අපේ අයියත් ඉන්නේ MUSCAT,QS කෙනෙක් ,උබ කොහෙද ,මොනවද කරන්නේ
මමත් මස්කට්. අසයිබා වල වැඩ කරන්නේ. IT ෆීල්ඩ් එකේ මචන්. අයියා වැඩ කරන කොම්පැනිය මොකක්ද මචන්?
අපේ අයියත් ඉන්නේ MUSCAT,QS කෙනෙක් ,උබ කොහෙද ,මොනවද කරන්නේ
මචන් මේකයි සිද්දිය මගේ උන්දා සිවිල් ඉංජි, මම අකවුන්ට් ෆීල්ඩ් , සිවිල් ජොබ ඔහේ කට්ටද? ඒ කියන්නේ ෆීල්ඩ් වරක් අමාරුද

මමත් මස්කට්. අසයිබා වල වැඩ කරන්නේ. IT ෆීල්ඩ් එකේ මචන්. අයියා වැඩ කරන කොම්පැනිය මොකක්ද මචන්?
අපේ අයියත් ඉන්නේ MUSCAT,QS කෙනෙක් ,උබ කොහෙද ,මොනවද කරන්නේ
මමත් ඉන්නේ ඕමාන් වල. මෙහේ සවුදි වගේ නීති තද නෑ. අපේ පාඩුවේ කාලා බීලා ඇදලා ඉන්න පුලුවන්. හැබැයි අපි ඉතිං මෙහේ අයගේ Culture එකට ගරු කරගෙන ඉන්න ඕන. Middle East වල නිදහස් රටක්. අපි පරිස්සමෙන් වියදම් කරනවානම් වියදම් වුණත් අඩුයි. මෙහේ වැඩ කරන්න එන අය කාලයක්ම ඉදලා තමා යන්නේ.
හැබැයි දෙසැම්බර් සීතල වගේම දැන් රස්නේ පටන් අරන් තියෙන්නේ. ජූලි අගෝස්තු වෙද්දී උපරිම වෙනවා. AC වල කරන ජොබ්නම් අවුලක් නෑ. ෆීල්ඩ් ජොබ් ගැනනම් දන්නේ නෑ. ඒත් ලංකාවේ QS, Engineers ලා ගොඩාක් ඉන්නවා මෙහේ.
ගෑනු කට්ටියට මචන් මෙහෙ ෆීල්ඩ් වැඩ අමාරු වෙයි මචන් මොකද සෑහෙන කට්ටක් කන්න වෙනවා අව්වේ. අනික භාෂා ප්රශ්නෙත් එනවා. ගොඩක් වැඩ කරන උන්ට ඉංග්රීසි බෑ එක්කෝ හින්දි දැනගන්න ඕනේ එක්කෝ මලයාලම් මොකද මෙහෙ වැඩියෙන්ම ඉන්නේ ඔය වැඩ වලට කේරලේ මිනිස්සු. හොඳම කොම්පැනියක් හම්බුනොත් ගොඩම තමයි මචන්![]()
ade job ekak nadda system eng, devopsමමත් මස්කට්. අසයිබා වල වැඩ කරන්නේ. IT ෆීල්ඩ් එකේ මචන්. අයියා වැඩ කරන කොම්පැනිය මොකක්ද මචන්?
අද රියල රුපියල් 787 වෙනවාමම ඉන්නේ ඕමාන් වල. මෙහෙ ජොබ් තියනව සිවිල් එන්ජිනේරු, QS, ගෘහ නිර්මාණ ශිල්පය වගේ. වැඩියෙන්ම ඉන්න QS ලා ඔක්කොම ලංකාවේ. පඩි හොඳයි ලංකාවේ සල්ලි රුපියල් 339 වෙනවා රියල් 1ක්. මස්කට් ජොබ් හම්බුනොත් ගොඩ. බොන්ඩ ඕනේ තරන් බාර් තියනවා හැබැයි පර්මිට් ගන්න ඕනේ. පන්සල් පල්ලි තියනවා. ආගම අදහන්න ඕනේ තරන් නිදහස තියනවා. හැබැයි ඩුබායි තරන් ෆාස්ට් ලයිෆ් එකක් නෑ.
iye lankawata damma 766.666 gane. sathiyaka idala wadi wenawaඅද රියල රුපියල් 787 වෙනවා![]()
monawada danaganna ona?Matat Oman job 1k set una bn.. Melo magulak teren ne bn..![]()
Agency 1k through set une, un visa,SLBFE registration okkoma karala denawa qa.monawada danaganna ona?
SLBFE 1ke training 1 : karanna ona kiyanawa nam ithin karanna wenawa machan. agency through skilled/professional job walata yanakota owa balawa kohomath dan. mehe machan dan omani lata priority eka digana yanne hama job ekakama. arabic tikak igenaganin.Agency 1k through set une, un visa,SLBFE registration okkoma karala denawa qa.
Ape yanna giya 1kta SLBFE 1ke training 1 karanna unalu. eka aniwa karanna onida bn?
tawa ehe yaddi monada aran yanna oni specially..
tawa medical 1 karanna oni qa visa 1ta kalin, eka kohomada krnne?
------ Post added on Sep 24, 2025 at 2:30 PM
etakota ape certificate attest karana wade kohomada karnne? hama 1ma attest karanna onida? natnam professional ewa witrada? mage (Technical collage,ICBT, UK degree, other local certificates tyenne)SLBFE 1ke training 1 : karanna ona kiyanawa nam ithin karanna wenawa machan. agency through skilled/professional job walata yanakota owa balawa kohomath dan. mehe machan dan omani lata priority eka digana yanne hama job ekakama. arabic tikak igenaganin.
salli tikak aragena waren viyadamata.
visa ekata kalin karanna ona. agency eken medical center ekakata yawai. athanin karaganna. godak welawata medical 1, embassy eken attest karala dei agency eka. nattan 15,000k da koheda gewala karaganna ona. kohomath meheta avith ayama ekak karaganna company 1ken ubawa ekka yai
technical eka Vocational center eken true copy karaganna.etakota ape certificate attest karana wade kohomada karnne? hama 1ma attest karanna onida? natnam professional ewa witrada? mage (Technical collage,ICBT, UK degree, other local certificates tyenne)
hari mchn. thnak you..technical eka Vocational center eken true copy karaganna.
ICBT HND eka Edexcel nisa aka British council eken true copy karaganna
BSc eka Birmingham or Liverpool nam a kata mail ekak dapan British council cc karala true copy karala ewanna kiyala. a ka awama british council eken ekath true copy karaganna.
a tika aragena foreign ministry eken attest karagena, itapasse embassy eken karaganna ona.
** Agency eken check karala balapan compulsory da kiyala, mokada oya tikata 1.5 lks wath yanawa ithin.

monawa hari danaganna ona nam kiyapan. danna deyak nam kiyannamhari mchn. thnak you..![]()
Ela mchn..monawa hari danaganna ona nam kiyapan. danna deyak nam kiyannam