රතු කොඩි සහ ටොක්සික් නැති කෙල්ලෙක් හොයාගමු 💥🥰😍🤩

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    ඒ කෙල්ල කියපු විදිය තමයි ඇල්ලුවේ නැත්තේ.

    අපි ආවේ පුළුවන් නම් ආධාරයක් ලබාගන්න විතරක් නෙවි, ගෙදර කට්ටියම දැනුවත් කරලා යන්න. දෙමව්පිය රැස්වීම වලට එන්න කියන්න. සල්ලි ඉල්ලනත් කලින් තමයි කිව්වේ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    ඒ කෙල්ල කියපු විදිය තමයි ඇල්ලුවේ නැත්තේ.

    අපි ආවේ පුළුවන් නම් ආධාරයක් ලබාගන්න විතරක් නෙවි, ගෙදර කට්ටියම දැනුවත් කරලා යන්න. දෙමව්පිය රැස්වීම වලට එන්න කියන්න. සල්ලි ඉල්ලනත් කලින් තමයි කිව්වේ

    ආ එහෙනම් අව්ලක් තියෙනව වගේ තමයි නේ. එයාව බැදපු උබේ යාලුව තාම යහතින් ද? 🫣
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    ආ එහෙනම් අව්ලක් තියෙනව වගේ තමයි නේ. එයාව බැදපු උබේ යාලුව තාම යහතින් ද? 🫣
    දෙන්නම වෙන රටක ඉන්නේ. ලගදි කතා කරන්න බැරි උනා.

    බැන්දයින් පස්සේ මොනවා කරන්නද? කොහොම හරි ජීවත් වෙනවා මිසක්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    දෙන්නම වෙන රටක ඉන්නේ. ලගදි කතා කරන්න බැරි උනා.

    බැන්දයින් පස්සේ මොනවා කරන්නද? කොහොම හරි ජීවත් වෙනවා මිසක්

    එහෙම කොහොම හරි ජීවත් වෙන්න ඕනෙ නෑ බන්, ඉන්න ට්‍රයි කරනව, ඒත් සෙට් නැත්තන් අයින් වෙන එකයි කරන්න ඕනෙ, දුක් විදින්නෙ මොකටද ජීවිත කාලෙම.
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    එහෙම කොහොම හරි ජීවත් වෙන්න ඕනෙ නෑ බන්, ඉන්න ට්‍රයි කරනව, ඒත් සෙට් නැත්තන් අයින් වෙන එකයි කරන්න ඕනෙ, දුක් විදින්නෙ මොකටද ජීවිත කාලෙම.
    ඊලගට සෙට් වෙන්නෙ දුක් විඳින්න සෙට් නොවෙන ගෑනියෙක් කියලා ප්‍රඩික්ට් කරන්න බෑ නේද බං, උබේ අර රෙඩ් ෆ්ළැග් ලිස්ට් එක බලලා පොඩි අයිඩියා එකක් නම් ගත්තෑකි. ඒත් බං ඕම ගෑනු මාරු කරන්න බෑනෙ. අවසානෙ වෙන්නෙ දෙන්නම කාගෙන ඉන්න එක බං මන් නම් හිතන්නේ.

    මේවට හරි උත්තර තියෙන්නේ නාකි කුකුලො ගාව 50-60-70 වෙච්චි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    එහෙම කොහොම හරි ජීවත් වෙන්න ඕනෙ නෑ බන්, ඉන්න ට්‍රයි කරනව, ඒත් සෙට් නැත්තන් අයින් වෙන එකයි කරන්න ඕනෙ, දුක් විදින්නෙ මොකටද ජීවිත කාලෙම.
    දික්කසාද වෙන එක සෙල්ලම් නැහැ. අපි හම්බ කරත් සියලු වත්කම් වලින් බාගයක් විතර wife ට දෙන්න ඕනේ. ගෙදරත් හුගක් වෙලාවට බිරිදට. පඩියෙන් බාගයක් විතර නඩත්තු මුදක් මාස් පතා දෙන්න ඕනේ. ඒ නිසා කසාද බැදලා ළමයි හදන්න කලින් දික්කසාද වෙන එක හොදයි

    ඊලගට සෙට් වෙන්නෙ දුක් විඳින්න සෙට් නොවෙන ගෑනියෙක් කියලා ප්‍රඩික්ට් කරන්න බෑ නේද බං, උබේ අර රෙඩ් ෆ්ළැග් ලිස්ට් එක බලලා පොඩි අයිඩියා එකක් නම් ගත්තෑකි. ඒත් බං ඕම ගෑනු මාරු කරන්න බෑනෙ. අවසානෙ වෙන්නෙ දෙන්නම කාගෙන ඉන්න එක බං මන් නම් හිතන්නේ.

    මේවට හරි උත්තර තියෙන්නේ නාකි කුකුලො ගාව 50-60-70 වෙච්චි
    පලවෙනි එකෙන් අත්දැකීම් තියෙන නිසා දෙවෙනි එකේදී අපි පරිස්සමින් තමයි තෝරා ගන්නේ

    (1) බදින්න කලින් මාස හයක් වත් ලගින් ආශ්‍රය කරලා කෙල්ලව තේරුම් ගන්න ඕනේ. කෙල්ල රගපැවත් ගොඩක් දේවල් හෙමිහිට අල්ලගන්න පුළුවන්. තමුන්ට ගරු කරනවද, ඇනුම්පද කියනවද? ඉක්මනට කේන්ති යනවද?

    (2) බැදලා ළමයි හදන්න හද්දීස්සි වෙන්නේ නැතිව, අවුරුද්දක් ඇතුලත ගැලපෙන්නේ නැතිනම් දික්කසාද වෙන්න ඕනේ.
    ------ Post added on Sep 18, 2025 at 9:20 PM
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    ඊලගට සෙට් වෙන්නෙ දුක් විඳින්න සෙට් නොවෙන ගෑනියෙක් කියලා ප්‍රඩික්ට් කරන්න බෑ නේද බං, උබේ අර රෙඩ් ෆ්ළැග් ලිස්ට් එක බලලා පොඩි අයිඩියා එකක් නම් ගත්තෑකි. ඒත් බං ඕම ගෑනු මාරු කරන්න බෑනෙ. අවසානෙ වෙන්නෙ දෙන්නම කාගෙන ඉන්න එක බං මන් නම් හිතන්නේ.

    මේවට හරි උත්තර තියෙන්නේ නාකි කුකුලො ගාව 50-60-70 වෙච්චි

    ඔව් උබ කියන එක හරි, ඒත් 100% ක් අනාගතේ දකින්න බැරි උනත්, ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් රෙඩ් ෆ්ලැග්ස් වගේ දේවල් වලින්.

    පිරිමි වෙනස් උනත්, බොහෝ වෙලාවට ගෑනු කියන්නෙ වෙනස් වෙන චරිත නෙමෙයි, බදින්න කලින් අවුලක් නම් ඒ අවුල බැන්දට පස්සෙත් අනිවා එනව.

    ගෑනු මාරු කරන්න පුලුවන් බන්, අපේ උන් කාගෙන ඉන්න එක තමයි ගොන් කම. එහෙම ඉන්න අවශ්‍ය නෑ.

    අනිත් එක, ලිවින් ටුගෙදර් වෙලා ටික කාලයක් ඉදල බලන්න පුලුවන් සැක සහිත නම්. ඊට පස්සෙ බදින්න පුලුවන් හොද නම්.

    ලන්කාවෙ ඕනෙ තරම් ලිවින් ටුගෙදර් ඉන්නව, ඒව ඉතින් එලියට ලොකුවට කියන්නෙ නෑ, එහෙම කියන්න ඕනෙත් නෑ තමන්ගෙ දේවල් අනුන්ට.

    මොනා උනත් දෙන්නට දෙන්න සෙට් නෑ, වයිබ් එක නෑ කියල කාගෙන ඉන්න එක නම් මෝඩ වැඩක් බන්.

    එක්කො දෙන්නම අනිත් කෙනාව තේරුම් ගන්න ට්‍රයි කරන්න ඕනෙ, එහෙම බැරිම නම් අයින් වෙන්න ඕනෙ.

    හරි උත්තර නාකි කුකුලො ගාව නෑ බන්, මොකද උනුත් උබ කිව්ව වගේ මෙලෝ අයිඩියා එකක් නැතුව "ඔන්න ඔහේ ඉන්නව කාගෙන" කියල හිටපු උන් වෙන්නත් පුලුවන් නෙ.

    ගොඩක් අයට දැනෙන්නෙ නැති උනාට, ගොඩක් වෙලාවට ගෑනු කෙනා පිරිමි කෙනෙක් වගේ හැසිරෙන්න ගන්න නිසා තමයි ගොඩක් ප්‍රශ්න,
    පිරිමි සාමාන්‍යයෙන් ගෑනිට ඔලුව පාත් කරන් ඉන්න ආස නෑ.
    ඒත් සමහර ගෑනු උඩින් තමයි ඉන්න බලන්නෙ. ගෑනිට නැවිල ඉන්න පිරිමි අයත් ඇති ඒත් බහුතරේකට ඒක සෙට් නෑ.
    එකට එක කියනව වැඩී, අර @BINGU_PUTHA කිව්ව වගේ අනිත් අයට බනිනව වැඩී.
    එතකොට ප්‍රශ්න.
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,291
    8,709
    113
    සීන් එක මේකයි.. එක්කො පට්ට ලස්සනයි ඒත් රතු කොඩි එකක් දෙකක් තියනවා.. එක්කො average looking ඒත් රතු කොඩි නෑ..
    පට්ට කෑල්ලකුත් වෙලා රතු කොඩිත් එකක්වත් නැති එකක් කොල්ලෙක්ට සෙට් වෙනව කියන්නෙ ඌ පට්ට ලකී..
    Mama aurudu 23k wela thama single. Pelak un kanne na 4to ghl insta dada pade dnw. Ekek lamai hadannema nalu. Anik kella melo uttk krgnn dnnh. Kalu jarawanam hariynnema na kiyl hithagtt
     
    • Like
    Reactions: Flappybird

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    Diga wadi!

    එහෙම කියන්න එපා, අමාරුවෙන් හරි කියවන්න 😏

    කියවල ඔබගේ වටිනා/නොවටිනා කමෙන්ට් එක දාගෙන යන්න.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,429
    11,078
    113
    එහෙම කියන්න එපා, අමාරුවෙන් හරි කියවන්න 😏

    කියවල ඔබගේ වටිනා/නොවටිනා කමෙන්ට් එක දාගෙන යන්න.
    Hari inna

    ස්වභාවදර්මයෙන් පිරිමි හැදිල ඉන්නෙ තමන්ගෙ බීජ (ශුක්‍රානු) පුලුවන් තරම් විසුරුවන්නයි, ඒ කියන්නෙ පුලුවන් තරම් වැඩිම ගැහැනු ගනනකට උකල ප්‍රෙග්නන්ට් කරන්නයි.

    විශාල ගනනකට උකන නිසා, ඒ ලමයි රැක බලාගැනීම ආරක්ශාව සියලු වගකීම් ස්වභාවදර්මයෙන් පැවරෙන්නෙ ගැහැනියට, පුරුශයා ඊට උදව් කිරීම ස්වභාවිකව කිරීමට අනිවාර්යය නෑ, ඒත් ගොඩක් සත්තු සහ මිනිස්සු ඒක කරනව.

    ආ එහෙම නැද්ද? එහෙම නෑ කියල උබලට හිතෙන්නෙ වර්තමාන මිනිසා civilized වෙලා, එකෙක් එක්ක විතරක් ඉමු කියල සම්මුතියක් සමාජය විසින් හදාගෙන තියෙන නිසා මිසක් වෙන රෙද්දක් නිසා නෙමෙයි.
    සෙක්ස් කියන දෙය ෆන් දෙයක් විදියට බාවිත කරන්නෙ මිනිස්සු, ඩොල්ෆින්ස් සහා තව වඳුරු ජාති දෙක තුනක්. වර්ගයා බො කරන්න ඔන නිසාම නෙචර් එකෙන් එක ෆන් දෙයක් කරලා. Hunter gatherer concept එක තමයි හොමො සෙපියන් කාලෙ ඉන්දම්ම එන්නෙ (ඊටත් කලින්? ) .
    වර්තමානෙ දියුණුව, නීති වගෙ දෙවල් නිසා ඔක රිවර්ස් හො එක සමානව වගකිම් ගැනුන්ට පිරිමින්ට ගන්න පුලුවන් කියන එක තමයි මගෙ හැන්ගිම.

    අර කෙයාරින් නැති ගැනු සීන් එක ඇත්ත. එකට කොහොමද ජපන් ගැනු, ස්වාමි භක්තිය උපරිම.

    කිසිම දෙයක් තනියෙන් කරගන්න බැරි තොත්ත බබා ගෑනු ගැන ඇත්ත. මම යුටියුබ් වල දැකලා තියෙනවා චයිනිස් ගෑනු ට්‍රක් එලවනවා, මිචැනික් වැඩ කරනවා, වෙල්ඩින් වැඩ කරනවා, තව එකක් දැක්ක උස බිල්ඩින්ග් එකක එලියෙ එයා කන්ඩිශනර් හයි කර්නවා උඩ නැගගෙන.

    Basically trophy wives epaa, unless you have millions (USD).

    අද්ද්යාපන මට්ටම ඉහල වුනාට අවුලක් නැ, ඔකෙ ප්‍රශ්නෙ එන්නෙ කරන්න ගියාම. ඔක ඉතින් පිරිමිත් කරනවා නෙ
    අපි තව වෙනස් විදිහෙ උදාහරනයක් ගත්තොත්, හිතපන් උබ පට්ටම හොරෙක්, වන්චා කාරයෙක්, ඒ දේවල් වලින් තමයි සල්ලි හම්බ කරන්නෙ කියල, එහෙනම් උබේ වයිෆ් හෝ කෙල්ල අනිවා ඒ දේවල් වලට (උබේ හීන වලට) මොනව හරි විදිහකින් වැඩිපුර හොරකන් කරන විදිහ, වන්චා කරන විදිහ ගැන පොඩියට හරි උදව් කරන කෙනෙක් වෙන්න ඕනෙ.
    Shiranthi Rajapaksha

    අර ලමයි හදන කතාව නම් බඳින්න කලින්ම කතා කරගන්න ඔනෙ මුලින්.

    ඔය කොච්චර කිව්වුවාත් වැඩක් නෑ, අම්මා බුදු වෙවා කියලා නෙ කියන්නෙ, තාට්තා බුදු වෙනවා කියලා නැ නෙ,

    අහ් තව දෙයක්, ගැනුන්ට කොහොමත් ගනන් ගන්නෙ නැ, දැන් බලන්න, මුස්ලිම් එවුන්ගෙන් කරදරයි හැම පැත්තෙන්ම, කොවිලකට වගෙ යන්න බැ ගැනුන්ට, ලන්කාවෙ දළදා කුටියට, ස්‍රි මහා බොදිය අල්ලන්න වඳින්න බැ. බුද්දා කියලා තියෙනවා කියලා බණ වල නම් කියනවා අකුසල් නිසාලු ගෑනු වෙන්නෙ කියලා.

    ඔක ගොඩක්ම ප්‍රශ්ණෙ පිරිමින්ගෙ තියෙන ඉගො එක සහා සෙක්ස් වලට තියෙන දැඩි කැමැත්ත. එකනෙ, ගැනුන්ව නෙ රේප් වෙන්නෙ ගොඩක්. අනිත් පැත්ත නෙවෙ නෙ.

    කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගෙ කියලත් හිතෙනවා මම ලියපු දෙවල්
    ------ Post added on Sep 22, 2025 at 8:24 PM
     
    • Like
    Reactions: Mr.dark

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    Hari inna

    සෙක්ස් කියන දෙය ෆන් දෙයක් විදියට බාවිත කරන්නෙ මිනිස්සු, ඩොල්ෆින්ස් සහා තව වඳුරු ජාති දෙක තුනක්. වර්ගයා බො කරන්න ඔන නිසාම නෙචර් එකෙන් එක ෆන් දෙයක් කරලා. Hunter gatherer concept එක තමයි හොමො සෙපියන් කාලෙ ඉන්දම්ම එන්නෙ (ඊටත් කලින්? ) .
    වර්තමානෙ දියුණුව, නීති වගෙ දෙවල් නිසා ඔක රිවර්ස් හො එක සමානව වගකිම් ගැනුන්ට පිරිමින්ට ගන්න පුලුවන් කියන එක තමයි මගෙ හැන්ගිම.

    අර කෙයාරින් නැති ගැනු සීන් එක ඇත්ත. එකට කොහොමද ජපන් ගැනු, ස්වාමි භක්තිය උපරිම.

    කිසිම දෙයක් තනියෙන් කරගන්න බැරි තොත්ත බබා ගෑනු ගැන ඇත්ත. මම යුටියුබ් වල දැකලා තියෙනවා චයිනිස් ගෑනු ට්‍රක් එලවනවා, මිචැනික් වැඩ කරනවා, වෙල්ඩින් වැඩ කරනවා, තව එකක් දැක්ක උස බිල්ඩින්ග් එකක එලියෙ එයා කන්ඩිශනර් හයි කර්නවා උඩ නැගගෙන.

    Basically trophy wives epaa, unless you have millions (USD).

    අද්ද්යාපන මට්ටම ඉහල වුනාට අවුලක් නැ, ඔකෙ ප්‍රශ්නෙ එන්නෙ කරන්න ගියාම. ඔක ඉතින් පිරිමිත් කරනවා නෙ

    Shiranthi Rajapaksha

    අර ලමයි හදන කතාව නම් බඳින්න කලින්ම කතා කරගන්න ඔනෙ මුලින්.

    ඔය කොච්චර කිව්වුවාත් වැඩක් නෑ, අම්මා බුදු වෙවා කියලා නෙ කියන්නෙ, තාට්තා බුදු වෙනවා කියලා නැ නෙ,

    අහ් තව දෙයක්, ගැනුන්ට කොහොමත් ගනන් ගන්නෙ නැ, දැන් බලන්න, මුස්ලිම් එවුන්ගෙන් කරදරයි හැම පැත්තෙන්ම, කොවිලකට වගෙ යන්න බැ ගැනුන්ට, ලන්කාවෙ දළදා කුටියට, ස්‍රි මහා බොදිය අල්ලන්න වඳින්න බැ. බුද්දා කියලා තියෙනවා කියලා බණ වල නම් කියනවා අකුසල් නිසාලු ගෑනු වෙන්නෙ කියලා.

    ඔක ගොඩක්ම ප්‍රශ්ණෙ පිරිමින්ගෙ තියෙන ඉගො එක සහා සෙක්ස් වලට තියෙන දැඩි කැමැත්ත. එකනෙ, ගැනුන්ව නෙ රේප් වෙන්නෙ ගොඩක්. අනිත් පැත්ත නෙවෙ නෙ.

    කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගෙ කියලත් හිතෙනවා මම ලියපු දෙවල්
    ------ Post added on Sep 22, 2025 at 8:24 PM

    ස්තූතියි ඔබේ වටිනා කමෙන්ට් එකට 😌

    ජපන් ගෑනුත් හැමෝම එහෙම නැතුව ඇති බන්. උනුත් "වර්තමාන ගෑනිය" කියන කුලකයට අයිති සෙට් එකක් නෙ.

    ජපන් ගෑනු බැදපු උන් ඉන්නවද මේකෙ ඇතුලෙ?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,385
    6,265
    113
    ඔච්චර දගලන්න දෙයක් නෑ ඔය විදියට ගෑනුන්ට වෛර කර කර ඉන්න පොන්නයො ටික උන් උන් ම බැදගත්ත නම් ඉවරයි නෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    ඔච්චර දගලන්න දෙයක් නෑ ඔය විදියට ගෑනුන්ට වෛර කර කර ඉන්න පොන්නයො ටික උන් උන් ම බැදගත්ත නම් ඉවරයි නෙ.

    තව පොඩ්ඩක් පැහැදිලි කරන්න