ජිම් යද්දි ගෙනියන්න ඕන මොනවද මචන් ලා?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,459
    11,803
    113
    🤍
    තුවායක්

    වතුර බෝතලයක්

    ඩියොඩ්‍රන්ට් එහෙම ගහලා ද යන්න ඕනේ?

    ජිම් ඇදුමක් විදිහට ගන්න හොද බොටම් , ටී සර්ට් , ශෝට් මොනවද?

    දාඩිය දැම්මාම රෙද්දට උරාගන් නැතුව ටග්ගාලා වාශ්ප වෙනවන්ම් පට්ට. එහෙම මැටීරියල් දන්නවන්ම් කියන්න ජිම දාන අය..


    cfimages
     
    • Love
    Reactions: jennt

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,078
    113
    පයියාගල
    ඔව්ව මොකුත් ගන්න එපා තියෙන එකක් අරගෙන පලයනකෝ සතියක් දෙකක්. නැත්තං ඔව්ව ගෙදරට අදින්න වෙයි.
    මේක ඇත්ත
    ගෙදරට අදිනව රෙදි
    ඒත් අපරාදෙ මං ශපත්තු දෙකකුත් ගත්තනෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,646
    33,830
    113
    ජිම් ගිහිං එක පොන්ස්ලට සල්ලි පුදන්න එපා
    ගෙදර ඉඳංම HIIT workouts කරපං.
    යූටියුබ් එකේ බලපං ඕන තරම් තියෙනවා
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,459
    11,803
    113
    🤍
    machan membership ek 1 month ganna isella, 1 year ehem ganna epa danm
    ela meke join fee eka kiyala 5500/- it psse masen maseta 3000 gane .

    ජිම් ගිහිං එක පොන්ස්ලට සල්ලි පුදන්න එපා
    ගෙදර ඉඳංම HIIT workouts කරපං.
    යූටියුබ් එකේ බලපං ඕන තරම් තියෙනවා
    Set na bn , Hema ekam Gedara idn krddi epa wenawa
    ------ Post added on Sep 24, 2025 at 6:49 PM
     
    • Love
    Reactions: nkt