But again, Maintenance cost would be high, As well as the second hand market demandTrue but the point is it's cheaper here than the 2WD due to lower demand
But again, Maintenance cost would be high, As well as the second hand market demandTrue but the point is it's cheaper here than the 2WD due to lower demand
ආයේ ඉතිං පඩයක් ගැන කියනවා මචන් අපි වාහන ගැන කතා කරන්නේ.පට්ටම Cringe toxic fans ලා පදින්නේ Wගොන් R....පුපේ ගූ තියෙනවා ද? උඹේ ගෑනිට ද සුරන්තයට එද්දී පඩ යනවා කිව්වේ.
But again, Maintenance cost would be high, As well as the second hand market demand
එච්චර වෙනස් නෑ බං මාර්කට් value, maximum 2lakhs වෙනස් වෙයි. all time කිව්වට 40kmph වලින් උඩ වැඩ කරන් නෑ. Fb group එකේ පෝස්ට් එකක් දාපන් ඔවා තියෙන උන් ඕන තරම් ඉන්නවා. ලංකවේ සමහර උන් දන්නෙත් නෑ උන් ළඟ තියෙන්නේ AWD කියලා.oka padala balapan, full time 4wd/AWD nisa (torque vectoring karana advance AWD ekak wenna baha oke thiyenne)
oka normal flat pare yanakota engine eke rpm wadida, pickup aduda, godak paganna onada overtake karanna etc.. balapan mokada roda 4ma karakonakota 650cc engine ekata bara wadi..
aniwa kandu walatanam honda athi 2wd ekata wada..
oka wikunanna nam amaru wei machan, normal fx ekata wada dan laksh 10 wath aduwen ganna bari nam ganna epa..
Yeah don't wanna liesame guy told me this
but he showed me the excel wrapped in grease and plastic at his home.
and i have driven that same car. So i can confirm this. And the person who purchased it doesn't even know it's AWD.
This is true. Some people doesn't want to get any extra trouble. For a person living in city this is not ideal. 2WD gives more fuel economy.But again, Maintenance cost would be high, As well as the second hand market demand
That he didn't mentioned.Yeah, that guy’s a serial liar
Who knows if he disabled the AWD fault indicator light on the cluster
CHR raize වල අවුල මොකද්ද බංලංකාවෙ AWD ඒවට මාකට් එක අඩුයි ඒක තමයි අවුල. ලංකාවෙ සිංහලු බලන්නෙ වාහනේ ආපහු විකුනගන්න එක ගැන නේ. ඒක නිසා තමයි ඕවයෙ අවුල
CHR එකෙටත් ඕකමයි අදාල වෙන්නෙ කවදා හරි Raize එකටත් ඕකමයි අදාල වෙන්නෙ
market price kese wethath oka used kalata passe wikuna ganna ekek hoyana eka lesi naha..එච්චර වෙනස් නෑ බං මාර්කට් value, maximum 2lakhs වෙනස් වෙයි. all time කිව්වට 40kmph වලින් උඩ වැඩ කරන් නෑ. Fb group එකේ පෝස්ට් එකක් දාපන් ඔවා තියෙන උන් ඕන තරම් ඉන්නවා. ලංකවේ සමහර උන් දන්නෙත් නෑ උන් ළඟ තියෙන්නේ AWD කියලා.
කිසිම අවුලක් නැහැThat he didn't mentioned.. Anyway op can confirm this buy posting a message in wagonr fb group there are so many people who ride 4WD version in Sri Lanka
CHR raize වල අවුල මොකද්ද බං
------ Post added on Sep 15, 2025 at 4:18 PM
මේක ඇත්තක් , inspection දැම්මොත් වැඩේ මාට්ටු.market price kese wethath oka used kalata passe wikuna ganna ekek hoyana eka lesi naha..
oya sale wala ewun nodanna unta nokia unregistered 4wd wikkata apita 2nd hand use kalata passe oka wikunanna amarui ban..
sale wala sterling 100,000km warranty wage dewal kiyana nisa minissu ohe balanne nathuwa unregistered wahana gannawa, passe thama danne meka 4wd kiyala..
namuth api oka use karala wikunanna yanakota oka company dala check karannai, garaj bass la genalla balannai gaththama oya 4WD kathawa eliyata adenawa.. eeta passe ganna ekath epa kiyala yanawa..
wagon r hybrid nisa 2nd hand gannakota minissu oke anayak gane kohayanwa bayatama..මේක ඇත්තක් , inspection දැම්මොත් වැඩේ මාට්ටු.
ඔව් බං ලංකාවේ ඉන්නේ මාර අමුතු මිනිස්සු. මේ thread එකේ එකෙක්ම කිව්වා wagonr එකට දවසට KM 30 ට වඩා යන්න බැ කියලාකිසිම අවුලක් නැහැ
සිංහලු AWD/4WD ඒව ගන්න කැමති නැහැ (සිංහලුන්ගෙ මොකක් හරි මතයක් තියනවා AWD/4WD ඒව හරි නැහැ කියලා සමහර කාර් වල, ගොඩක් වෙලාවට බොහොම පොඩි fuel consumption එකේ වෙනසක් නිසා ආපුවා, ඒ ඇරෙන්න ලොජිකල් රීසන් එකක් නැහැ ගොඩක් වෙලාවට) ඒක නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ප්රයිස් එක අඩුයි
සිංලුන්ගෙ එක එක මත තමයි
Ow ehemath ekek thamai eka para aran yanne. Mage yaluwata ehema ekak set wela deela thibba. U thama danne na mn hithannewagon r hybrid nisa 2nd hand gannakota minissu oke anayak gane kohayanwa bayatama..
japan brand new price eka 4wd eka wadi 2wd ekata wada..Ow ehemath ekek thamai eka para aran yanne. Mage yaluwata ehema ekak set wela deela thibba. U thama danne na mn hithanne. Etha owa boru karala wikunana eka ethical na ne bn.
------ Post added on Sep 15, 2025 at 4:26 PM

අමු තට්ට සිංහලjapan brand new price eka 4wd eka wadi 2wd ekata wada..
4wd ekakata ahu wela passe boru kala kiyala sale ekata gihin bannoth, sale karaya kiyanne ganan wadi wahanayak api oyata normal wahane price ekata dunne kiyala..
ethakota anduwa kiyanna bahane..![]()

godak thambi sale wala un thama andala denne.. hondata hina wela sir madam kiyala namila dunnama ape un hari sathuten ohe gannawa..අමු තට්ට සිංහල![]()
Owa nm lanakwe ohoma thama bn kalakanni innejapan brand new price eka 4wd eka wadi 2wd ekata wada..
4wd ekakata ahu wela passe boru kala kiyala sale ekata gihin bannoth, sale karaya kiyanne ganan wadi wahanayak api oyata normal wahane price ekata dunne kiyala..
u kiyanne naha auction eke mewa demand naha, enisa meka kunukolleta gaththe kiyala..
අඩෝ ඕකේ 4WD එක ඕෆ් කරන්න බැරිද බං? අර කෙයි ට්රක් වල එහෙම එන එක නම් ඕෆ් කරන්න පුලුවන් බට්න් එකක් තියෙනවා නේද?වාහනේ කොහොමද auction grade කීයද, කියක් දුවලාද?, personal import ද? 76 කියන්නේ දැන් මාර්කට් price එක හොඳ ගානක් බං. Ubata ඕකෙන් පාඩුවක් වෙන්න නම් බෑ. AWD සීන් එක වදයක් මන් වාහනේ ගෙනත් excel එක ගලවලා ග්රීස් ගාල අරන් තියපන්.එහෙම කරන් උන් ඕන තරම් ඉන්නවා මෙහෙ. ඕක ගනින් වාහනේ හොඳයි. ඕක hybrid ද?
පරණ එකේ නම්.බෑ බං අලුත් එකේ button එකක් එනවද දන්නේ නෑ.අඩෝ ඕකේ 4WD එක ඕෆ් කරන්න බැරිද බං? අර කෙයි ට්රක් වල එහෙම එන එක නම් ඕෆ් කරන්න පුලුවන් බට්න් එකක් තියෙනවා නේද?![]()