Pork මිල

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,921
    34,281
    113
    කනවා නම් වල් ඌරා කාපං.
    නැත්තං ඉතිං හරකා තමයි සුපිරිම මස
     
    • Like
    Reactions: netnet

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,596
    113
    උබ නරක් වෙච්ච අලගුඩුවොයි, මීයො කාපු වට්ටකයි කාල ඉවරද?

    හොදයි හොදයි, වල් ඌරෙක් ගෙනත් කාපන්.

    හැබැයි ඕක කාල කලින් වගේ සුපර්මාකට් වල පොලවෙ රෙන්න නම් එපා බන් 💩 වැදගත් විදිහට වොශ්රූම් පාවිච්චි කරල වරෙන්.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137
    113
    4Uaxjk.gif
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,649
    1
    15,380
    113
    කනවා නම් වල් ඌරා කාපං.
    නැත්තං ඉතිං හරකා තමයි සුපිරිම මස

    අලගුඩුවො තමයි සුපිරිම

    උබ නරක් වෙච්ච අලගුඩුවොයි, මීයො කාපු වට්ටකයි කාල ඉවරද?

    හොදයි හොදයි, වල් ඌරෙක් ගෙනත් කාපන්.

    හැබැයි ඕක කාල කලින් වගේ සුපර්මාකට් වල පොලවෙ රෙන්න නම් එපා බන් 💩 වැදගත් විදිහට වොශ්රූම් පාවිච්චි කරල වරෙන්.
    කවුද කියන්නෙ? අලගුඩුවොයි බිත්තරයි තමයි මගෙ ප්‍රධාන protein sources දෙක. වට්ටක්කාත් නිතරම කනවා. එ‍් අතරෙම වෙනම අනිත් දේවලුත් කනවනෙ. මේ එ‍්ක ගැන කියන්නෙ. අනිත්වා කෑවට main කෑම ටික නවත්තන් නෑ. මගෙ සිව් වැදෑරුම් පෝෂණ බලය තමයි අලගුඩුවො, වට්ටක්කා, බිත්තර, පේර කියන්නෙ. සාමාන්‍ය කෑම කන ගමන් ඔය හතර වැඩිපුර කන අයට කිසිම පෝෂණ උ‍ෟණතාවක් එන්නෙත් නෑ, ඉහෙන් බහින ලෙඩක් එන්නෙත් නෑ. එ‍්කයි විශේෂත්වය.

    හැබැයි සම්පූර්ණයෙන්ම කන්න ඕන. අලගුඩුවව කපලා ගෙනාවම කිසිම දෙයක් විසි කරන්න බෑ. වට්ටක්කාත් එහෙමයි, පේරත් එහෙමයි. කුණු එකතු වීම 0 යි. ඔය කෑම 4 කෑවාම කුණු කියල එකතු වෙන එකම දේ බිත්තර කටු විතරමයි. අලගුඩුවගෙ සේරම කටුයි, වට්ටක්කාවල මදය සහ අ‍ැටයි එක්කම කන්න ඕන.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,596
    113
    අලගුඩුවො තමයි සුපිරිම

    කවුද කියන්නෙ? අලගුඩුවොයි බිත්තරයි තමයි මගෙ ප්‍රධාන protein sources දෙක. වට්ටක්කාත් නිතරම කනවා. එ‍් අතරෙම වෙනම අනිත් දේවලුත් කනවනෙ. මේ එ‍්ක ගැන කියන්නෙ. අනිත්වා කෑවට main කෑම ටික නවත්තන් නෑ. මගෙ සිව් වැදෑරුම් පෝෂණ බලය තමයි අලගුඩුවො, වට්ටක්කා, බිත්තර, පේර කියන්නෙ. සාමාන්‍ය කෑම කන ගමන් ඔය හතර වැඩිපුර කන අයට කිසිම පෝෂණ උ‍ෟණතාවක් එන්නෙත් නෑ, ඉහෙන් බහින ලෙඩක් එන්නෙත් නෑ. එ‍්කයි විශේෂත්වය.

    හැබැයි සම්පූර්ණයෙන්ම කන්න ඕන. අලගුඩුවව කපලා ගෙනාවම කිසිම දෙයක් විසි කරන්න බෑ. වට්ටක්කාත් එහෙමයි, පේරත් එහෙමයි. කුණු එකතු වීම 0 යි. ඔය කෑම 4 කෑවාම කුණු කියල එකතු වෙන එකම දේ බිත්තර කටු විතරමයි. අලගුඩුවගෙ කටුයි, වට්ටක්කාවල මදය සහ අ‍ැටයි එක්කම කන්න ඕන.

    ඒ කාලෙ ගෝන මසුත් තිබ්බ, ඒවත් හොදයි හැබැයි හරියට හදන්න ඕනෙ.

    වල් ඌරු මස් නම් ඉතින් රහට හදන විදි යූ ටියුබ් එකෙත් තියෙනව.

    සාමාන්‍ය ඌර ගන්න එපා, ඒව එච්චර රස නෑ.

    ඉත්තෑ මස්, ඉබි මස්, වදුරු මස් එහෙමත් කාල බලපන්, ඒව හදන ක්‍රමත් වෙනස්, රසයි.

    වදුරු මස් නම් කලුවට හින්දල හදන්න ඕනෙ නැත්තන් රස අඩුයි.

    හාවන්ගෙ මස් නම් තෙල් කොටස් අයින් කරන්න ඕනෙ, තෙල මිශ්‍ර උනාම කන්න අමාරුයි (හාවන්ගෙ ෆැට් එකෙන් අමුතු ආස නැති රසක් එනව).

    තව මස් වර්ග කනව නම් ගොඩක් තියෙනව. එකින් එක කාල බලපන්.

    අපි නම් මෙහෙ කැන්ගරු මසුත් කනව. උන්ගෙ වල්ග කොටස තමයි රසම. ඒත් සුපර්මාකට් වල ගොඩක් ම එන්නෙ ඇග කොටස.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,906
    7,320
    113
    Galaha
    අවුරුද්ද මුල කිලෝ එක 1400ට ගත්තෙ. අන්තිමට ගන්නකොට 2800 ගානක් වෙලා. ඩබල් වෙලා. ආය ගත්තෙ නෑ. වල් ඌරා කිලෝ එකම 2020 ගත්තෙ රුපියල් 300ට දැන්නම් කීයද දන්නෙවත් නෑ ඒකත් ඔය ගනම්ම ඇති නේද. ඌරා පැත්තකින් තියපන්කෝ මාලුවල ගනන් බලපන්කෝ ලින්න කිලෝ එක 1000යි මේදවස්වල. සාලය කිලෝ එක තිබ්බෙ 200ට අද මම දැක්කා 500යි කියල තියෙනවා 800ටත් ගියාලු පහුගිය ටිකේ.
     
    • Like
    Reactions: Asmodeus

    රට වටේම මූද, බලපන්කො ලන්කාවෙ එවුන්ට මාලු කෑල්ලක් කන්න බැරි හැටි අඩුවට.

    කෘතිමව හදපු මිල වැඩි කිරීම් තමයි, මාලු අල්ලන උන්ටත් තහනම් දැල් කියයි, අලුත් තාක්ශනේ පාවිච්චි කරන්න දෙන්නෙ නෑ. බෝට්ටුත් පොඩි ඒවලින් අල්ලන්න දෙන්නෙ, උන් ඉතින් අන්ජනම් බලල වගේ ඉවෙන් මාලු හොයනකොට ඉතින් ගනන් වැඩි වෙනව තමයි.

    ලන්කාව වටේ ඉන්න මාලු ඔය කියන තරම් සීමිත නෑ.
     
    • Like
    Reactions: Sen-lu and max_pain

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    වල් ඌරු මස් කොහෙන්ද බන් ගන්නේ?
    ඔය ඊරියන්ට හන්දියෙ තාප්පවලට හේත්තු වෙලා විසිල් ගහන වල් ඌරෙක්ව එලාගනින්..
     
    • Wow
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,921
    34,281
    113
    මොනර මස් රසයි ගුණයි කියලා කියනවා. මේ කාලේ මොනර ගහනය වැඩි නිසා මොනරා මස් කරන්න අවසර දුන්නා නම් සිංහලුන්ගේ ඇඟයි මොළෙයි දෙකම වැඩෙයි. රජවරුත් ඉස්සර මොනර මස් කාලා තියෙනවා
     
    • Like
    Reactions: Asmodeus

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,054
    12,001
    113
    Ohio, USA
    Dan pork kanne na net muslim aya. Pork marannema helayonta kanna. Pau sidda wei ne?
    Uru Dath Pons la Ehemai... Unta Uru mas (Sookara Maddawa- Budda Kaala Bada Gihilla Seththa Pochchi Una Mas Eka) Kana Eka Pinak akai Un Wife ta Short Andalaa Handiye Kaka Podiya Yata urumas Samaga Wife Saha Roti Kiyala Wikunan Kanne...
    Muslim Api Ehema naa... Akai Un Dukata Apey Ange Gahanna Hadanne..
     
    • Like
    Reactions: tilvin-silva