මේක ඇත්තඔව්ව මොකුත් ගන්න එපා තියෙන එකක් අරගෙන පලයනකෝ සතියක් දෙකක්. නැත්තං ඔව්ව ගෙදරට අදින්න වෙයි.
ela meke join fee eka kiyala 5500/- it psse masen maseta 3000 gane .machan membership ek 1 month ganna isella, 1 year ehem ganna epa danm
Set na bn , Hema ekam Gedara idn krddi epa wenawaජිම් ගිහිං එක පොන්ස්ලට සල්ලි පුදන්න එපා
ගෙදර ඉඳංම HIIT workouts කරපං.
යූටියුබ් එකේ බලපං ඕන තරම් තියෙනවා
සහගහන ඇත්තඔව්ව මොකුත් ගන්න එපා තියෙන එකක් අරගෙන පලයනකෝ සතියක් දෙකක්. නැත්තං ඔව්ව ගෙදරට අදින්න වෙයි.