Marunata passe kenek ge bank accounts wala thiyena salli family eke ayata prashnayak nathuwa ganna kohomada salaswanna oone? Nominees la daalada?
Aaye nam jeewitha epaමැරුණට පස්සේ ආයෙ ඊලග ජීවිතයටත් ඒ සල්ලි ටික අරන් යන්න පුලවන් නම් කොහොමද ආතල් එක..
Eeka kohomada karanneඇප් එකෙන් ෂෙඩූල් කරන්න පුළුවන්
Eeka kohomada karanne
Mehema ekak thiyenawada?පසුබලය දාලා තිබුණත් සමහර බැංකු වල ග්‍රාම නිලධාරි වාර්තා, දිව්රුම් ප්‍රකාශ එහෙම ගේන්න කියනවා.
එතකොට ග්‍රාම නිලධාරි වාර්තාවෙ ආදායම කීයටදෝ මන්දා වැඩියි නම් බූදල් නඩු දාලා ඉන්න ඕනෙ කියලා එකක් තියෙනවා.
Do the banks give out the full amount?Not all banks offer that option, just appoint a nominee, you just have to fill out a form
Mehema ekak thiyenawada?
Do the banks give out the full amount?
------ Post added on Sep 15, 2025 at 11:43 PM
ඇප් එකෙන් ෂෙඩූල් කරන්න පුළුවන්
ගොඩක් ඇප්වල පුළුවන්.Eeka kohomada karanne
Thank you so muchNope. If you're the nominee and your identification is in order (birth certificate, ID/licence etc) you don't need any other documentation
If you have mismatched names on your identification documents you'll have to provide affidavits and such
You'll have to file a testamentary case if the deceased didn't appoint a nominee and has assets worth more than 4mil, otherwise there's no issue (even if the value of the assets is over 4 mil)
Yes, full amount + interest (in case of FDs the interest will be calculated till the day of death and normal savings account interest rates will apply thereafter)
thank youNomination එකක් දාල තිබුනොත් අදාල කෙනාගෙ මරනයෙන් පස්සෙ නම් කල අයට ඒ මුදල ගන්න පුලුවන්. මෙකෙදි ගන්න කෙනාගෙ අන්න්‍යාතාව සහතික කරන්න ග්‍රාමනිලධාරි, ප්‍රාදේශීය ලේකම් සහතික කිරීම අවශ්‍යයයයි . (Bank provides a set of forms to fill and return)
4 million වලට වඩා වැඩි මුදලක් නම් වලංගු අන්තිම කැමති පත්‍රයක් නැතිනම්, බුදල් නඩුවකින් ලබාගන්න වෙනවා.
බැංකුවෙන් බැන්කුවට සුළුවෙනස්කම් තියනවා. බැංකුවෙන් අහල දැනගන්න
හොදම් දේ දේපල සම්බන්ධව අන්තිම කැමති පත්‍රයක් ලියන එක.
Ai epa wenneඅපෝ ඕව එපා වෙන වැඩ බන්.. මැරෙන්න හිතන්න කලින් ගේමක් ගහන්න හිතපන්.. කිසිම හෝප් එකක් නැතුව අන්තෙටම වැටෙන එක තමයි හොදම මෝටිවේශන් එක