මෙඩිකල් insurance එකක් ගන්න හොඳ company මොනවද, (softlogic life, AIA, SLIC, LOLC insurance, Union Assurance, ) දැනට මේවගේ medical insurance policy තියෙන අය ඉන්නවනම් ඔයාලගේ අත්දැකීම් කියන්න
මට හිතෙනව පිටරට reputable කම්පැනි එකක ඉන්ශුරන්ස් හොන්දයි කියලා දෙශිය එවාට වඩා, බැන්කු ගැනත් එහෙමයි, ෆීස් නම් වැඩි.මෙඩිකල් insurance එකක් ගන්න හොඳ company මොනවද, (softlogic life, AIA, SLIC, LOLC insurance, Union Assurance, ) දැනට මේවගේ medical insurance policy තියෙන අය ඉන්නවනම් ඔයාලගේ අත්දැකීම් කියන්න
Whoකලා මාරුවෙමු...මෙඩිකල් insurance එකක් ගන්න හොඳ company මොනවද, (softlogic life, AIA, SLIC, LOLC insurance, Union Assurance, ) දැනට මේවගේ medical insurance policy තියෙන අය ඉන්නවනම් ඔයාලගේ අත්දැකීම් කියන්න
Policy details ?මට නම් Softlogic තාම අවුලක් වෙලා නෑ. Premium එක 39500 per month for me and my wife.
Ehema ewa thiyanawadaOPD claim hodatama dena ekak ganin. admit unama gewana eka use wenne godak aduwen ne. OPD claim eka 100,000 lkr wath annual dena ekak num watinawa kids inna family ekakata
මම SLIC එකෙන් ඇහුව, OPD ක්ලෙම් තියෙන එවේ ප්‍රිමියම් එක පට්ටම වැඩි...දැන් අවුරුදු 4ට වගේ කලින් බලුවේ, එතකොට කිවේ (මතක විදිහට) රු 20000-25000 වගේ මාසික වාරිකයක් යයි කියල OPD ක්ලෙම් එක්කම ගන්නOPD claim hodatama dena ekak ganin. admit unama gewana eka use wenne godak aduwen ne. OPD claim eka 100,000 lkr wath annual dena ekak num watinawa kids inna family ekakata
Ehema ewa thiyanawada

opd claim eka thiynawa da machan ?මට නම් Softlogic තාම අවුලක් වෙලා නෑ. Premium එක 39500 per month for me and my wife.