අලගුඩුවො තමයි සුපිරිම
කවුද කියන්නෙ? අලගුඩුවොයි බිත්තරයි තමයි මගෙ ප්‍රධාන protein sources දෙක. වට්ටක්කාත් නිතරම කනවා. එ‍් අතරෙම වෙනම අනිත් දේවලුත් කනවනෙ. මේ එ‍්ක ගැන කියන්නෙ. අනිත්වා කෑවට main කෑම ටික නවත්තන් නෑ. මගෙ සිව් වැදෑරුම් පෝෂණ බලය තමයි අලගුඩුවො, වට්ටක්කා, බිත්තර, පේර කියන්නෙ. සාමාන්‍ය කෑම කන ගමන් ඔය හතර වැඩිපුර කන අයට කිසිම පෝෂණ උෟණතාවක් එන්නෙත් නෑ, ඉහෙන් බහින ලෙඩක් එන්නෙත් නෑ. එ‍්කයි විශේෂත්වය.
හැබැයි සම්පූර්ණයෙන්ම කන්න ඕන. අලගුඩුවව කපලා ගෙනාවම කිසිම දෙයක් විසි කරන්න බෑ. වට්ටක්කාත් එහෙමයි, පේරත් එහෙමයි. කුණු එකතු වීම 0 යි. ඔය කෑම 4 කෑවාම කුණු කියල එකතු වෙන එකම දේ බිත්තර කටු විතරමයි. අලගුඩුවගෙ කටුයි, වට්ටක්කාවල මදය සහ අැටයි එක්කම කන්න ඕන.
ඒ කාලෙ ගෝන මසුත් තිබ්බ, ඒවත් හොදයි හැබැයි හරියට හදන්න ඕනෙ.
වල් ඌරු මස් නම් ඉතින් රහට හදන විදි යූ ටියුබ් එකෙත් තියෙනව.
සාමාන්‍ය ඌර ගන්න එපා, ඒව එච්චර රස නෑ.
ඉත්තෑ මස්, ඉබි මස්, වදුරු මස් එහෙමත් කාල බලපන්, ඒව හදන ක්‍රමත් වෙනස්, රසයි.
වදුරු මස් නම් කලුවට හින්දල හදන්න ඕනෙ නැත්තන් රස අඩුයි.
හාවන්ගෙ මස් නම් තෙල් කොටස් අයින් කරන්න ඕනෙ, තෙල මිශ්‍ර උනාම කන්න අමාරුයි (හාවන්ගෙ ෆැට් එකෙන් අමුතු ආස නැති රසක් එනව).
තව මස් වර්ග කනව නම් ගොඩක් තියෙනව. එකින් එක කාල බලපන්.
අපි නම් මෙහෙ කැන්ගරු මසුත් කනව. උන්ගෙ වල්ග කොටස තමයි රසම. ඒත් සුපර්මාකට් වල ගොඩක් ම එන්නෙ ඇග කොටස.