Ear buds ගත්තා...

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    එහෙම පුළුවන් ද බං?
    කොහෙන්ද දාගත්තේ?
    පුළුවන්... මං ම දාගත්ත... JBL wave beam...

    බැටරි තියෙනවා අලියේ... මූ වගේ සුපර් ග්ලු නම් දැම්මේ නෑ... ෆෝන් අලවන ගලු එක ඇතුලෙන් දැම්මා නීට් එකට...
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    පුළුවන්... මං ම දාගත්ත... JBL wave beam...

    බැටරි තියෙනවා අලියේ... මූ වගේ සුපර් ග්ලු නම් දැම්මේ නෑ... ෆෝන් අලවන ගලු එක ඇතුලෙන් දැම්මා නීට් එකට...

    මරු මරු මචං
     
    • Like
    Reactions: NRTG, ttj and jennt