එහෙම කියන්න එපා, අමාරුවෙන් හරි කියවන්න
කියවල ඔබගේ වටිනා/නොවටිනා කමෙන්ට් එක දාගෙන යන්න.
Hari inna
ස්වභාවදර්මයෙන් පිරිමි හැදිල ඉන්නෙ තමන්ගෙ බීජ (ශුක්‍රානු) පුලුවන් තරම් විසුරුවන්නයි, ඒ කියන්නෙ පුලුවන් තරම් වැඩිම ගැහැනු ගනනකට උකල ප්‍රෙග්නන්ට් කරන්නයි.
විශාල ගනනකට උකන නිසා, ඒ ලමයි රැක බලාගැනීම ආරක්ශාව සියලු වගකීම් ස්වභාවදර්මයෙන් පැවරෙන්නෙ ගැහැනියට, පුරුශයා ඊට උදව් කිරීම ස්වභාවිකව කිරීමට අනිවාර්යය නෑ, ඒත් ගොඩක් සත්තු සහ මිනිස්සු ඒක කරනව.
ආ එහෙම නැද්ද? එහෙම නෑ කියල උබලට හිතෙන්නෙ වර්තමාන මිනිසා civilized වෙලා, එකෙක් එක්ක විතරක් ඉමු කියල සම්මුතියක් සමාජය විසින් හදාගෙන තියෙන නිසා මිසක් වෙන රෙද්දක් නිසා නෙමෙයි.
සෙක්ස් කියන දෙය ෆන් දෙයක් විදියට බාවිත කරන්නෙ මිනිස්සු, ඩොල්ෆින්ස් සහා තව වඳුරු ජාති දෙක තුනක්. වර්ගයා බො කරන්න ඔන නිසාම නෙචර් එකෙන් එක ෆන් දෙයක් කරලා. Hunter gatherer concept එක තමයි හොමො සෙපියන් කාලෙ ඉන්දම්ම එන්නෙ (ඊටත් කලින්? ) .
වර්තමානෙ දියුණුව, නීති වගෙ දෙවල් නිසා ඔක රිවර්ස් හො එක සමානව වගකිම් ගැනුන්ට පිරිමින්ට ගන්න පුලුවන් කියන එක තමයි මගෙ හැන්ගිම.
අර කෙයාරින් නැති ගැනු සීන් එක ඇත්ත. එකට කොහොමද ජපන් ගැනු, ස්වාමි භක්තිය උපරිම.
කිසිම දෙයක් තනියෙන් කරගන්න බැරි තොත්ත බබා ගෑනු ගැන ඇත්ත. මම යුටියුබ් වල දැකලා තියෙනවා චයිනිස් ගෑනු ට්‍රක් එලවනවා, මිචැනික් වැඩ කරනවා, වෙල්ඩින් වැඩ කරනවා, තව එකක් දැක්ක උස බිල්ඩින්ග් එකක එලියෙ එයා කන්ඩිශනර් හයි කර්නවා උඩ නැගගෙන.
Basically trophy wives epaa, unless you have millions (USD).
අද්ද්යාපන මට්ටම ඉහල වුනාට අවුලක් නැ, ඔකෙ ප්‍රශ්නෙ එන්නෙ කරන්න ගියාම. ඔක ඉතින් පිරිමිත් කරනවා නෙ
අපි තව වෙනස් විදිහෙ උදාහරනයක් ගත්තොත්, හිතපන් උබ පට්ටම හොරෙක්, වන්චා කාරයෙක්, ඒ දේවල් වලින් තමයි සල්ලි හම්බ කරන්නෙ කියල, එහෙනම් උබේ වයිෆ් හෝ කෙල්ල අනිවා ඒ දේවල් වලට (උබේ හීන වලට) මොනව හරි විදිහකින් වැඩිපුර හොරකන් කරන විදිහ, වන්චා කරන විදිහ ගැන පොඩියට හරි උදව් කරන කෙනෙක් වෙන්න ඕනෙ.
Shiranthi Rajapaksha
අර ලමයි හදන කතාව නම් බඳින්න කලින්ම කතා කරගන්න ඔනෙ මුලින්.
ඔය කොච්චර කිව්වුවාත් වැඩක් නෑ, අම්මා බුදු වෙවා කියලා නෙ කියන්නෙ, තාට්තා බුදු වෙනවා කියලා නැ නෙ,
අහ් තව දෙයක්, ගැනුන්ට කොහොමත් ගනන් ගන්නෙ නැ, දැන් බලන්න, මුස්ලිම් එවුන්ගෙන් කරදරයි හැම පැත්තෙන්ම, කොවිලකට වගෙ යන්න බැ ගැනුන්ට, ලන්කාවෙ දළදා කුටියට, ස්‍රි මහා බොදිය අල්ලන්න වඳින්න බැ. බුද්දා කියලා තියෙනවා කියලා බණ වල නම් කියනවා අකුසල් නිසාලු ගෑනු වෙන්නෙ කියලා.
ඔක ගොඩක්ම ප්‍රශ්ණෙ පිරිමින්ගෙ තියෙන ඉගො එක සහා සෙක්ස් වලට තියෙන දැඩි කැමැත්ත. එකනෙ, ගැනුන්ව නෙ රේප් වෙන්නෙ ගොඩක්. අනිත් පැත්ත නෙවෙ නෙ.
කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගෙ කියලත් හිතෙනවා මම ලියපු දෙවල්
------
Post added on Sep 22, 2025 at 8:24 PM