හොඳ ක්‍රිස්ට්චන්ස් කියන්නෙ moral values, principles තියෙන, integrity තියෙන, God fearing, loving නම්. නැත්නම් ඇල්ෆ්‍රඩ් කවුද? මොකටද උ ගැන මට, දෙවියන් ඉන්නකොට ඇල්ෆ්‍රඩ් එකෙක් මොකටද?
Alfred the great was influential in the conversion of the danish heathens to christianity. You talk abusively to buddhists but doesn't know a fucking thing about the history of your faith. You two should be ashamed of yourselves.අනේ මං ඕව දන්නෙ නෑ![]()
it is like asking who was the "dhiyawadana nilame" in 1880. who cares!උඹ භක්තිය මනින්නෙ පොතෙ දැනුමෙන්ද?Alfred the great was influential in the conversion of the danish heathens to christianity. You talk abusively to buddhists but doesn't know a fucking thing about the history of your faith. You two should be ashamed of yourselves.
ගොන් ප්‍රශ්න අහන එකයි වාද කරන එකයි දෙකක්Alfred the great was influential in the conversion of the danish heathens to christianity. You talk abusively to buddhists but doesn't know a fucking thing about the history of your faith. You two should be ashamed of yourselves.
හා, මේක ගොන් ප්‍රශ්නයක් ද? මන් අහුවේ හරිනම් උබලා රෝමානු කතෝලිකයන් වශයෙන් දැන ගෙන සිටිය යුතු දේවල්! බලනකොට උබල සැබෑ කතෝලික මිනිස්සු නෙමෙයි, නිකන්ම නිකන් ප්‍රෝඩාවක්it is like asking who was the "dhiyawadana nilame" in 1880. who cares!උඹ භක්තිය මනින්නෙ පොතෙ දැනුමෙන්ද?
ගොන් ප්‍රශ්න අහන එකයි වාද කරන එකයි දෙකක්
------ Post added on Sep 25, 2025 at 9:04 PM
Meken adahas karanne marana baya neme banබය ඇයි?
බය තියෙනවනම් එතන ආදරේ තියෙන්නේ කොහොමද?
God, Bible, Jesus wage topics ahapan iththara dennam puluwan puluwan widiyataබය ඇයි?
බය තියෙනවනම් එතන ආදරේ තියෙන්නේ කොහොමද?
Meken adahas karanne marana baya neme ban
සර්ව බලධාරී නිසාමන් දන්නවා, මන් අහන්නේ දෙවියන් වහන්සේට බය ඇයි කියලා
සර්ව බලධාරී නිසා
මිනිස්සු වෙච්ච අපි පවුකාරයො නෙ බංඒ කියන්නේ හැමෝටම වැඩිය වැඩි බලයක් තියෙන නිසා, බය වුනේ නැත්තම් අපිටත් ශොට් එක හම්බෙයි කියලද බය වෙන්න ඕනේ?
පොඩි කාලෙ අම්මාට තාත්තාට තිබ්බ බය වගෙ, පිය සෙනෙහස මවු සෙනෙහස තිබිලත්. ජීවින් හැටියට අපි තාම ළදරු වියෙමන් දන්නවා, මන් අහන්නේ දෙවියන් වහන්සේට බය ඇයි කියලා
මොනාද බං මේ මුං දෙන්න අහන ප්රශ්නපොඩි කාලෙ අම්මාට තාත්තාට තිබ්බ බය වගෙ, පිය සෙනෙහස මවු සෙනෙහස තිබිලත්. ජීවින් හැටියට අපි තාම ළදරු වියෙ
අන්ධයෙක් ඇතාගෙ පෙනුම කියනව වගේමිනිස්සු වෙච්ච අපි පවුකාරයො නෙ බං
එතකොට පව් කරාට අවුලක් නැද්ද පව් කරන ගමන් දෙවියන් වහන්සේට බය වෙනවනම්?ඉතිං අපි බයයි
පොඩි කාලෙ අම්මාට තාත්තාට තිබ්බ බය වගෙ, පිය සෙනෙහස මවු සෙනෙහස තිබිලත්. ජීවින් හැටියට අපි තාම ළදරු වියෙ
මට බුදිමතයිමිනිස්සු පව්කාරයෝ කියන්න හේතුව මොකක්ද?
එතකොට පව් කරාට අවුලක් නැද්ද පව් කරන ගමන් දෙවියන් වහන්සේට බය වෙනවනම්?
plus, පව් කරන්නැති අය දෙවියන් වහන්සේට බය වෙන්න ඕනේ නැද්ද?
අම්මයි, තාත්තයි හිතකර විදිහට හිතකර පරිසරයක ළමයි හැදුවනම්, ළමයි අම්මටයි, තාත්තටයි බය වෙන්නැ, ආදරේ වෙනවා.
------ Post added on Sep 25, 2025 at 9:19 PM
මොනාද බං මේ මුං දෙන්න අහන ප්රශ්නඅන්ධයෙක් ඇතාගෙ පෙනුම කියනව වගේ