If you are indeed good christians then answer me this!!!

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,259
    15,860
    113
    I Am Here Hello GIF by ENSI
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    හොඳ ක්‍රිස්ට්චන්ස් කියන්නෙ moral values, principles තියෙන, integrity තියෙන, God fearing, loving නම්. නැත්නම් ඇල්ෆ්‍රඩ් කවුද? මොකටද උ ගැන මට, දෙවියන් ඉන්නකොට ඇල්ෆ්‍රඩ් එකෙක් මොකටද?
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    හොඳ ක්‍රිස්ට්චන්ස් කියන්නෙ moral values, principles තියෙන, integrity තියෙන, God fearing, loving නම්. නැත්නම් ඇල්ෆ්‍රඩ් කවුද? මොකටද උ ගැන මට, දෙවියන් ඉන්නකොට ඇල්ෆ්‍රඩ් එකෙක් මොකටද?
    අනේ මං ඕව දන්නෙ නෑ :(
    Alfred the great was influential in the conversion of the danish heathens to christianity. You talk abusively to buddhists but doesn't know a fucking thing about the history of your faith. You two should be ashamed of yourselves.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    Alfred the great was influential in the conversion of the danish heathens to christianity. You talk abusively to buddhists but doesn't know a fucking thing about the history of your faith. You two should be ashamed of yourselves.
    it is like asking who was the "dhiyawadana nilame" in 1880. who cares!උඹ භක්තිය මනින්නෙ පොතෙ දැනුමෙන්ද?

    ගොන් ප්‍රශ්න අහන එකයි වාද කරන එකයි දෙකක්
    ------ Post added on Sep 25, 2025 at 9:04 PM
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    it is like asking who was the "dhiyawadana nilame" in 1880. who cares!උඹ භක්තිය මනින්නෙ පොතෙ දැනුමෙන්ද?

    ගොන් ප්‍රශ්න අහන එකයි වාද කරන එකයි දෙකක්
    ------ Post added on Sep 25, 2025 at 9:04 PM
    හා, මේක ගොන් ප්‍රශ්නයක් ද? මන් අහුවේ හරිනම් උබලා රෝමානු කතෝලිකයන් වශයෙන් දැන ගෙන සිටිය යුතු දේවල්! බලනකොට උබල සැබෑ කතෝලික මිනිස්සු නෙමෙයි, නිකන්ම නිකන් ප්‍රෝඩාවක්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    බය ඇයි?
    බය තියෙනවනම් එතන ආදරේ තියෙන්නේ කොහොමද?
    Meken adahas karanne marana baya neme ban

    බය ඇයි?
    බය තියෙනවනම් එතන ආදරේ තියෙන්නේ කොහොමද?
    God, Bible, Jesus wage topics ahapan iththara dennam puluwan puluwan widiyata
    ------ Post added on Sep 25, 2025 at 9:09 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    සර්ව බලධාරී නිසා

    ඒ කියන්නේ හැමෝටම වැඩිය වැඩි බලයක් තියෙන නිසා, බය වුනේ නැත්තම් අපිටත් ශොට් එක හම්බෙයි කියලද බය වෙන්න ඕනේ?

    ඒකත් කමක් නැ කියමු.

    බය වෙන ගමන් ආදරේ කරන්නේ කොහොමද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,878
    113
    ඒ කියන්නේ හැමෝටම වැඩිය වැඩි බලයක් තියෙන නිසා, බය වුනේ නැත්තම් අපිටත් ශොට් එක හම්බෙයි කියලද බය වෙන්න ඕනේ?
    මිනිස්සු වෙච්ච අපි පවුකාරයො නෙ බං
    දෙවියන් වහන්සේ පවු කරනවට කැමති නෑ
    ඉතිං අපි බයයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    මන් දන්නවා, මන් අහන්නේ දෙවියන් වහන්සේට බය ඇයි කියලා
    පොඩි කාලෙ අම්මාට තාත්තාට තිබ්බ බය වගෙ, පිය සෙනෙහස මවු සෙනෙහස තිබිලත්. ජීවින් හැටියට අපි තාම ළදරු වියෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,878
    113
    පොඩි කාලෙ අම්මාට තාත්තාට තිබ්බ බය වගෙ, පිය සෙනෙහස මවු සෙනෙහස තිබිලත්. ජීවින් හැටියට අපි තාම ළදරු වියෙ
    මොනාද බං මේ මුං දෙන්න අහන ප්‍රශ්න :lol: අන්ධයෙක් ඇතාගෙ පෙනුම කියනව වගේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    මිනිස්සු වෙච්ච අපි පවුකාරයො නෙ බං

    මිනිස්සු පව්කාරයෝ කියන්න හේතුව මොකක්ද?

    ඉතිං අපි බයයි
    එතකොට පව් කරාට අවුලක් නැද්ද පව් කරන ගමන් දෙවියන් වහන්සේට බය වෙනවනම්?
    plus, පව් කරන්නැති අය දෙවියන් වහන්සේට බය වෙන්න ඕනේ නැද්ද?

    පොඩි කාලෙ අම්මාට තාත්තාට තිබ්බ බය වගෙ, පිය සෙනෙහස මවු සෙනෙහස තිබිලත්. ජීවින් හැටියට අපි තාම ළදරු වියෙ

    අම්මයි, තාත්තයි හිතකර විදිහට හිතකර පරිසරයක ළමයි හැදුවනම්, ළමයි අම්මටයි, තාත්තටයි බය වෙන්නැ, ආදරේ වෙනවා.

    හිතකර පරිසරය නොදීපු එක අම්මගෙයි, තාත්තගෙයි වැරැද්ද.

    එතකොට දෙවියන් වහන්සේට මිනිස්සු බය, දෙවියන් වහන්සේගේම වැරැද්ද නිසාද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,878
    113
    මිනිස්සු පව්කාරයෝ කියන්න හේතුව මොකක්ද?

    එතකොට පව් කරාට අවුලක් නැද්ද පව් කරන ගමන් දෙවියන් වහන්සේට බය වෙනවනම්?
    plus, පව් කරන්නැති අය දෙවියන් වහන්සේට බය වෙන්න ඕනේ නැද්ද?

    අම්මයි, තාත්තයි හිතකර විදිහට හිතකර පරිසරයක ළමයි හැදුවනම්, ළමයි අම්මටයි, තාත්තටයි බය වෙන්නැ, ආදරේ වෙනවා.
    ------ Post added on Sep 25, 2025 at 9:19 PM
    මට බුදිමතයි