මාළු වර්ග හතරකට වහාම ලංකාව තහනම් කරයි 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,974
    8,013
    113
    FISH.png

    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් දේශීය පරිසර පද්ධතියට හානිකර යැයි සැලකෙන විසිතුරු මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය කිරීම, ළඟ තබාගැනීම සහ විකිණීම නිල වශයෙන් තහනම් කර ඇත.

    මෙම තහනම් විශේෂවලට ඇතුළත් වන්නේ:

    1. නයිෆ්ෆිෂ්(Knifefish)
    2. රෙඩ්ලයින් ස්නේක් හෙඩ්(Redline Snakehead)
    3. ඇලිගේටර් ගාර්(Alligator Gar)
    4. පිරානා(Piranha)

    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුසන්ත කහවත්තට අනුව, මෙම විශේෂ, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ස්වදේශික මිරිදිය මත්ස්‍ය ගහණයට එල්ල කරන පාරිසරික තර්ජනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    මෙම විශේෂ හතරම ඉතා ආක්‍රමණශීලී බව ප්‍රසිද්ධ කරුණකි.

    ස්වාභාවික ජල මාර්ගවලට මෙම මත්ස්‍යයන් මුදාහැරියහොත්, මෙම විශේෂවලට වේගයෙන් ගහණය වර්ධනය කළ හැකිය.

    එසේම ස්වදේශික විශේෂ අභිබවා යා හැකි අතර පාරිසරික සමතුලිතතාවයට බාධා කළ හැකිය.

    මෙම මසුන් කොල්ලකාරී සහ ආක්‍රමණශීලී වන අතර බොහෝ විට කුඩා මත්ස්‍යයන්, උභයජීවීන් සහ පක්ෂීන් පවා පෝෂණය කරයි. ඔවුන්ගේ පැවැත්ම දේශීය ජලජ විශේෂවල පරිහානියට හෝ වඳවීමට හේතු විය හැක.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,436
    113
    According to the notification, breeding, releasing the fish species into water systems, transporting, purchasing, selling or displaying for sale, possessing, importing and exporting are banned.

    The Ministry has stated that the restrictions are only applicable to live fish while catching them from natural water bodies for consumption is permitted, provided that prior approval is obtained from the National Aquaculture Development Authority of Sri Lanka (NAQDA), as stipulated under the Sri Lanka Aquaculture Development Act No. 53 of 1998.

    PS: This was announced last month.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    FISH.png

    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් දේශීය පරිසර පද්ධතියට හානිකර යැයි සැලකෙන විසිතුරු මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය කිරීම, ළඟ තබාගැනීම සහ විකිණීම නිල වශයෙන් තහනම් කර ඇත.

    මෙම තහනම් විශේෂවලට ඇතුළත් වන්නේ:

    1. නයිෆ්ෆිෂ්(Knifefish)
    2. රෙඩ්ලයින් ස්නේක් හෙඩ්(Redline Snakehead)
    3. ඇලිගේටර් ගාර්(Alligator Gar)
    4. පිරානා(Piranha)

    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුසන්ත කහවත්තට අනුව, මෙම විශේෂ, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ස්වදේශික මිරිදිය මත්ස්‍ය ගහණයට එල්ල කරන පාරිසරික තර්ජනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    මෙම විශේෂ හතරම ඉතා ආක්‍රමණශීලී බව ප්‍රසිද්ධ කරුණකි.

    ස්වාභාවික ජල මාර්ගවලට මෙම මත්ස්‍යයන් මුදාහැරියහොත්, මෙම විශේෂවලට වේගයෙන් ගහණය වර්ධනය කළ හැකිය.

    එසේම ස්වදේශික විශේෂ අභිබවා යා හැකි අතර පාරිසරික සමතුලිතතාවයට බාධා කළ හැකිය.

    මෙම මසුන් කොල්ලකාරී සහ ආක්‍රමණශීලී වන අතර බොහෝ විට කුඩා මත්ස්‍යයන්, උභයජීවීන් සහ පක්ෂීන් පවා පෝෂණය කරයි. ඔවුන්ගේ පැවැත්ම දේශීය ජලජ විශේෂවල පරිහානියට හෝ වඳවීමට හේතු විය හැක.
    Piranha bo wunoth nam baduma thamai
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    දැන් අපේ පකව් ගිහින් ටැංකියෙ ඉන්න උන් වැවට දාවි ලඟ තියන් හිටියොත් අහුවෙයි කියලා. විරේක දීලා බස් එකේ යවනව වගේ සීන් එකක් වෙනවා අන්තිමට. හැම ජලාශෙම ඕකුන් වැටුනෙ නැතොත් බලපන්. ඕක ග්‍රැජුවලි කරන්න ඕන වැඩක්. තහනම් ගාපු ගමන් බඩු ඇලේ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,710
    9,788
    113
    දැන් හරි කරපු එක හොඳයි. @Gingy කියල තියනවා වගේ වැඩක් වෙන්න තියන චාන්ස් එක වැඩි නිසා අද හෙටම එහෙම දාන අයට අදාලව නීති එක්කම එහෙම කරනවා අල්ලලා දුන්නොත් තෑගි මුදලක් දෙනවා කිව්වනම් හරි යයි. (මගෙ අදහස)
     
    • Like
    Reactions: .::J@S::.

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    දැන් හරි කරපු එක හොඳයි. @Gingy කියල තියනවා වගේ වැඩක් වෙන්න තියන චාන්ස් එක වැඩි නිසා අද හෙටම එහෙම දාන අයට අදාලව නීති එක්කම එහෙම කරනවා අල්ලලා දුන්නොත් තෑගි මුදලක් දෙනවා කිව්වනම් හරි යයි. (මගෙ අදහස)
    නෑ මචන් එතකොට හොරෙන් දානවා කොහොමත්. ඕවා තහනම් කියන වචනෙ නොකියා රෙස්ට්‍රික්ට් කරන්නයි ඕන. ගෙන්වන එක නම් කොහොමත් නවත්තන්න පුලුවන් නෙහ් සන්දර්ශන නැතුව. මොකෝමුන් කරවල කරලා හෑන්ඩ් කැරි කරන්න බෑනෙ. මාද්‍ය සන්දර්ශන නැතුව ඉන්න මාලුටික මැරෙනකම් ඉන්න දුන්න නම් හරි. මොකද ඔය ගොඩක් උන් බ්‍රීඩ් වෙන්නෙ නෑ. ඇක්වේරියම් වලිම් ඩේටා ගන්න විදියක් හැදුව නම් කාටද ගියේඅරම මෙහෙම. මාලුවා මලා කිව්වත් බොඩිය පෙන්වන තැනට ගේන්න ඕනා.

    තහනම් කියන වචනෙ කියපුබ්ගමන් ගෙවල් වල උන් කෑගහන හින්දා කෙලින්ම බඩු ඇලේ
     
    • Like
    Reactions: ML1987

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ලග තියාගන්න තහනම් නම් ඕක තහනම් කරපු එකාට කියපල්ල ඇවිත් ගෙවල් වල ඉන්න එවුන් අරගෙන ගිහින් පුකෙ ගහගන්න කියල. ආනයනය තහනම් කරන එක වෙන ම දෙයක්. ලග තියාගන්න තහනම් කරල මුන් කියන්නෙ ගෙවල් වල ඇති කරන උන් මරලා දාන්න කියල ද?:frown:

    අනිත් එක ගෙවල් වල ඇති කරන්න බැරි ලොකු වෙන මාලු මොන්ස්ටර් ටයිප් මාලු ඔක්කොම ආනයනය තහනම් කරා නම් හරි.
    ඕව විතරක් තේරුමක් නෑ. දැන් ඕව බැරි නිසා සින්හලු අනිත් මොන්ස්ටර් ජාති හදන්න ගනී තව තව. ඒකෙන් වෙන්නෙත් ආපහු මෙතනට ම එන එක.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397

    KOSOkA5.jpeg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    නෑ මචන් එතකොට හොරෙන් දානවා කොහොමත්. ඕවා තහනම් කියන වචනෙ නොකියා රෙස්ට්‍රික්ට් කරන්නයි ඕන. ගෙන්වන එක නම් කොහොමත් නවත්තන්න පුලුවන් නෙහ් සන්දර්ශන නැතුව. මොකෝමුන් කරවල කරලා හෑන්ඩ් කැරි කරන්න බෑනෙ. මාද්‍ය සන්දර්ශන නැතුව ඉන්න මාලුටික මැරෙනකම් ඉන්න දුන්න නම් හරි. මොකද ඔය ගොඩක් උන් බ්‍රීඩ් වෙන්නෙ නෑ. ඇක්වේරියම් වලිම් ඩේටා ගන්න විදියක් හැදුව නම් කාටද ගියේඅරම මෙහෙම. මාලුවා මලා කිව්වත් බොඩිය පෙන්වන තැනට ගේන්න ඕනා.

    තහනම් කියන වචනෙ කියපුබ්ගමන් ගෙවල් වල උන් කෑගහන හින්දා කෙලින්ම බඩු ඇලේ
    Pissuda yako import witharak thahanam kalama ape un pataw gassala 10x price ekata wikunai..
    Tanks pirenna okunwa bo karai, horenuth import karala wadi ganata wikunai..

    Langa thiya gannath thahanam karapu eka hari, habai dan inna unwa thamanata winasha karanna bari nam gov wenama collection point ekakata genath dennath option ekak dunna nam hari..
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    Pissuda yako import witharak thahanam kalama ape un pataw gassala 10x price ekata wikunai..
    Tanks pirenna okunwa bo karai, horenuth import karala wadi ganata wikunai..
    විකුනණ එක තහනම් කරාම ඉවරනෙ