නිකමට හිතුන දෙයක් 🤔

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    නිකමට හිතුන දෙයක්.
    උඹලට හිතිලා නැද්ද ලෝකේ ඉන්න හුත්තලා හැම වෙලේම උත්සහ ගන්නවා කියලා උඹට යම්කිසි ආකාරයක negative ප්‍රතිරූපයක් ආරෝපණය කරන්න කියලා?

    "පිරිමි" කියන්නෙ threat එකක් විදියට දැකීම
    උඹ පිරිමියෙක් නම් ලෝකේ එවුන් උඹව දකින්නෙ potentially threat එකක් විදියට. ගොඩක් ගෑණු උඹ දිහා බලන්නෙ "මූ එන්නෙ මොකාටද" කියලා සැකෙන්.
    උඹ personality එක ටිකක් වැඩිපුර friendly නම් උඹ අරින්න එන්නෙ කියලා හිතන්නෙ. උඹ වැඩිය friendly නැත්නම් ඒත් අවුල් පොරක් (cold/distant/weird) විදියට දකින්නෙ. උඹ fully boxed in.
    උදාහරණයක් විදියට පිරිමියෙක් විදියට කොහේ හරි තැනක ගැනියෙක්ට කතා කරන්න උනොත් උඹ සෑහෙන්න consciously කතා කරන්න වෙනවා නැත්නම් by default උඹට දෙන්න බලාගෙන ඉන්න මොකක්හරි අවු persona එකක් උඹට සෙට් වෙනවා.

    කාලෙකට කලින් reddit එකේ කතාවක් දැක්කා, එක පොරක් public place එකක ඉන්නකොට සයිකෝ ගෑනියෙක් කෑගහන්න ගත්තලු ඒ ගෑණිට මූ මොනවහරි කරා කියලා. මූ ඒ ගෑනි ලඟට වත් ගිහින් නැහැ. කොහොමහරි ටික වෙලාවක් යනකොට එතනට සෙනගක් සෙට් වෙලා, ඒ ඔක්කොම assume කරලා තියෙන්නෙ අර ගෑනි කියන කතාව ඇත්ත සහ මූ මොනවහරි කරන්න ඇති කියලා. පස්සෙ පොලිසියෙන් ඇවිල්ලා CCTV චෙක් කරාම තමයි මූ මොනවත් කරලා නැහැ කියලා දැනගෙන තියෙන්නෙ. ඒ වගේ strong evidence එකක් ලැබෙනකන් ලෝකේ assume කරන්නෙ උඹ අවුල් දෙයක් කරන්න ඇති කියලා.

    Straight පිරිමියෙක් විදියට ලෝකේ උඹට අවුල් ප්‍රතිරූපයක් ආරෝපණය කරන්න හදාගෙන යනවා
    දැන් ලෝකේ තියෙන LGBT කාරයෝ වගේ සක්කිලි ටිකට ලොකුවට ඕන උඹව villainize කරන්න. media කාරයෝ උඹට උදේ හවස මතක් කරනවා non-binary එවුන්ට හිරිහැර කරන්න එපා කියලා.
    එහෙම මතක් කරන්න එක දවසක් හරි බැරි උනොත් උඹ එලියට බැහැල ගිහින් අරුන්ගේ ඔලු චප්ප කරන පොරක් වගේ.
    ඇත්තටම බලන් ගියොත් අපි සහ අපි වටේ ඉන්න කිසිම එකෙක්ට ඔය non-binary කියන ටයිප් එකේ උන්ගේ ලබ්බක් හොයන්න වෙලාවකුත් නැහැ, ඕන කමකුත් නැහැ.
    Straight පිරිමියෙක් වීම crime එකක් වෙන තැනට ලෝකේ එවුන් ටික ටික අරන් යනවා.

    Educationally සාර්ථක, හොඳ රස්සාවක් කරනවනම් බොහෝ දුරට උඹ අවුල් පොරක් විදියට දැකීම
    ඉස්කෝලේ පන්තියේ එවුන් බෝක්කු උඩ කුඩු ගංජා ගගහා දෙමව්පියන්ගේ සහ රජයේ සල්ලි නාස්ති කරද්දී උඹ මහන්සි වෙලා ඉගෙනගෙන අද හොඳ රස්සාවක් කරනවද? එහෙනම් උඹ තමයි අවුල් ඩයල් එක. සල්ලි තියෙනවනම් අනිවා උඹ තමයි vilain. ලෝකේ එවුන් අමුතුම ලොජික් හදාගන්නෙ. රටට ලෝකෙට බරක් වෙලා ඉගෙනගන්නේ නැතුව හරි හමන් රස්සාවක් කරන්නෙ නැතුව ඒ මදිවට කාසදෙකුත් කරගෙන හිටු කියලා ළමයි දෙතුන් දෙනෙක් හදලා ඉන්න එකා හොඳ මිනිහෙක්. ඉගෙනගෙන රස්සාවක් කරලා සාධාරණ විදියට හම්බකරන් කාලා සමාජෙට බරක් නොවී ඉන්න එවුන් vilain ලා විදියට frame කරනවා. මෙතන ගොඩක් වෙලාවට වෙන්නෙ ජිවිතේ සාර්ථක එකෙක්ව දැක්කම අනෙත් උන්ට ඉරිසියාවක් සහා උන්ගේ අඩුපාඩු කම් ගැන insecure ගතියක් දැනෙනවා. එහෙම වෙනකොට උන් script එක flip කරනවා. සමජෙත් පුරුදු වෙලා ඉන්නවා "humble struggler" කියලා උන් දිහා දැකලා උන්ව උඩ දාන්න. උඹව villainize කරන්න උත්සහා ගන්න ගොඩක් හුත්තලා උඹෙන් වක්‍රාකාරව කාල ඇඳලා ඉන්න උන්. ඕකුන් රජයෙන් දෙන එක එක වරප්‍රසාද වගේ ඒවා උපරිමේට use කරලා අවම contribution එකක් කරන් ඉන්න එවුන්. මුන් බලන් ඉන්නෙ උඹලා tax ගෙවනකන්. ඔය කියපු පිං බත් පකයලා සෙට් එක තමයි ඔක්කොටම කලින් ළමයි හදන්නෙත්. මුන්ට කන්න අඳින්න සල්ලි දෙන එවුන් කසාද බැඳලා ළමයි හදන්න කල් යල් බල බල ඉන්නවා.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,101
    35,975
    113
    මැදමහනුවර
    ලෝකේ ඉන්න හුත්තලා හැම වෙලේම උත්සහ ගන්නවා කියලා උඹට යම්කිසි ආකාරයක negative ප්‍රතිරූපයක් ආරෝපණය කරන්න කියලා?
    Nevertheless this guy does it → @SLK_sri
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,740
    14,939

    දූපතේ කතන්දරේ

    Rat race දුවන උන් මගහැරපල්ලා
    උන් Cary ඇරියස් වල ඉන්නේ

    හිනා වෙලා සතුටින් ඉන්න ෆොටෝ එකක් වත් social media දාන්න එපා හූල්ලන හිඟන හැත්තක් ඉන්නේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo

    බලන විදිහට සාපේක්ෂව එක එක දේවල් පේනවා. කොහොම බැලුවත්, හැමවෙලේම බලන විදිහෙම systematic error එකක් තියෙනවා cognitive biases නිසා. ඔයාට බලලා කියවන්න පුලුවන් ඔයාවමයි. පේනීම කියන විපාකය ඇත්ත වුන නිසා නැවත නැවත හේතු-ප්‍රථ්‍යව පෙනීමම ලැබෙනවා.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,244
    40,943
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    නිකමට හිතුන දෙයක්.
    උඹලට හිතිලා නැද්ද ලෝකේ ඉන්න හුත්තලා හැම වෙලේම උත්සහ ගන්නවා කියලා උඹට යම්කිසි ආකාරයක negative ප්‍රතිරූපයක් ආරෝපණය කරන්න කියලා?

    "පිරිමි" කියන්නෙ threat එකක් විදියට දැකීම
    උඹ පිරිමියෙක් නම් ලෝකේ එවුන් උඹව දකින්නෙ potentially threat එකක් විදියට. ගොඩක් ගෑණු උඹ දිහා බලන්නෙ "මූ එන්නෙ මොකාටද" කියලා සැකෙන්.
    උඹ personality එක ටිකක් වැඩිපුර friendly නම් උඹ අරින්න එන්නෙ කියලා හිතන්නෙ. උඹ වැඩිය friendly නැත්නම් ඒත් අවුල් පොරක් (cold/distant/weird) විදියට දකින්නෙ. උඹ fully boxed in.
    උදාහරණයක් විදියට පිරිමියෙක් විදියට කොහේ හරි තැනක ගැනියෙක්ට කතා කරන්න උනොත් උඹ සෑහෙන්න consciously කතා කරන්න වෙනවා නැත්නම් by default උඹට දෙන්න බලාගෙන ඉන්න මොකක්හරි අවු persona එකක් උඹට සෙට් වෙනවා.

    කාලෙකට කලින් reddit එකේ කතාවක් දැක්කා, එක පොරක් public place එකක ඉන්නකොට සයිකෝ ගෑනියෙක් කෑගහන්න ගත්තලු ඒ ගෑණිට මූ මොනවහරි කරා කියලා. මූ ඒ ගෑනි ලඟට වත් ගිහින් නැහැ. කොහොමහරි ටික වෙලාවක් යනකොට එතනට සෙනගක් සෙට් වෙලා, ඒ ඔක්කොම assume කරලා තියෙන්නෙ අර ගෑනි කියන කතාව ඇත්ත සහ මූ මොනවහරි කරන්න ඇති කියලා. පස්සෙ පොලිසියෙන් ඇවිල්ලා CCTV චෙක් කරාම තමයි මූ මොනවත් කරලා නැහැ කියලා දැනගෙන තියෙන්නෙ. ඒ වගේ strong evidence එකක් ලැබෙනකන් ලෝකේ assume කරන්නෙ උඹ අවුල් දෙයක් කරන්න ඇති කියලා.

    Straight පිරිමියෙක් විදියට ලෝකේ උඹට අවුල් ප්‍රතිරූපයක් ආරෝපණය කරන්න හදාගෙන යනවා
    දැන් ලෝකේ තියෙන LGBT කාරයෝ වගේ සක්කිලි ටිකට ලොකුවට ඕන උඹව villainize කරන්න. media කාරයෝ උඹට උදේ හවස මතක් කරනවා non-binary එවුන්ට හිරිහැර කරන්න එපා කියලා.
    එහෙම මතක් කරන්න එක දවසක් හරි බැරි උනොත් උඹ එලියට බැහැල ගිහින් අරුන්ගේ ඔලු චප්ප කරන පොරක් වගේ.
    ඇත්තටම බලන් ගියොත් අපි සහ අපි වටේ ඉන්න කිසිම එකෙක්ට ඔය non-binary කියන ටයිප් එකේ උන්ගේ ලබ්බක් හොයන්න වෙලාවකුත් නැහැ, ඕන කමකුත් නැහැ.
    Straight පිරිමියෙක් වීම crime එකක් වෙන තැනට ලෝකේ එවුන් ටික ටික අරන් යනවා.

    Educationally සාර්ථක, හොඳ රස්සාවක් කරනවනම් බොහෝ දුරට උඹ අවුල් පොරක් විදියට දැකීම
    ඉස්කෝලේ පන්තියේ එවුන් බෝක්කු උඩ කුඩු ගංජා ගගහා දෙමව්පියන්ගේ සහ රජයේ සල්ලි නාස්ති කරද්දී උඹ මහන්සි වෙලා ඉගෙනගෙන අද හොඳ රස්සාවක් කරනවද? එහෙනම් උඹ තමයි අවුල් ඩයල් එක. සල්ලි තියෙනවනම් අනිවා උඹ තමයි vilain. ලෝකේ එවුන් අමුතුම ලොජික් හදාගන්නෙ. රටට ලෝකෙට බරක් වෙලා ඉගෙනගන්නේ නැතුව හරි හමන් රස්සාවක් කරන්නෙ නැතුව ඒ මදිවට කාසදෙකුත් කරගෙන හිටු කියලා ළමයි දෙතුන් දෙනෙක් හදලා ඉන්න එකා හොඳ මිනිහෙක්. ඉගෙනගෙන රස්සාවක් කරලා සාධාරණ විදියට හම්බකරන් කාලා සමාජෙට බරක් නොවී ඉන්න එවුන් vilain ලා විදියට frame කරනවා. මෙතන ගොඩක් වෙලාවට වෙන්නෙ ජිවිතේ සාර්ථක එකෙක්ව දැක්කම අනෙත් උන්ට ඉරිසියාවක් සහා උන්ගේ අඩුපාඩු කම් ගැන insecure ගතියක් දැනෙනවා. එහෙම වෙනකොට උන් script එක flip කරනවා. සමජෙත් පුරුදු වෙලා ඉන්නවා "humble struggler" කියලා උන් දිහා දැකලා උන්ව උඩ දාන්න. උඹව villainize කරන්න උත්සහා ගන්න ගොඩක් හුත්තලා උඹෙන් වක්‍රාකාරව කාල ඇඳලා ඉන්න උන්. ඕකුන් රජයෙන් දෙන එක එක වරප්‍රසාද වගේ ඒවා උපරිමේට use කරලා අවම contribution එකක් කරන් ඉන්න එවුන්. මුන් බලන් ඉන්නෙ උඹලා tax ගෙවනකන්. ඔය කියපු පිං බත් පකයලා සෙට් එක තමයි ඔක්කොටම කලින් ළමයි හදන්නෙත්. මුන්ට කන්න අඳින්න සල්ලි දෙන එවුන් කසාද බැඳලා ළමයි හදන්න කල් යල් බල බල ඉන්නවා.
    Meriyan demalo- issara thopilawa ballo wage meruwe.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    දූපතේ කතන්දරේ

    Rat race දුවන උන් මගහැරපල්ලා
    උන් Cary ඇරියස් වල ඉන්නේ

    හිනා වෙලා සතුටින් ඉන්න ෆොටෝ එකක් වත් social media දාන්න එපා හූල්ලන හිඟන හැත්තක් ඉන්නේ
    මේක හරි. උඹලා ගන්න සැප ගැන video photo විස්තර FB Youtube දාන්න යන්න එපා. ඒවා බොලාගේ hard disk වල SD card වලම තියා ගනිල්ලා. ඇස්වහ වදින⁣වා ලොවෙත්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    Mayawak my freind.Kawuruwath eliye ne.obe karmeta loke mawenawa.api inneth obe loke athule.loke shunyay my freind.obata obawath hamuwela ne.Athulanthaye tiyena ewa tamai eliyata reflection wenne.oba nodanama e gunaga oba thula tiyenawa ekai eliyen ehema penne.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,141
    4,897
    113
    පොඩිකාලෙ ඉදන් සල්ලි තිබ්බ ඉගෙන ගන්නත් පුලුවන් ,life එකේ ලොකු strugle එකක් නැති උන් ආශ්‍රය කරන්න
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    Mayawak my freind.Kawuruwath eliye ne.obe karmeta loke mawenawa.api inneth obe loke athule.loke shunyay my freind.obata obawath hamuwela ne.Athulanthaye tiyena ewa tamai eliyata reflection wenne.oba nodanama e gunaga oba thula tiyenawa ekai eliyen ehema penne.
    What The Hell Wtf GIF
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,740
    14,939
    113
    Mayawak my freind.Kawuruwath eliye ne.obe karmeta loke mawenawa.api inneth obe loke athule.loke shunyay my freind.obata obawath hamuwela ne.Athulanthaye tiyena ewa tamai eliyata reflection wenne.oba nodanama e gunaga oba thula tiyenawa ekai eliyen ehema penne.

    ඔය කියන්නේ ක්වන්ටම් පිසික්ස් වල කියන ශ්රෝඩිංගා පූසා ගැන නේ.

    නිරීක්ෂකයා නැතිනම් මුකුත් වෙලා නෑ.
    නිරීක්ෂකයා තමයි පූසා මරන්නෙ හෝ ජීවත් කරවන්නේ.

    එතකොට අවුල තියෙන්නේ නිරීක්ෂකයා/ණය 😄
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    ඔය කියන්නේ ක්වන්ටම් පිසික්ස් වල කියන ශ්රෝඩිංගා පූසා ගැන නේ.

    නිරීක්ෂකයා නැතිනම් මුකුත් වෙලා නෑ.
    නිරීක්ෂකයා තමයි පූසා මරන්නෙ හෝ ජීවත් කරවන්නේ.

    එතකොට අවුල තියෙන්නේ නිරීක්ෂකයා/ණය 😄
    A more quantom leap නිරීක්ෂකයා th ne
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    එතකොට අවුල තියෙන්නේ නිරීක්ෂකයා/ණය 😄

    නිරීක්ෂනය තුලමයි නිරීක්ෂනයයි, නිර්‍රික්ෂකයයි දෙකම පවතින්නේ. එකිනෙකින් එකක් වෙන් වෙන් වශයෙන් තනිව ස්වාධීනව පවතින්නැහැ. හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති.
     
    • Like
    Reactions: NRTG and Emios