේ මාට්ටු.
     
    • Like
    Reactions: holman khan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    කිසිම අවුලක් නැහැ
    සිංහලු AWD/4WD ඒව ගන්න කැමති නැහැ (සිංහලුන්ගෙ මොකක් හරි මතයක් තියනවා AWD/4WD ඒව හරි නැහැ කියලා සමහර කාර් වල, ගොඩක් වෙලාවට බොහොම පොඩි fuel consumption එකේ වෙනසක් නිසා ආපුවා, ඒ ඇරෙන්න ලොජිකල් රීසන් එකක් නැහැ ගොඩක් වෙලාවට) ඒක නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ප්‍රයිස් එක අඩුයි
    සිංලුන්ගෙ එක එක මත තමයි
    ඔව් බං ලංකාවේ ඉන්නේ මාර අමුතු මිනිස්සු. මේ thread එකේ එකෙක්ම කිව්වා wagonr එකට දවසට KM 30 ට වඩා යන්න බැ කියලා 😂😂

    wagon r hybrid nisa 2nd hand gannakota minissu oke anayak gane kohayanwa bayatama..
    Ow ehemath ekek thamai eka para aran yanne. Mage yaluwata ehema ekak set wela deela thibba. U thama danne na mn hithanne 😂. Etha owa boru karala wikunana eka ethical na ne bn.
    ------ Post added on Sep 15, 2025 at 4:26 PM
     
    • Like
    Reactions: holman khan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,696
    11,709
    113
    Ow ehemath ekek thamai eka para aran yanne. Mage yaluwata ehema ekak set wela deela thibba. U thama danne na mn hithanne 😂. Etha owa boru karala wikunana eka ethical na ne bn.
    ------ Post added on Sep 15, 2025 at 4:26 PM
    japan brand new price eka 4wd eka wadi 2wd ekata wada..
    4wd ekakata ahu wela passe boru kala kiyala sale ekata gihin bannoth, sale karaya kiyanne ganan wadi wahanayak api oyata normal wahane price ekata dunne kiyala.. :lol:
    u kiyanne naha auction eke mewa demand naha, enisa meka kunukolleta gaththe kiyala..
     
    Last edited:
    • Like
    Reactions: holman khan

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,499
    9
    3,136
    113
    japan brand new price eka 4wd eka wadi 2wd ekata wada..
    4wd ekakata ahu wela passe boru kala kiyala sale ekata gihin bannoth, sale karaya kiyanne ganan wadi wahanayak api oyata normal wahane price ekata dunne kiyala..
    ethakota anduwa kiyanna bahane.. :lol:
    අමු තට්ට සිංහල :P
     
    • Like
    Reactions: holman khan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    japan brand new price eka 4wd eka wadi 2wd ekata wada..
    4wd ekakata ahu wela passe boru kala kiyala sale ekata gihin bannoth, sale karaya kiyanne ganan wadi wahanayak api oyata normal wahane price ekata dunne kiyala.. :lol:
    u kiyanne naha auction eke mewa demand naha, enisa meka kunukolleta gaththe kiyala..
    Owa nm lanakwe ohoma thama bn kalakanni inne 😅
     
    • Like
    Reactions: holman khan

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    වාහනේ කොහොමද auction grade කීයද, කියක් දුවලාද?, personal import ද? 76 කියන්නේ දැන් මාර්කට් price එක හොඳ ගානක් බං. Ubata ඕකෙන් පාඩුවක් වෙන්න නම් බෑ. AWD සීන් එක වදයක් මන් වාහනේ ගෙනත් excel එක ගලවලා ග්‍රීස් ගාල අරන් තියපන්. 😂 එහෙම කරන් උන් ඕන තරම් ඉන්නවා මෙහෙ. ඕක ගනින් වාහනේ හොඳයි. ඕක hybrid ද?
    අඩෝ ඕකේ 4WD එක ඕෆ් කරන්න බැරිද බං? අර කෙයි ට්‍රක් වල එහෙම එන එක නම් ඕෆ් කරන්න පුලුවන් බට්න් එකක් තියෙනවා නේද? :unsure:
     
    • Like
    Reactions: holman khan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    අඩෝ ඕකේ 4WD එක ඕෆ් කරන්න බැරිද බං? අර කෙයි ට්‍රක් වල එහෙම එන එක නම් ඕෆ් කරන්න පුලුවන් බට්න් එකක් තියෙනවා නේද? :unsure:
    පරණ එකේ නම්.බෑ බං අලුත් එකේ button එකක් එනවද දන්නේ නෑ.