හොඳ මෙඩිකල් insurance එකක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    මෙඩිකල් insurance එකක් ගන්න හොඳ company මොනවද, (softlogic life, AIA, SLIC, LOLC insurance, Union Assurance, ) දැනට මේවගේ medical insurance policy තියෙන අය ඉන්නවනම් ඔයාලගේ අත්දැකීම් කියන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,032
    10,826
    113
    මෙඩිකල් insurance එකක් ගන්න හොඳ company මොනවද, (softlogic life, AIA, SLIC, LOLC insurance, Union Assurance, ) දැනට මේවගේ medical insurance policy තියෙන අය ඉන්නවනම් ඔයාලගේ අත්දැකීම් කියන්න
    මට හිතෙනව පිටරට reputable කම්පැනි එකක ඉන්ශුරන්ස් හොන්දයි කියලා දෙශිය එවාට වඩා, බැන්කු ගැනත් එහෙමයි, ෆීස් නම් වැඩි.
     
    Last edited:
    • Like
    Reactions: Phonemy

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,488
    1
    15,166
    113
    මෙඩිකල් insurance එකක් ගන්න හොඳ company මොනවද, (softlogic life, AIA, SLIC, LOLC insurance, Union Assurance, ) දැනට මේවගේ medical insurance policy තියෙන අය ඉන්නවනම් ඔයාලගේ අත්දැකීම් කියන්න
    Whoකලා මාරුවෙමු...🙂👇

    😐 🙂
    /👕\ /👗\
    👖 /\

    😉 😒
    /👕\ /👗\
    👖 /\

    😙 😩
    /👕\ <👗>
    👖 /\

    😍 😊
    /👕\ /👗\
    👖 /\

    😘 😍
    /👕\/👗\
    👖 /\

    😛 😒
    / | \ /👙\
    👖 / \

    😈 😲
    <|🥒 /👙\
    / \ / \

    😅
    /()🥒🤤
    /\ /\ \ /\

    😋
    /\\
    /🥒 ----------🥴
    / \ // \\

    🙆‍♂ 🤰
    👖 💔 👖

    🏃‍♂ 💨 👩‍👧
     
    • Haha
    Reactions: Ozone4 and Phonemy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,824
    113
    සේදවත්ත
    උබ ලයිෆ් ඉන්ශුවරන් එකෙක්ට කතා කරපන් ජීවිතේ අනිත්‍ය කියලා දීලා ෆයිනල් ඩෙස්ටිනේශන් එකට වඩා මැරෙන්න පුලුවන් ක්‍රම කියලා මානසිකව වට්ටනවා .
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113
    OPD claim hodatama dena ekak ganin. admit unama gewana eka use wenne godak aduwen ne. OPD claim eka 100,000 lkr wath annual dena ekak num watinawa kids inna family ekakata
    මම SLIC එකෙන් ඇහුව, OPD ක්ලෙම් තියෙන එවේ ප්‍රිමියම් එක පට්ටම වැඩි...දැන් අවුරුදු 4ට වගේ කලින් බලුවේ, එතකොට කිවේ (මතක විදිහට) රු 20000-25000 වගේ මාසික වාරිකයක් යයි කියල OPD ක්ලෙම් එක්කම ගන්න

    මම නෝමල් එකක් දැම්මේ SLIC එකේ.. ක්ලෙම් කරේ නැත්නම් මුළු කවර එකෙන් 25% ඇඩ් වෙනවා බෙනිෆිට් ක්ලෙම් එකට අවුරුදු 4ක් යනකම්... මම තාමනම් ක්ලෙම් කරලා නෑ, කවර් එක ඩබල් වෙලා තියෙන්නේ..

    Ehema ewa thiyanawada
    :yes:
     
    • Like
    Reactions: Phonemy