Pork මිල

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,463
    2,265
    113
    අලගුඩුවො තමයි සුපිරිම


    කවුද කියන්නෙ? අලගුඩුවොයි බිත්තරයි තමයි මගෙ ප්‍රධාන protein sources දෙක. වට්ටක්කාත් නිතරම කනවා. එ‍් අතරෙම වෙනම අනිත් දේවලුත් කනවනෙ. මේ එ‍්ක ගැන කියන්නෙ. අනිත්වා කෑවට main කෑම ටික නවත්තන් නෑ. මගෙ සිව් වැදෑරුම් පෝෂණ බලය තමයි අලගුඩුවො, වට්ටක්කා, බිත්තර, පේර කියන්නෙ. සාමාන්‍ය කෑම කන ගමන් ඔය හතර වැඩිපුර කන අයට කිසිම පෝෂණ උ‍ෟණතාවක් එන්නෙත් නෑ, ඉහෙන් බහින ලෙඩක් එන්නෙත් නෑ. එ‍්කයි විශේෂත්වය.

    හැබැයි සම්පූර්ණයෙන්ම කන්න ඕන. අලගුඩුවව කපලා ගෙනාවම කිසිම දෙයක් විසි කරන්න බෑ. වට්ටක්කාත් එහෙමයි, පේරත් එහෙමයි. කුණු එකතු වීම 0 යි. ඔය කෑම 4 කෑවාම කුණු කියල එකතු වෙන එකම දේ බිත්තර කටු විතරමයි. අලගුඩුවගෙ සේරම කටුයි, වට්ටක්කාවල මදය සහ අ‍ැටයි එක්කම කන්න ඕන.

    kohomada ban alagoduwage katu tika kanne?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    මොනර මස් රසයි ගුණයි කියලා කියනවා. මේ කාලේ මොනර ගහනය වැඩි නිසා මොනරා මස් කරන්න අවසර දුන්නා නම් සිංහලුන්ගේ ඇඟයි මොළෙයි දෙකම වැඩෙයි. රජවරුත් ඉස්සර මොනර මස් කාලා තියෙනවා
    Nope,Wild Peafoul meat is not that good. It is a bit hardy meat, not particularly tasty.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,781
    4,199
    113
    Danne naha..

    Buddage Amma Mathak Unama Uba mawa Tag Karanawa neyda?
    Uru Dath Pons la Ehemai... Unta Uru mas (Sookara Maddawa- Budda Kaala Bada Gihilla Seththa Pochchi Una Mas Eka) Kana Eka Pinak akai Un Wife ta Short Andalaa Handiye Kaka Podiya Yata urumas Samaga Wife Saha Roti Kiyala Wikunan Kanne...
    Muslim Api Ehema naa... Akai Un Dukata Apey Ange Gahanna Hadanne..
    ඈ පොන්න හුත්තිගේ පුතෝ, තොගේ සර්ව බලධාරී පොන්න හුකන්නා වේස අල්ලගේ අම්මව මතක් කරගන්න ආසයිද උදේම.

    අනික බුද්ධා බඩ ගිහිල්ල මළා කියල කිව්වෙ කවුද වටේම බල්ලන්ට හුත්ත පළල් කරපු අල්ලගේ මහා වේසිද? වෙලාවට ඌ වගේ තවත් වේසාවෙක් හැදුවෙ නැත්තෙ ඒ හුත්ති
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,530
    11,204
    113
    🌎
    ඒ කාලෙ ගෝන මසුත් තිබ්බ, ඒවත් හොදයි හැබැයි හරියට හදන්න ඕනෙ.

    වල් ඌරු මස් නම් ඉතින් රහට හදන විදි යූ ටියුබ් එකෙත් තියෙනව.

    සාමාන්‍ය ඌර ගන්න එපා, ඒව එච්චර රස නෑ.

    ඉත්තෑ මස්, ඉබි මස්, වදුරු මස් එහෙමත් කාල බලපන්, ඒව හදන ක්‍රමත් වෙනස්, රසයි.

    වදුරු මස් නම් කලුවට හින්දල හදන්න ඕනෙ නැත්තන් රස අඩුයි.

    හාවන්ගෙ මස් නම් තෙල් කොටස් අයින් කරන්න ඕනෙ, තෙල මිශ්‍ර උනාම කන්න අමාරුයි (හාවන්ගෙ ෆැට් එකෙන් අමුතු ආස නැති රසක් එනව).

    තව මස් වර්ග කනව නම් ගොඩක් තියෙනව. එකින් එක කාල බලපන්.

    අපි නම් මෙහෙ කැන්ගරු මසුත් කනව. උන්ගෙ වල්ග කොටස තමයි රසම. ඒත් සුපර්මාකට් වල ගොඩක් ම එන්නෙ ඇග කොටස.
    1758089125019.png


    නමට ගැලපෙන රිප්ලයි එකක්
     
    • Haha
    Reactions: xnfa and D.shan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    විස නැද්ද බං. ඕක සර්පයෝ පාවා kanawa නේද
    But I don’t think that poison is in the meat. I tried in Vietnam as well, there are some restaurants specialized for exotic meat like Peacocks, Bamboo rats, Rice fields rats etc.
    Most of their normal restaurants offer Frogs and Snails and those are very tasty 😋
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,651
    1
    15,382
    113
    kohomada ban alagoduwage katu tika kanne?
    අ‍ැයි උඹට දත් නැද්ද? 😂😂

    අලගුඩුවා කියන්නෙ ලොකු මාලුවෙක් නෙවෙයිනෙ බං. උපරිම කිලෝ එකක් වගේ ඉන්නෙ. පවුලකට වගේ නම් එහෙම කමක් නැහැ. උන්ගෙ කටු කන්න ටිකක් වෙලා යනවා.

    හැබැයි මම කීල්ස් එකෙන් ගන්න උන් සාමාන්‍යයෙන් 350-550g range එකේ ඉන්නෙ. උන්ගෙ කටු කන්න කිසිම අවුලක් නෑ, ඉව්වාම හිමින් සැරේ හපල කන්න පුළුවන්.

    උඹලට අලගුඩුවෙක් ඉව්වාම උගෙ කටු ටික හපා ගන්න බැරි නම් දත්වල මොකක් හරි ලොකු අවුලක් තියෙනවා. පේර අ‍ැටත් එහෙමයි. මනුස්සයෙක්ගෙ දත්වලටත් යම් exercise එකක් වගේ ඕන. Soft කෑමම දිගටම කකා ඉඳලා, ඕනවට වඩා සීනි කාලා දත් මදින් නැතිව ඉඳලා හදා ගත්ත අවුල් වෙන්න අ‍ැති.

    ඔය හැම දේටම විසඳුම් ටික මගෙ High IQ diet එකේ තියෙනවා. කටුවල තියෙන පෝෂක ටික හම්බෙනවා විතරක් නෙවෙයි දත්වලට, අ‍ාහාර ජීර්ණයට හැම දේටම උදව්වක් වෙනවා.

    High IQ කියන්නෙ නිකන් නෙවෙයිනෙ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එ කාලේ නම් 1200-1400ට ගත්තේ දැන් නම් අපි මස් ගන්න කඩේ පොර කඩේත් වහලා දාලා ඉරිදාට විරතයි මස් ගෙන්නේ
    ඉස්සර නම් මාසේට 5000ක විතර ගෙනවා
    දැන් නම් ගෙන්නේම නැති තරම්
    ගිය සතියේ ගෙනාව 2800යි
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    Panathipatha weramani sikka padham samadhyami

    haraka paw ura shape kukulo no issue maaluwo allowed

    ශික්ෂා පද දාලා තියෙන්නේ සමකාලීන බමුනු ධහම පිලිපදින අය රැකපු වෘත වලට ආදේශකයක් විදිහට.

    අත්තූපනායක ධර්ම පර්යාය අනුව හැසිරෙන්න කියලා දේශනා කරලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ. ඒ කියන්නේ තමාව උපමාවකට අරගෙන තමන් අත්විදින්න අකමැති දෙයක් අනිත් අයට (මිනිස්සු + සත්තු) කරන්න එපා කියලා.

    ඕන දෙයක් කන්න පුලුවන්. මුකුත් කන්න එපා කියලා නැ. කන්නේ ශරීරය පවත්වගන්න විතරයි. කැමේ රස ප්‍රිය, අප්‍රිය විදිහට වෙන් කරලා ප්‍රිය ඒවා කන්න ආස නිසා මස් කෑවට පෘථග්ජන මිනිස්සු, රහතන් වහන්සේලා එහෙම වර්ග කරන්නැහැ.

    Pau sidda wei ne?

    චේතනාවට අදාලව සංස්කාර රැස් වෙයි.
    ------ Post added on Sep 17, 2025 at 8:50 PM
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,090
    5,707
    113
    kohomada ban alagoduwage katu tika kanne?
    වේලල කුඩු කරල බිත්තර කටුත් එක්ක කලවම් කරල වට්ටටක හොද්දට දාල කාපන්. ඌ කන්නෙ එහෙමලු
     
    • Haha
    Reactions: GeeBeePee