Payoneer and Fiverr

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Payoneer account ekak hadanne kohomada lankawe bank wala salli transfer karanna. Kenek ge fiverr money wena kenek ge payoneer account ekakin ganna puluwanda?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,261
    20,808
    113
    ප්‍රශ්නය පැහැදිලි මදි. දන්න විදියට ඕන Payoneer account එකක් Fiverr එකට ලින්ක් කරන්න පුළුවන්. හැබැයි අදාල කෙනාගේ නමම account දෙකේම තියෙන්න ඕනි ද කියන එක හරියට දන්නේ නෑ. දන්න විදියට නම් Payoneer එකෙන් account details පිටට දෙන්නෙත් නෑ හැබැයි.
     
    • Like
    Reactions: dslayer